@world_of_nihon: මගේ අප්පච්චි වෙත,❤️ මට කියන්න තේරෙන්නේ නෑ දුවෙක්ට තමන්ගේ අප්පච්චි නැති අඩුව දැනෙන විදිහ…ඒක දන්නේ මේ ලෝකෙ තනිවුන දුවලා විතරයි.. ඔයා අපිව දාලා ගිහිල්ලා අදට මාස තුනයි… මගේ මුළු ජීවිතේම ලස්සන කරලා, මට ඔයාව ඕනම කාලෙ ඔයා මාව දාලා ගියා…දෙමව්පියො නැති දුක දරුවෝ කොහොම දරා ගන්නද.. ඔයාව ගොඩක් මතක් වෙනවා මගේ අප්පච්චි❤️❤️❤️❤️ #appachchi
world_of_nihon
Region: JP
Saturday 17 October 2026 03:23:21 GMT
Music
Download
Comments
🇱🇰 タールカー 🇯🇵 :
ඔයා ඔයාගේ හිත හයිය කරගන්න . එයා හයියට ඔයා වගේ දුවෙක් දීලා ගිහින් තියනවා ඔයාගේ පවුලේ අය වෙනුවෙන්. ඒ වගේම හොඳ මහත්තයෙක් ඉන්නවානේ.... අම්මා තාත්තා කවුරු හරි නැතුව හෝ දෙන්නම නැතුව ඒ වෙනුවෙන් ගේම ගහන කෙල්ලෙක් කියන්නේ හැමෝටම කරන්න බැරි දෙයක් . ඒ හිතේ හයිය හැමෝටම නෑ. කවමදාවත් ජීවිතේ වැටෙන්නෙපා. ඉස්සරහටම යන්න .ඔයාට පුලුවන් ❤️出来ると思ったら出来ない事は何も無いよ💞
2026-10-17 06:31:42
0
visal dananjaya :
💙💙💙
2026-10-17 07:26:44
0
To see more videos from user @world_of_nihon, please go to the Tikwm
homepage.