@madushikamadu04: ඇතා නැතිවෙලා කියලවත් කියාගන්න බැරි දුර්වල වනජීවී දෙපාර්තමේන්තුවක් තමයි අපිට ඉන්නේ කල්පනා කරලා බලන්න අපේ රට කොයිතරම් නම් දුර්වලද කියලා ඒ අනුව හිතන්න පුලුවන් පෙර දිනවලදී ඇතාට ප්රතිකාර ලබා දුන්න විදිහත් කොයි තරම් නම් දුර්වල ඇතිද කියන වග 😭🙏🏻❤️🩹 #elephant #Kawanthissa #elephantlover #tusker #srilankan_tik_tok🇱🇰
Madu❤🙈😍
Region: LK
Saturday 17 October 2026 04:41:17 GMT
Music
Download
Comments
Piyumal :
ඒ වචන ටික අහනකොට කියාගන්න බැරි දුකක් දැනුනෙ 💔, මන් පොඩි කාලේ ඉදන්ම අලි ඇතුන්ට 🐘මාරම ආදරෙයි ආසයි , මන් අනික එහෙම sensitive කෙනෙකුත් නෙවේ , නැදුන්ගමුව ඇතාගේ වියෝවෙන් පස්සේ මන් කවදාවත් මෙච්චර දුක්වෙලා අඩලා නෑ 💔
2026-10-17 19:03:53
0
Dilakshi Fernando :
වන්ජීවි එකේ එවුන්ට හම්බවෙන පඩියෙන් කන කෑම බීම වහ වෙන්නෙ නැද්ද දෙයියනේ.... මුං මේ අහිංසක සතුන්ට මෙච්චර විනාසයක් වෙනකන් බලන් ඉන්නෙ.... 🥺❤️🩹
2026-10-17 18:11:20
1
fiction with coffee 📚☕🌷 :
පපුව පලාගෙන යන ඒ වචන ටික💔
2026-10-17 11:42:46
16
MelodyAI❤️ :
2026-10-17 20:46:17
0
H ☁️ :
2026-10-17 16:48:35
0
Nethmal 🤫🔥 :
2026-10-17 15:13:06
0
𝗖𝗵𝘂𝘁𝘆😭💞💋! :
🥺
2026-10-17 15:46:11
0
Dilmi Tharushika :
💔😔
2026-10-17 12:10:54
0
11:11 🤍💐 :
සොබාදහාම නඩු අහාද්දි උබලා මැරුන තැන් වලටත් හෙන ගහාන්න ඕන බං..😖😖😖😖😖නිවන් සුව රත්තරං...🙂💔 ඔයාට හොද ආත්මයක් ලැබෙන්න ඕනි දෙයියනේ 🙏🥺❤️🩹
2026-10-17 18:01:23
0
@_Dilan_pulathisi :
සාප වෙනවා දවසක රටක් කම්පා කරන්න හේතු උන හැම එකාටම 🙏
2026-10-17 16:39:53
0
°••:꧁🇱🇰ˢᴸ᭄ නදුවා?〄 :
🙏🙏
2026-10-17 05:27:50
2
💜️네투 여자 💜️ :
@Ashii<3💜️😭🙂
2026-10-17 12:00:31
0
HAAR_~XXzz🪬🗿🐉 :
🥺💔💔
2026-10-17 16:54:41
0
😎Liyo K.L.C.R.Wickramasinghe :
🏳️🏳️🏳️🏳️🏳️
2026-10-17 06:15:46
0
❤️🔥RAVEESHA FERNANDO ✨💌 :
🥺
2026-10-17 17:54:55
0
ishi89 :
🙏
2026-10-17 14:37:41
0
😉🤗 preabash mihiranga😊😁 :
[Innocent][Innocent]
2026-10-17 14:06:13
0
Thilini Abeysinghe :
😭😭😭
2026-10-17 11:20:41
0
Ranga🥰🥰🥰🌹 :
🥺🥺🥺
2026-10-17 07:18:19
0
akee boy :
😥😥
2026-10-17 06:20:25
0
رافيندو :
💔
2026-10-17 16:25:48
0
"T _ ReX"🦖¡" :
😭🏳️
2026-10-17 05:03:55
0
_heshh_ :
🙂
2026-10-17 17:57:33
0
To see more videos from user @madushikamadu04, please go to the Tikwm
homepage.