@mewan.fernando1: ලංකාවේ අලි! ##awareness #srilankanews #sinhalatiktok #elephants #saveanimals

Mewa
Mewa
Open In TikTok:
Region: US
Saturday 17 October 2026 03:41:57 GMT
24755
3333
47
106

Music

Download

Comments

hithumathejewithe
හිතුමතේ ජීවිතේ :
මහින්ද මහත්තයා නම් හොඳට සැලකුවා අලි ඇතුන්ට
2026-10-17 05:47:45
3
suni.de92
Suni.De92 :
අලි නෙමෙයි මල්ලි.. ගෙදරක පූසෙක් බල්ලෙක් අකාලෙ මැරෙනවා බලන්න බැ.. එහෙම එකෙ මෙ සද්දන්තයා අනාතයෙක් වගෙ මරලා දාලා ගිහින්.. මෙ මරලා දැම්මෙ රජෙක්.. මෙවට අපිත් වගකියන්න ඕන ... මෙක මෙහෙම අපි අමතක කලොත් ඔයා කියන්න වගෙ තව ලිස්ට් එකතුවෙන එක විතරයි
2026-10-17 04:35:09
94
madushaninduwaramadushan
𝚆𝙰𝙽𝙶 𝙻𝙸𝙽𝙶 %!❤️ :
මිනිස්සුනම් ඖලක් නෑ මේ සතාවමරලනේ. 😭
2026-10-17 05:12:44
10
user7291239466214
තාමත් ආදරෙයි මං :
ඇත් රජුනි ඔබට නිවන් සුව🙏 යළි මෙවන් අසත්පුරුෂ මිනිසුන් ඉන්න රටක ඉපදෙන්න එපා
2026-10-17 06:06:07
1
gamingrashi
Funny gaming :
අලි මිනිස් ගැටුමට ලොකුම හේතුව රක්ෂිත ඉවත් කිරීම .උන්ට කන්න නැ .ඉතින් ගම් වදිනවා .
2026-10-17 05:12:26
2
amalkagunawardane
Ama🥴 :
ඒක ඇත්ත මෙයාලගෙ මරණ වලට අපි ඔක්කොම වගකියන්න ඕනේ.මේ වෙනුවෙන් අපි හැමෝම ඇස් ඇරල බලන්න ඕනේ..වනජීවී එක මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ..🥺🥺
2026-10-17 06:17:13
0
devi08110
Devi :
අනිවාරෙන්ම මේවට තමයි මිනිස්සු උද්ගෝෂණය කරන්න ඕනෙ. පාරට බහින්න ඕනෙ
2026-10-17 06:44:41
0
1234ama56
Lanka Lumina(란카 루미나) :
#JusticeforKawanthissa💔
2026-10-17 04:21:47
23
simply_cutes
simply cutes :
මෙහෙම ගියොත් තව අවුරුදු පහකින් අලි ඇත්තු නැත්තටම නැති වෙයි. කාවන්තිස්ස බලන්නම සංචාරකයෝ කී දෙනෙක් ආවද. ඒ ගැනවත් අඩුම හිතන්න තිබ්බා🥺 කිසිම දෙයක් නෑ.. මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර නොකර ඉතිරි අලි ඇත්තු ටිකවත් රැකගන්න පුලුවන් විදියට ක්‍රියාමාර්ගයක් ගන්න සටන් කරන්න ඕන. "කාවන්තිස්ස an icon of Sri Lanka" 🥺 පුදුම තරම් දුකයි මේ සිද්ද උන දේට
2026-10-17 05:15:35
8
savisheph
savi sheph :
koti kohe rakinnad ochchra loku penna inna aliyek raka ganna bari un a
2026-10-17 04:57:56
5
reigns_xxx
𝕽𝖊𝖎𝖌𝖓𝖘.🕷️🕸️ :
අපිට පෙරහැරවල්වල බලන්න නෙමේ අලි කොටි වලස්සු ඉන්නේ එයාලට ජීවත් වෙන්න අයිතියක් තියනවා කැලේ ගිහින් ගෙවල් හදාගෙන අලි ගහානවෝ අලි ගහානවෝ කියලා වැඩක් නෑ
2026-10-17 04:44:26
10
..nimasha
සාශා(Nimasha)🌿🍃.🇭🇰🇱🇰🇰🇼 :
කවුරු මොනවා කිව්වත් පන්සලකවත් හිටියානම් මෙයාලා තාම ඉන්නවා..🥺 වයසට ගිහින් මැරුනොත් තමා
2026-10-17 05:51:24
1
madhu_hettiarachchiii
madhu🌺🫧 :
From what I have personally seen in Sri Lanka, there are so many animal welfare societies, environmental activists, and young people who say they love and want to protect elephants. I see them organizing Awurudu celebrations, visiting Pinnawala for cleaning activities, going to the Kandy Perahera to take pictures, and occasionally talking about elephant protection. There is nothing wrong with these activities, but sometimes I feel that more enthusiasm goes into attending events and showing involvement than taking action when elephants are actually in danger. Maybe I don’t see everything that happens behind the scenes, but this is what I have noticed. Where is that same energy when an