@sadahamsewanasl: ලාංකාව බාරව ඉන්න දෙවිවරු සතර☸️🪷🪷🪷🪷🙏🥺#බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #බුදුරජාණන්_වහන්සේ ##බුදුසරණයි #viral

༺🪷 සදහම් සෙවන 🪷༻
༺🪷 සදහම් සෙවන 🪷༻
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 06:19:17 GMT
69451
9558
293
245

Music

Download

Comments

madda_22_
__Mr__Madushan__Rasnaka__❤️🐼 :
සක් දෙවියෝ කෝ?🙏🏻
2026-10-28 06:43:13
1
chamod_heendeniya
Chamod :
සාදු සාදු සාදු ! 🙏
2026-10-26 17:47:05
3
anuwa358
𝐀𝐧𝐮𝐰𝐚 _𝐗 ♡ :
ලංකාවේ බුදු දහම ආරක්ශා කරන්න ශක්‍ර දිව්‍ය පුත්‍රයා භාර කලේ උපුල්වන් දිව්‍ය පුත්‍රයාට සුමන සමන් දෙවියන් හැර අනිත් දෙවිවරුන් තිදෙනා බුදුදහමේ සදහන් වන්නේ නෑ නේද🙂
2026-10-18 05:15:56
51
khekmate0715206676
halijeen :
ලංකාව භාර කරේ සක්‍ර දෙවියන්ට උපුල්වන් දෙවියන්ට
2026-10-17 15:37:01
28
sunethrasewwandi2
SEWWANDI :
2026-10-28 08:53:32
1
preethi8432
preethi :
සතරවරම් දෙවියනි අපේ රට දූෂිතයන්ගෙන් මුදවලාදෙන්න අපේ තතාගත බුදුපියානන්ට බුදුවෙන්න අාරක්ෂවදුන් දෙවිදේවතාවන් බැල්මහෙලලා අපේ ජනාදිපතිතුමාට රට බේරගන්න ශක්තිය දෙෙයිරිය ලබෙදෙන්න සුමනසමන්දෙවියනි 🙏🙏🙏
2026-10-18 09:38:24
8
rashan5096
R..... :
දැඩිමුණ්ඩ දෙවියන් නෙමේ ඔතනට එන්න ඕනෙ විෂ්ණු දෙවියන් දැඩිමුණ්ඩ දෙවියන්ට ලංකාව බාරකරලා නෑ
2026-10-17 15:36:16
9
sudhumahathya1
Tharindu :
සුමන සමන් දෙවි පිහිටයී 🙏🙏🙏🙏🙏🙏
2026-10-17 14:28:54
10
akilaanuhas
.❄️𝐀𝐊𝐈𝐋𝐀 𝐒𝐎𝐍❄️. :
මගෙ දැඩිමුණ්ඩ අප්පච්චිගෙ පිහිටයි 🙏
2026-10-17 16:34:04
8
jaliyaherath1
Jaliya Herath :
අප මහා සිංහල බෞද්ධ රාජ්‍යයත් අප මහා සම්මා සම්බුදු අමාමෑණි ගෞතම ශ්‍රී බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමත් බුද්ධ ශාසනයත් චිරාත් කාලයක් ආරක්ෂා වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-17 17:48:33
2
desmon001
Desmond ☝️ :
මාර පරාජය ඇසින් දුටු බුදුන්ගෙන් නම් ලැබූ බුද්ද සාසනය බලා ආරක්ශා කිරීමට විවරන ලැබූ දැඩිමුන්ඩ දෙව් පිහිටයි.🙏
2026-10-17 23:22:44
5
k.ethaka._1
𝐕𝐈𝐏𝐄𝐑 🔛🔝 :
Sakra deviyo ☸️
2026-10-18 12:13:49
8
chathu_ranga__
Chathu_Ranga :
මන් මෙතනින් සමහර දෙවිවරු විශ්වාස කරන්නෙ නෑ.. ඒත් මගේ ආගම රට ජාතිය රැක දුන්නොත් අන්න එදා ඉඳලා හිස් මුදුනින් ගෞරව කරලා වන්දනා කරනවා සහතිකයි.. ❤️
2026-10-18 05:03:28
8
yuwanj.hewage
Yuwan j :
බුදුසරණයි දේවියගේ පිහිටයි 🙏🙏🙏
2026-10-18 17:01:19
1
malsha_nirash
Malsha Sri Nirash 🇱🇰 :
2026-10-18 12:35:46
1
sahan_muthukumarana123
sahan_muthukumarana123 :
2026-10-17 19:38:33
1
blackking_tiktok
❀𝕮𝖍𝖆𝖑𝖆𝖓𝖆_♛ :
2026-10-18 06:58:13
2
laviya1068
sniper ☠️🥊️🥇 :
❤️❤️❤️
2026-10-20 05:01:53
1
navodyadhananjal3
Navo 9.24💕💕 :
🙏🙏
2026-10-19 18:57:51
1
d.g.nisha.niro..d
🥰D.G.NISHA & NIRO. D.G🥰 :
siyaluma deviyange pihita lebewa 🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰
2026-10-18 09:38:01
3
devi.devica8
Devi Devica :
sadu 👏 sadu 👏 sadu 👏 sadu 👏
2026-10-19 05:54:59
1
chathurka.pcl
PCL :
සිරීපාදේ ආරක්ෂක සුමන සමන් දෙවියනි බුදු දහම ආරක්ෂා කර දෙන්න 🙏🥹
2026-10-19 06:40:49
1
.minu37
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
🙏 බුදු සරනයි 🙏
2026-10-19 04:42:04
1
dilmadhu22
🖤Madhu ❤️ :
siyaluma deviyange pihita labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-19 01:34:47
1
To see more videos from user @sadahamsewanasl, please go to the Tikwm homepage.

Other Videos


About