@wave.71235: යක්ශ රාජ වජිරපානි මහ දෙවිඳේ අසාපන්........ සිරිසම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්.........#newtrend #astrology #news #pagamanasrilanka#pagamanasrilanka#වස්කවි#යක්ශරාජවජිරපානි #buddha #ඤානසාරහිමි ප්

life change
life change
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 08:03:12 GMT
72078
6140
449
941

Music

Download

Comments

shyamali040
❤SHYAMALI❤ :
මගේ රට ආගම රැක දෙන්න දෙව්දුනි 🙏🙏🙏🙏🙏
2026-10-18 07:54:42
1
indika.pushpakuma18
Indika Pushpakumara :
නරකද මේක රිගින් ටොන් එකකට දැම්මොත්
2026-10-18 15:29:04
2
sachiniranaweera4
Sa Chi Ni 🦋✨ (සචී) :
කවුද මේක කියන්නේ එතකොට😳
2026-10-18 10:32:33
1
sasiruupeksha.com
sasiru upeksha :
මේක ලියපු එක්කෙනාගේ නම දාන්න කෙනෙක් කියන්නකෝ මේකමේ ලේසියෙන් ලියන්න පුළුවන් එකක් නෙමේ.
2026-10-18 15:13:57
2
sf.anuwa
සෙනෙහසේ තෝතැන්න :
එක ශාස්ත්‍රය තිතට දන්න කෙනෙක් ලියපු එකක් . ලේසිවෙන එකක් නෑ🙂
2026-10-18 03:53:26
109
piumi.shashikala5
shashi :
මෙක ලිවෙ කවුරු වුනත් ලියපු කෙනාට එකෙනුම respect 👌👌👌👌
2026-10-17 15:24:47
293
maduwaa094
maduwaa :
@maduwaa:දන්නො දනිති ඔක හරියටම ගන පිහිටල ලියපු වස් කවීයක් මචං .මන් ඔය පිලිබදව හොදට අද්‍යනය කරල ඉගෙන ගෙන තියෙනවා.ඔය වස් කවිය ලියලා තින්නෙ.අන්තිම නරක ව්දියට මන් දන්නෙ නැ කව්ද ලිව්වෙ කියල හැබැයි නියම ව්දියට හරිම ව්දියට ලියලා තිනවා..සිංහල බෞද්ධ අයගෙන් ඉල්ලාන්නෙ .හැමදම බුදුන් වැදල තුන් සුත්‍රය කියල අටානටිය සුත්‍රය කියලා මේ වස් කවිය හත් පාරක් කියලා වෙසමුනි දෙවියන්ට සක්‍ර දෙවියන්ට සතර වරම් දෙවියන්ට ව්ශ්නු කතරගම දැඩ්මුන්ඩ .අයියනයක. සුනියම්.කඩවර කම්බිලි.දෙවොල් පත්තිනි .ගිනි කුරුම්බර .සියලු දෙවියන්ට පිං දිලා බුද්ද සසනයට .බෞද්ධ චිවරයට සංගයා වහන්සෙලට මේ කරන දේ බලපන් කියලා ඉල්ලිම් කරන්න බෞද්ධ අපි කරන්න ඔනි අන්න එ දෙයයි බෞද්ධ අපි කරන්න ඔනි.
2026-10-17 17:36:20
112
asiri.pushpakumar1
පැතුම්❤️❤️ ඊශ්‍රායල් :
මේකට මම හරි ආසයි. අවංක මිනිස්සු මේක අහනව. බය මිනිස්සු අත හරිනව🙏🏿🙏🏿🙏🏿🙏🏿
2026-10-17 16:52:09
150
vihanga.mb
Mellow page💋👣🦈 :
ශක්‍ර දේවේන්ද්‍රයට කතා කරන්නෙ මේ වජිරපානි කියලා
2026-10-18 05:48:00
4
virajsanjayavs
Viraj Sanjaya :
සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතීවා...මතු ආත්මයක උපතක් උවහොත් සම්බුදු බණ ඇසෙන යුගයකම ඉපදේවා 🙏
2026-10-18 12:10:23
40
nilukadamayanthi119
NA දමයන්ති :
නමෝ බුද්ධාය.....වස් කවි ගැන සුලුවෙන් තකන්න එපා..වස් කවි කියද්දි කියන කෙනා සම්පූර්ණ වශයෙන්ම නිදොස් කෙනෙක් වෙන්න ඕනි සහ සාධාරණ දෙයක් වෙනුවෙන් වස් කවි කියන්න ඕනි....දේව ආරාධනා කරලා කියන මේ වචන ප්‍රභල වචන, පහුගිය කාලෙ මාධ්‍ය සංදර්ශන කරලා දෙවියන්ට පොල් ගහපු අයට වෙලා තියන දේ සහ වෙන දේ අපට පේනවනෙ....ඒක නිසා මේ පද හා හඩ ඇගහිරිගඩු පිපෙන තරම් විශිෂ්ට හා ප්‍රභල උනත් මේ වැඩේ අනුමත කරන්න පුලුවන් දෙයක් නෙමෙයි....ඇත්තමට ඒ පුඡ්‍ය භික්ෂුන් වහන්සේලා කලදේ හා කිදේ හරිද වැරදිද හැසිරෙන විදිය හරිද වැරදිද බෞද්ධ දර්ශනයට ගැලපෙනවද යන්න ඉවසිමෙන් සිතාබලන්න....තෙරුවන්සරණයි
2026-10-17 17:51:48
42
user2866270198060
ආධ්‍යාත්මික සුවය :
ගන පිහිටුවල දිලා තියෙන්නෙ. වස් කවි ගැන දන්න අය දන්නවා. මේක නම් සුපිරිම පොරක් ලියලා තියෙන්නෙ..මෙකෙ කෙටි අකුරු දිග අකුරු අනික ගිනි ගණය . මේ කවිය ගැන පමණයි මම කිව්වෙ.
2026-10-18 14:15:59
3
sadun.ishara4
🅝🅘🅢🅐🅛😘🤘💝 :
අම්මෝ😲😲😲බය හිතෙනව අප්ප මