@xian369_: පුංචි කාලෙදිම අම්මව අහිමි වුණු පාක් බෝ ගම්ගේ සංවේදී කතාවෙන් ටිකක්...🥺❤️ එයාගේ අම්මා නැතිවෙලා තියෙන්නේ එයා 4 වසරේ ඉගෙනගන්න කාලෙදි... පුංචි වයසකින්ම අම්මගේ ආදරය අහිමි වුණු එයාට අදටත් හිත රිදෙන මතකයක් තියෙනවා... 🥀 "මට පවුලේ ෆොටෝ එකක්වත් නෑ..." 💔 පොඩි කාලේ පවුලේ හැමෝම එකට ඉඳලා ගත්ත ෆොටෝ එකක්වත් නැති බව ලොකු වුණාට පස්සේ තේරුම් ගනිද්දි එයාට දැනුණු වේදනාව වචනවලින් කියන්න බෑ... අදටත් අම්මව මතක් වෙනකොට ඒ හිතේ තියෙන හිස්තැන කොච්චර ලොකුද කියලා හිතාගන්නවත් බෑ නේද? 😭❤️‍🩹 සමහර අය අපේ ජීවිතේ ඉතුරු කරලා යන්නේ මතක විතරයි... 🥺💔 ඒ මතක අතරේ ආයෙත් එක පාරක් හරි දකින්න, තුරුල් වෙන්න ආස හිතෙන අයත් ඉන්නවා... ඒත් අන්තිමට එයාලා අපේ ජීවිතේ ආයෙත් කවදාවත් හැබෑ නොවන මතකයක් විතරක්ම වෙලා නතර වෙනවා... 🥀❤️‍🩹 #parkbogum #tiktok #fyp #viral #foryou

X I A N
X I A N
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 04:20:44 GMT
37963
3880
43
128

Music

Download

Comments

hansi.dhananji21
Hansi _D 🌸💫 :
matath neee.. mage ammma nthi wela thiyenne mat අවුරුදු 3di .😔🥺
2026-10-17 12:43:40
6
hasithadananjya1234
Hasithadananjaya :
පුලුවන් හැම වෙලේම ලස්සන මතක ෆොටො ගහගන්න මන්.. මුලදි ඉඩ මදි මොකටද කියල තෙරෙනව.. හැබැයි කාලයක් ගිහින් බලද්දි ආසයි🥹
2026-10-17 09:36:29
27
ashiniyasanthika
ashiniyasanthika :
මගෙ AL වලට මාස 6ක් තියෙද්දි අම්ම නැතිවුණේ. අවුරුදු 14ක් පුරා මට තවමත් ඒ දුක වේදනාව පාලුව අසරණකම අහිමිකම දරා ගන්න බැහැ. බෝගම් සහ මම එක වයසෙ අය. අවුරුදු 9 ඉදල මේ වෙනකල් එයා විදවන වේදනාව මටත් වඩා වැඩි ඇති. ඒක දරාගෙන හිනාවෙන එකම මාර දරාගැනීමක්. 🥺🥺🥺
2026-10-17 15:41:22
0
chathu25japan
Chathu japan 🧿🦋11:11🦋 :
මටත් නෑ
2026-10-17 14:51:41
0
dewmini.maleesha4
𝑫𝒆𝒘 💗💫 :
පව්ලක් කියන්නෙ මොකක්දවත් කියලා දන්නැති මන් 🙂😔
2026-10-17 11:41:38
6
___udayangani___
04:04 👀🇰🇷 :
මටත් නැ😢
2026-10-17 11:07:30
4
mimi_luv95
Kasik_shay(◕ᴗ◕✿) :
Nooo poor baby 🥹🥹🥹 his kindness must be come from his mom
2026-10-17 07:49:44
1
kavee7969
kavee 🫟 :
Matt na
2026-10-17 11:23:13
7
still.with.you19
김태희 💜️ :
අනේ පව් 🥹
2026-10-17 10:07:28
1
www.mahee.lk
Mahesha(Mahee)🌸👾 :
matath na😑
2026-10-17 07:16:54
5
sanjana_denuwan
~€ Denuwan 한국~™🇰🇷 :
Mth e wage kiyl mthk wenkota 🥹
2026-10-17 09:51:06
1
wwwtharushi.com
w tharushi praboda ⚖️🇰🇷🇨🇳 :
ane poor baby you are so kind good luck ehema laban athemedi nowewa daruwekuta amma awashaya kalayedi nathi wela thiyenne 😭😭😔
2026-10-17 07:58:14
1
elza.r1
𓍢ִ໋🌷͙֒ ℙ𝕚𝕦 𓍢ִ໋🌷͙֒ :
2026-10-17 10:21:09
1
lakmalisanjee0523
SHUT UP🤫 :
මටත් නෑ 🥺
2026-10-17 11:50:05
2
kevin_lucifer
Lucifer :
2026-10-17 06:18:55
2
apziiiiiiiii
𐙚 🌷𝒜𝓅𝓈𝒾𝑒 🫧𝜗𝜚 :
Ane 🥺
2026-10-17 06:40:17
3
st.moodz.lk
𝐒𝐭_ᐯ𝒊𝒃𝒆𝒔🗣️🩸 :
Fv actor kenek🥺
2026-10-17 11:53:14
1
ruth.gloww
Ruth.glow 🧚🏼‍♀️🪬 :
2026-10-17 06:52:19
1
irosha_dilshani
ඉරෝෂා 🇱🇰🤍🧿 :
2026-10-17 07:26:38
1
dilmi_disanayaka
_Sama_🐽💕 :
Anee Patiya 😭
2026-10-17 06:06:16
2
niroshika04
Sanjeewani R :
🥹❤️
2026-10-17 13:28:01
0
kim_67kim
💜🌸김 태 태💜🎀 :
thaththa laga nathi photo mn laga godaiiii🥺
2026-10-17 15:19:12
0
avishka.perera34
Arrow :
samahara then wala jivitheta API dinagaththa dewal godak Eth mokaddo karapu pawakata nolabima kiyanade nisa jivithe sathuta kiyana depurawaganna beri histhen godai
2026-10-17 16:00:22
0
sankaanne0
Anne 🥰 :
අනේ🥺 මම නම් ඇත්තටම මාර ආස කෙනෙක් පාර්ක් බෝගම් කියන්නේ මම එයාව මුලින්ම නාට්‍ය ක දැකපු දවසේ ඉදන් එයාගේ ඒ අහිංසක අව්‍යාජ හිනාවට මාරම ආදරෙයි , අද එයාගේ අම්මා නැති වුනත් එයාට ආදරේ කරන අය ඉන්නකල් එයාට වැටෙන්න බෑ , ❤️
2026-10-17 14:36:45
0
kalharakuf
n..o n..a..m..e o..n..l..y me :
mageth nhh😔🥺
2026-10-17 16:09:15
0
To see more videos from user @xian369_, please go to the Tikwm homepage.

Other Videos


About