@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 07:59:25 GMT
191452
21406
612
575

Music

Download

Comments

madushanmadu6
SHERIFF :
Me doctor me wenakota inna one hire.
2026-10-17 10:38:32
180
chinthaka575
chinthaka_☃️🚀🇱🇰 :
කො රජයේ ඔය උජාරුවෙන් කියන නිතිය
2026-10-17 09:46:22
116
.miki__girl1
MIKI __ GIRL 💗 :
නිවන් සුව ඇත් රජුනි ඔබට !!! 🥺🙏
2026-10-17 13:44:28
2
nipulpchgbv
Seranya :
සාධාරණයක් වෙයිද මහා ඇතාගේ මරනෙට😢💔
2026-10-17 09:54:13
46
chetha7134
chetha 🖇️❤️‍🩹📌️ :
සොබා දහම නඩු අහන දවසට මේ අපරාදය කරපු හැම කෙනාටම දඩුවම් ලැබෙන්න ඕනා 🙏
2026-10-17 12:32:39
59
disiontop.30
Disiontop30🪽 :
සොබාදහම නඩු අහනකොට ශරීර ඇප මත නිදහස් නෑ මහත්තයෝ🤬❤️‍🩹
2026-10-17 13:30:32
8
__asindya__
| අසී 🦋🧸 | :
සියඹලන්ගමුවෙ අය විතරක් නෙවෙයි අද මුළු ලංකාවෙම ගොඩක් දෙනා කතා වෙන්නෙ ඔයා ගැන …🥹 දකින දකින වාරයක් ගානෙ කියා ගන්න බැරි තරම් දුකක් දැනෙන්නෙ 🥹සොබාදහම නඩු අහන දවසට කාටවත් කරදරයක් නැතුව හිටපු ඔයාට මේ දේ කරපු පාපතරයින්ට බේරෙන්න බැරි වෙයි දඩුවම් ලැබෙයි..ආයෙ කවමදාකවත් මේ වගේ කෲර මිනිස්සු අතරට එන්න එපා…දෙව්ලොවටම වඩින්න ඇත් රජුනි…🙏🏻🙏🏻
2026-10-17 08:59:37
85
bhashi0424
𝐬𝐚𝐧___𝐧𝐢 🎀 :
හැම එකාටම මතක් වෙන්නේ මැරුණට පස්සේ තමා 🥺🥲
2026-10-17 13:29:59
6
ruwii206
❤️ʸᴼᵘᴿ ᴾʳᴵᴺᶜᴱˢˢ🧚🐣 :
කවදාවත් මනුස්සයෙක්ට හේනකට කරදර කරල නෑ මේ අහින්ස්කයා... මේ අපරාධෙ කරපු හැම එකාටම සොබාදහම නඩු අහද්දි යන එන මන් නැති වෙයි. කරපු දේවල් ඇස් පනාපිටම මැවි මැවී පෙනෙයි😖💔
2026-10-17 13:45:00
19
chathushkadilshan0
Dila🐼♥️ :
ආයෙ අපෙ ගල්ගමුවෙ කවදා දකින්නද මෙයා😔
2026-10-17 14:42:00
4
tiktok.comasiya1
🅰🆂🅸🆈🅰 :
දවසක සොබාදහමෙන්ම ඕවට උත්තර දෙයි
2026-10-17 09:53:12
39
isuru_kawshal
𝓘𝓼𝓾𝓻𝓾 𝓚𝓪𝓾𝓼𝓱𝓪𝓵 :
පංසලක හිටියා නම් නිදහස නැත්තත් මෙ සත්තු තව කල්ප කාලයක් විදවන්නෙ නැතුව ජිවත් වෙනවා ❤️🥺🥺මෙ මැරිලා ඉන්න සත්තු එකෙක් වත් පංසලක ඉන්න ඇතෙක් විදිහට වත් දල් දෙක හැදෙනකන් ජිවත් වෙලා නෑ 🥺🥺
2026-10-17 09:22:26
43
akiyaaofficial
Akiyaa official 🍁🙈🍓 :
