@navo.official6: දළ දිලිසෙන හ්ස්ති රජුන් වන්දනා මාන කරන රටේම තවත් පැත්තක ඒ හස්ති රජවරුන්වම සදහටම නිදි කරනවනවා 💔 පෙරහැරවල් වල ගෙනියන අලි ඇත්තු දුක් විදිනවා කියල පෙරහැර කාලෙට එලියට එන සත්ව ප්‍රේමියෝ මේ වගේ දේවල් වලට කතා කරන්නෙ නෑ .සත්තුන්ට නිදහස තියෙන්නෙ කැලේ කියල කියන එක 100% හරි නම් පෙරහැරවල් වල යන අලි ඇතුන් වැඩි කාලයක් ජීවත් වෙන්නත් මේ වගේ කැලේ නිදහසේ ජීවත් වෙන අලි ඇතුන් අකාලයේ මිය යන්නත් හේතුව මොකක්ද .හැම සතෙක්ටම මේ මහපොලොවෙ ජීවත් වෙන්න අයිතියක් තියෙන්නම ඕනෙ ඒක ආරක්ශාවක් යටතේ හැදෙනවද නිදහසේ තනියම හැදෙනවද කියන එක මත නෙවෙයි තීරණේ වෙන්නෙ . එහෙම හිතන ගන්ට මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු උනානම් අදටත් කාවන්තිස්සා ,භාතියලා වගේ දළ ඇත්‍තු මේ මහ පොලොවෙ අඩිය තියයි 💔🥺 #CapCut #කාවන්තිස්ස_ඇත්_රජු #kavanthissa #elephant #foryou

☆ᴰᵉʷ ᴹᵉ࿐ 🦋
☆ᴰᵉʷ ᴹᵉ࿐ 🦋
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 07:05:34 GMT
2635
296
19
5

Music

Download

Comments

lashadi.herath4
:)L A S H 💕🕊️🌊🍃 :
සිතුවිලි💔
2026-10-17 07:15:00
1
shay_kru
Shay :
2026-10-17 12:37:41
1
dilshanlakshitha09
Dila sky frame..🌎 :
2026-10-17 15:13:52
1
user5013853373952
Nethu🐼 :
2026-10-17 07:10:32
1
hearme_vibes_offical
Hear me 🎧🫀 :
නිකමට හිතපන් සිංහ උනත් වාසනා උනත් කැලේ හිටියනම් එදා දලපූට්ටුවා, භාතිය වගේ ඇත්තු වගේ අද කාවන්තිස්ස වගේ මරලා දලා බං මේ කලකන්නී.... කාවන්තිස්ස ගෙන් පස්සේ කාටවත් මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ බං 🥹💔
2026-10-17 15:56:28
4
tharu7007
THARU@710 :
🥺
2026-10-17 17:55:24
0
yoma_ley
Yomali Kapugamage :
❤️
2026-10-17 16:34:10
0
manthisumela
Manthi_03🌻🌈️ :
🥺🥺
2026-10-17 07:07:55
0
supun2135
supun :
[Teary eyed][Teary eyed][Teary eyed]
2026-10-18 08:32:44
0
To see more videos from user @navo.official6, please go to the Tikwm homepage.

Other Videos


About