@danesh_ranasinghe: දින ගණනාවක් පුරා මුළු රටක්ම එක සිතින් ප්රාර්ථනා කළේ නුඹ යළිත් දෙපයින් නැගිටිනු දකින්නයි. ඒත් හැම ප්රාර්ථනාවක්ම කඳුළක් කරලා අපේ වන පෙතේ අභිමානය වූ කාවන්තිස්ස මහා ඇත් රජු අද සදහටම දෙනෙත් පියාගෙන. නුඹේ තේජසින් හැඩ වුණු ඒ වන අරණ අද කොච්චර නම් පාලු වෙලා ඇද්ද? මේ තරම් ආදරයක් ඉතුරු කරලා නිහඬවම යන්න ගිය නුඹට සසර වසන තුරු මෙවන් වේදනාවක් නම් හිමි නොවේවා.නිවන් සුව ලැබේවා මහා ඇත් රජුනි.😔💔🐘 #daneshranasinghe #කාවන්තිස්ස #ඇතා #Kawanthissa #elephant
Danesh Ranasinghe
Region: LK
Saturday 17 October 2026 06:00:59 GMT
Music
Download
Comments
neluni :
මේ අපරාධයට වගකිව යුතු සැමට දිට්ඨධම්ම වේදනිය කර්මය පටිසන් දේවා ☸️
2026-10-17 15:28:41
12
kavishi :
ලංකාවෙ ඉන්න සද්ධන්තයො එක එක්කෙනා යන්නම යනවා..ඉස්සරහටත් මේ දේවල් අපේ ඇස්වලින් අපි දකිනවනම්....ලාංකිකයො විදිහට අපි සෑහෙන්න ෆේල්....අද වෙනකම් එක්කෙනෙක්වත් වයසට ගිහින් මැරුනද? නැහැ......මැරෙන්න හේතුවක් අද වෙනකම් එලියට ආවද....ඒත් නෑ,හැමෝවම ගොදුරක් කරගත්තා,තවත් අපි අපේ මේ සම්පත විනාස වෙනකම් ඇස් පියාගෙන හිටියොත් මේ රටට වස් වදිනව නියතයි 🥺
2026-10-17 16:18:43
3
user83500851223 :
මේ වගේ ලොකු ඇතෙක්වත් බලාගන්ඩ බැරි රටකද අපි ඉන්නේ ඉන්නේ? අපි ඔක්කොම පේල්
2026-10-17 08:40:47
85
k maduri :
පව් අනේ පපුව පිච්චිලා ගිය. නිවන්සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏
2026-10-17 16:51:09
0
Hash :
සුරගංනා කතා වලින් මේ අහිංසක සත්තුන්ගේ යුක්තිය වසා දැමිය යුතුද...ඉතුරු වෙලා ඉන්න අය හරි රැකගන්න ඕන නැද්ද 🥺🩵
2026-10-17 15:57:03
1
lilly ♥️ :
ඉපදෙන ජාති ජාතිත් අහිංසකයට මේ අපරාදෙ කරපු උන් විදවන්න ඕනෙ
තාම හීනයක් වගේ 🥺💔
2026-10-17 14:54:40
3
Sri Damthilina Maha Viharaya :
මතු භවයක නිවනින් නිවී සැනසේවා..🥺❤️🩹
2026-10-17 14:04:57
20
liyona :
නිවන්සුව අත් රජුනි
2026-10-17 16:52:08
0
ASANKA :
බලන්න බැහැ ඇස් වලින් කදුලු වැටේනවා 😢😢😢💔💔
2026-10-17 13:42:38
23
kithsiri🥰👩❤️👨 :
නිවන් සුවය ලැබේවා
ඇත් රජි
2026-10-17 12:37:35
6
kevindu lakmal 🇮🇴🇮🇲 :
වටිනා සම්පත් රැක.ගන්න කිසි කෙනෙකුට උවමනාවක් නෑ නිවන් සුව ඇත් රජුනි❤️
2026-10-17 16:09:19
1
Shayan222 :
ape rate epadena sata pawa hari pau 😭
2026-10-17 15:14:51
1
..ꃅꍟꌗꃅꍏꈤꀤ..☺️✨ :
Mehema sampathakwath ape rate palakayinta balaganna baruwa apigen kawara kathada….. 💔😔🐘🤍🙏🏻
2026-10-17 12:46:31
3
🎶lahiru madushan🎼 :
නිවන් සුව ඇත් රජුනි
2026-10-17 09:02:55
1
lily_.flora :
Niwansuwa lebewa🙏🙏🙏
2026-10-17 17:02:13
0
𝐍𝐢𝐱🥷🏻🇬🇧! :
🥹❤️🩹hoda thnaka ipadenna
2026-10-17 07:18:32
1
___saku_🇱🇰 :
මම මේ වීඩියෝ එක ගන්නවා🥺
2026-10-17 11:27:49
0
M.G.Avishka :
නිවන් සුව ඇත් රජුනි ❤️🥺
2026-10-17 08:13:30
1
Nimantha`$! :
මිල කරන බැරි සමත් අපෙන් ටිකටික නටිවනවා මාරාම දුකයි 😓😓😥😥
2026-10-17 16:23:55
0
madushi...S :
එක දවසයි ඇස් දෙකට දැක්කේ එකත් මීට මාස ගානකට කලිම් වගේ මතක විදියට🙂 ආයෙත් ගල්ගමුවේ ගිහිල්ලා බලන්න පුළුවන් වෙයි කියලා හිතාගත්තා. ඒත් අද එයා යන්නම ගිහින්නේ 🙂❤️🩹
2026-10-17 16:21:29
0
Diana world multiservice :
❤️❤️
2026-10-17 16:40:23
0
sanju :
🙏🙏🙏obata..niwansuwa labewa ath.rajunii🙏kawanthissa ❤️
2026-10-17 17:09:06
0
sakuwaboy :
සිරි ලකට රන් මාලයක් බදු හස්ති සම්පත ඇස් ඉදිරි පිට නැති වෙමින් පවතී..❗
2026-10-17 16:38:32
0
Diana world multiservice :
අනේ මෙයාලටත් අපීට වගේම
ආදරය කරැනාව වේදනාව
දුක දැනෙනව
කතා කරන්න පුලුවන්නමී
ආදරය ගැන කියලා දේවී
2026-10-17 16:44:13
0
🌹❣️💛ස්වර්ණමාලීි💛❣️🌹 :
අනේ රජුනී නිවන්සුව........ඔයාගේ ලස්සන..........අඩන්න කදුලු නෑ ඇත්තටම💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-17 13:24:36
0
To see more videos from user @danesh_ranasinghe, please go to the Tikwm
homepage.