සුබ ගමන් කාවන්තිස්ස ඇත් රජුනි 🥹🫀🙏
2026-10-17 10:21:41
29
sanka.vithanage
Sanka Vithanage :
රජය මේකට වගකිව යුතුයි
2026-10-17 09:06:40
32
shaan._official016
SHAN OFFICIAL 💥😈 :
නැවත මෙවන් රටක නූපදීවා🥺
2026-10-17 14:01:11
1
athulasanjeewaa
🫂👉_රොකි_👈 🙋‍♂️ :
සොබාදහම දඩුවන් දෙය් දෙන්න ඕනි වෙලවට ඉවසන් ඉමු එතකන්
2026-10-17 10:30:14
15
itzshaggeeya
𝙸𝚝𝚣 𝚜𝚑𝚊𝚐𝚐𝚎𝚎...🎋🧸🎭 :
ආයෙ දකින්න නොලැබෙන සැලුට් එක පව් 🥹❤️‍🩹🏳️
2026-10-17 10:44:02
17
nadeepriya0
Nadee :
කාවන්තිස්ස ඈත් රජුනි ඔබට නිවන් සුව🙏🙏
2026-10-17 10:54:59
15
sikuruliya.bus
04.05 ❤️🥹🌎 :
Dannema nathiwa kaduluth awith 🥺🥺🥺
2026-10-17 10:48:11
5
__pazi__m
𝘗𝘢 𝘚𝘪𝘯 𝘋𝘶 🥂 :
අතිතෙවත් අනාගතේවත් වැඩක්ද බන් වර්තමානෙ නැතුව 💔
2026-10-17 09:23:21
7
dineshlakmal383
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
ඇතාව සංරක්ෂණය කරල දිපල්ලා එච්චරයි ඇතාව මරා ගත්ත වගේ අපිට අපේ ඇතාව හුස්ම වැටුනත් නැතත් අපි එක්ක ඉන්න ඔනේ එච්චරයි සංරක්ෂණය කරල දෙන්න කියල හැමෝම එකතු වෙන්න 🥹🙏💔🐘
2026-10-17 12:03:44
8
poddapix04k
@𝑷𝒐𝒅𝒅𝒂_𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍🧿 :
මගෙ මෙ පංචි ඉල්ලිම ට සදාරනයක් කරන්න , කාවන්තිස්ස ඇත් රජුට උන අපරාදයට නිතිය මගින් ගන්න තිබෙන පියවර අරගෙන කාවන්තිස්ස ඇත් රජුන්ට මෙ වැනි අපරාදයක් කර සියලුම , දෙනාට නිතිය ක්‍රියාත්මක කරන්න ... තවත් එක් ඉල්ලිමක් තිබෙනවා , කාවන්තිස්ස ඇතා ව මං වගෙම ගොඩක් දෙනා සියසින් දැකිමට ආසාවෙන් සිටින්නට ඇති ඉතින් දැන් අපි කාවද බලන්නෙ මෙකටත් සාදාරනයක් ඉටුකර කාවන්තිස්ස ඇත් රජුගේ සිරුර සංරක්ෂණය කරන්න කරන්න කියලා ඉල්ලිමක් කරනවා 🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹ශෙයා පිලිස්
2026-10-17 10:31:19
9
user8063110754091
user8063110754091 නිමාෂා නිමා :
සුභ ගමන් ඇත් රජුනි 🙏🙏🙏
2026-10-17 10:31:36
4
vihansa9282
Ti Vi X 🫦>..🦋 :
Ape gama ...aye kawada dakinnd 🐘.😭💔
2026-10-17 13:07:47
4
thenuraisinada.com
🇱🇰🇶🇦🇸🇦 تينورا إيسينادا :
🥺🥺
2026-10-17 12:39:20
4
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About