@ash.kanishka: මීට වසර කිහිපයකට පෙර තායිලන්තයෙන් වාර්තා වූ සංවේදී සිදුවීමක්. 🥺 වැසි සහිත කුණාටුවක් අතරතුර අඩි 7ක් පමණ ගැඹුරු වළකට අලි මවක් සහ ඇගේ පැටවා වැටී තිබුණා. ඔවුන් දෙදෙනා බේරාගැනීමට දිවි නොතකා වෙහෙසුණු ඒ උතුම් මිනිසුන්ට අපගේ හදපිරි ගෞරවය! 🙏🙏🙏❤️ මනුෂ්‍යත්වය කියන්නේ වචනවලින් නොව, ක්‍රියාවෙන් පෙන්වන දෙයක්. ❤️🐘

Ashan kanishka
Ashan kanishka
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 07:33:54 GMT
71305
11517
201
99

Music

Download

Comments

kanishkateshan19
KANISHKA TESHAN 🏏💗🫀 :
ඒකට අපෙ උන් 😔
2026-10-17 12:56:56
165
giyani.sahika
giyani sahika :
මේවගේ කාවන්තිස්ස වත් බේරගන්න තිබුනේ 🥺🥺
2026-10-18 07:15:49
65
shalinivihanga
Shalini :
Anna minissu
2026-10-17 12:49:25
19
udithnirmalwijesi
Udith Nirmal :
අපේ උන් මොනාද බන් කලේ මරා ගත්තා ඒ සතා 😡😡
2026-10-17 16:41:42
5
yasirudenuvan13
:M!ᴄᴋᴇʏㅤx!ᴛ😼🤍 :
ලෙඩක් උ පමණින් ඇතෙක් දවස් දෙකක් වගේ කෙටි කලකින් මිය නොයයි මිනිසාට වැඩිය හදවත ශක්තිමත් ඇතෙක් කොහොමද දවස් දෙකක් වගේ කෙටි කාලෙකින් මේ විදියට කෑවන් තිස්ස මැරුණේ 💔අනිවාරෙන් ලංකාවේ පශුව්‍යදයට උවමනා දේ ඔවුන් කරා අනිවාරෙන් මැරෙන්න බෙහෙත් එකක් දෙන්න ඇති මේ පලවෙනි පාර නෙමේ 🙂🙌 අනික ඇයි ඒ අහිංසක සතාව සංරක්ෂණය කරන්න කියලා ඔලුව ගලවන් යන්නේ ඇයි ඇග සංරක්ෂණය කරන්න බැරිද රජා අතාට කරා වගේ මේක යටි අරමුණු වලින් කරපුව 🙌
2026-10-18 02:02:45
54
sppanda22
viragith :
වනජිවී එකට පෙන්නන්න ඔනේ
2026-10-18 13:14:44
3
vishath.theekshan
Vish🐼💋 :
Jeevithayaka watina Kama dnna minissu🥺❤️‍🩹
2026-10-18 05:42:25
22
dinu.pagee1
D!NU🗽 :
ඔය කැපවීම ලංකාවෙත් තිබ්බනම් දැන් කාවන්තිස්සත් පනපිටින්🥺💔
2026-10-18 06:11:41
10
sahanavishka_4
𝐀𝐯𝐢𝐢 🥷☘️ :
අපේ රටත් මේ ගානට හැදුනනම් 😔❤️‍🩹
2026-10-18 11:38:18
4
chamalshadeumini9
Chamalsha Deumini :
ඒ මිනිසුන් එ සත්තු රකිනවා එකට අපෙ අය එයලාව මරා ගන්නවා 🙂😣
2026-10-17 16:24:07
20
bashibandara0
my love bashi @ kuma :
kawantissa mewage rataka jiwath unanam thama jiwath wena.. 😢😢
2026-10-17 12:29:12
28
npun80
𝓷!𝓹-𝓾𝓷 👨‍🔧💝! :
ලංකාවේ උනානම් (කාවනතිස්ස)🥺💔
2026-10-18 02:17:14
5
somasirimalgahamu
කිටී :
ඇයි බන් ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම හිතන්න බැරි 😔
2026-10-18 06:00:32
4
gaansrimal
thili :
ලංකාවේ උනුත් ඕමනම් ජීවිත කීයක් බෙරිලාද දැන්
2026-10-18 16:30:18
2
nethyanjanishan
낻드양즈느 니산 . nethyanjn nishan :
ee Thailand me lankawat hodee..wensak thiyenwa..
2026-10-19 00:51:23
1
gameing.goku
v.i.s.h.m.a☯️ :
සැබෑ දෙවිවරු කියනන් මෙන්න මෙයාලටයි....❤️
2026-10-18 07:33:57
1
dronebykavi
== drone by kavi == :
ekata lankave un
2026-10-18 02:21:14
1
mahee5752
¿?[ MAHEE page ]¿? :
kadulu awa bn 😭😢
2026-10-18 03:13:19
2
user9301126195
𝓴𝓪𝓿𝓲 𝓭𝓸𝔂 :
අපෙ උන්නම් ලගටවත් යන්නැ 🙏🙏
2026-10-18 02:26:21
4
dulmini.imalsha
~චුටි දෝණි ~•°•°•°•°❤️... :
අනේ අපේ ලංකාවෙත් හිටිය නම් මෙහෙම මිනිස්සු කොච්චර නම් ලස්සන වෙයිද මේ ලංකාව 😔🥺 respect කරන්න වටිනා මිනිස්සු බං මේ 🙏🙏🫂❤️☸️
2026-10-18 12:03:26
3
dananjani712
💗💫🫶𝙉𝚊ᵥ𝕠 𝘎ᵢ𝙧𝕝🫶💋💗 :
මේ වග අයට තමා කියන්නේ උතුම් දෙවි වරූ කවදාවත් වරදින්නෙ නැහ්🙏🥹🥹🙏🙏🙏🙏
2026-10-18 12:20:54
2
zirexff_live
ZIREX FF :
ape wanajiwi ekata penna one mewa
2026-10-18 03:35:46
3
senindu04
Senindu :
Mehema minissu lankaweth hitiyanam kawanthissata mehema wenne ne ada🥺
2026-10-18 04:40:41
1
ceylon.mart78
Ceylon Mart :
එකට අපෙ හැත්ත මැරෙනකන් බලන් ඉදල බෙරගන්න වගේ රගපාල මැරුනට පස්සෙ ඔලුව ගලවන් යනව සංරක්ෂණය කරන්න කියල අන්තිමෙදි ඔකෙ වෙන්නෙ දල දෙකෙ ඇතුලෙ තියන වටින කරන්න බැරි තරම් වටින දෙවල් අරගන්න එක ඔක තමා ඇත්ත මෙ එකක් දෙකක් නෙමෙ ඉතිහාසෙ බැලුවම පෙනව හොරා කපු තරම ඉතින් ලන්කවට හරි යයිද🥺🥺🥺🥺🥺
2026-10-18 12:34:04
3
chamiandsithu
chamiandsithu :
budu saranai
2026-10-18 04:41:35
1
To see more videos from user @ash.kanishka, please go to the Tikwm homepage.

Other Videos


About