@prasangiwasana99: හිමිකම් කියන්න බැරි නුඹ ලඟ... ඇත්තමයි., මට දැනුනා ජීවිතය.... ගෙවුනු හැම තත්පරයකම .., මම වින්දා මාවම..... අහිමි වීමේ වේදනා දැනුනත් මම විදිනවා.., හමුවීමේ සතුට.... .......... කවදාවත් නැවත අපි මුණ නොගැසේවි... ආයෙත් කිසිම දවසක නුඹේ ලඟ... මට ඉඩක් නැති වේවි.... පරිස්සමින් රැක ගන්නම් මම... සගවගෙන අපේ මතක... නැවත කිසිදා නොඑන... ඒ ලස්සන දවස්.... ............... දැනුනාට නුඹව මහා හුගක්.. ඉන්න බෑ මට නුඹේ ලග... අහිමි බව මිස ගෙනත් නැ අපි හිමිකම... නවතින්න වෙන්නේම උරුම තැන..... සගවගෙන මතක... ගෙවන හැම මොහොතකම... සිහිවේවි .... නුඹ., මට මාව සොයා දුන් වග.... ✍🏻 නිහඬ සිහින.....

prasangiwasana99
prasangiwasana99
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 03:59:55 GMT
312
66
8
0

Music

Download

Comments

gayankrishanth
Gayan Krishantha Nicholas :
ne ne
2026-10-17 05:17:49
0
kirthikirthi3176
$$$ keerthi $$$ :
na na ehema na
2026-10-17 04:20:28
0
milanpradeep3
❤️❤️🇱🇰MILAN🇷🇴❤️❤️ :
😔
2026-10-17 04:51:17
0
chamikara950
😍😎 chamika 😀💕 :
2026-10-17 04:19:21
0
nimeshmadushanka031
nimesh madushanka 🇦🇪🇷🇸 :
❤️❤️❤️
2026-10-17 05:20:03
0
virajrathnayaka5
Viraj Rathnayaka :
😳
2026-10-17 05:09:51
0
upul.lk
upul(loku) :
😘😘😘
2026-10-17 05:05:35
0
user8677949653706
@dilhan :
♥️♥️♥️
2026-10-17 05:44:59
0
To see more videos from user @prasangiwasana99, please go to the Tikwm homepage.

Other Videos


About