elephant genuinely needs help? I also see people speaking out about protecting elephants during Perahera season. But what about the human–elephant conflict that continues throughout the year, costing both human and animal lives? Don’t these lives deserve the same attention and concern? In Kawanthissa’s case, I remember seeing posts months ago about his reported gunshot injuries and people asking for him to be protected. People were raising concerns and calling for action. Now he is gone. What happened to those warnings? Was enough done to protect him? Could more have been done? Who is going to answer these questions? I’m not saying every animal welfare society or activist does nothing. I’m sharing what I have personally observed and questioning whether enough is being done. I want to see more than posts, campaigns, photographs, and words. I want to see consistent action, genuine efforts to protect elephants, and accountability from the responsible authorities. I never saw Kawanthissa, yet his death made me cry. 💔 He deserved protection while he was alive, not just sympathy after his death. I’m not saying everyone does nothing. I’m asking for genuine action, transparency, and accountability. How many more lives must we lose before concern turns into action? 🐘💔
2026-10-17 05:12:11
1
nayomalrasika4
..... Nayomal, 🥀🥀 :
ane eya marena unna kenek newei
2026-10-17 05:35:49
1
e_m_she
Harindri | හරින්ද්‍රි :
Well said
2026-10-17 05:12:21
1
sanjeewani2000
sanjeewani :
Minissu meruna ta dukak ne
2026-10-17 04:46:02
0
7xoverdose
𝐨 𝐯 𝐞 𝐫 𝐝 𝐨 𝐬 𝐞⭒ :
2026-10-17 05:15:19
1
dprebho
🫶 prebho 🕊️🫰 :
2026-10-17 06:13:31
0
user180137435
Hansana Lakshan :
Dr.රුචිරගේ විඩියෝ එකක් තියනවා sl volg එකේ ඒක බලන්න
2026-10-17 05:18:26
0
lahiruliyanage1
Lahiru Liyanage :
පරිසර ඇමතිගෙ tiktok එක - https://www.tiktok.com/@dammika.patabendi?_r=1&_t=ZS-9AcckAetlDh
2026-10-17 05:06:33
0
tharindus_
tharindu wijewardana :
අනිවාර්යයෙයන් කාවන්තිස්ස ඝාතනය කරපු පශු වෛද්‍යවරයා, ඇමතිවරයා ඇතුලු සියල්ලටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි
2026-10-17 06:46:33
0
nawoda1994
N_Jay94 :
මොන ආන්ඩුව ආවත් විසදෙන්නෙ නැති ප්‍රශ්න . පොඩි කාලෙ ඉදන් දකිනව මේ සත්තු නැති වෙලා යනව
2026-10-17 05:42:41
0
buttercups_21
Buttercups 🧁 :
මම වීඩියෝ එකක් දැක්කා. තව ක්‍රියේටර් කෙනෙක් කියනවා අපි කාවන්තිස්සව සංරක්ෂණය කරන්න ඉල්ලීමක් කරමුලු. මොකද එයා ඒ අලියව ජීවිතේට දැකලා නැහැලු. මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී ගතිවල සීමාවක් නැහැ. සත්තු ඉන්නේ මිනිස්සුන්ගේ ඇස් පිනවන්න නෙමෙයි. හොඳම වැඩේ කියන්නේ, ඒ වීඩියෝ එකේ කමෙන්ට්ස් හැම එකකම වගේ ඒ වැඩේට එකඟ වෙනවා. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන තියෙන්නේ හරිම කලකිරීමක්.
2026-10-17 05:53:55
0
user857022506
Nuvin Danidu❤️😎🇱🇰 :
වයසට ගිහින් මැරුණ අලි නෑ
2026-10-17 05:55:17
0
reigns_xxx
𝕽𝖊𝖎𝖌𝖓𝖘.🕷️🕸️ :
ගොඩ්ක් උන් views ගන්න බොරුවට නැති උනාට පස්සේ post දානවා.
2026-10-17 04:40:21
4
To see more videos from user @mewan.fernando1, please go to the Tikwm homepage.

Other Videos


About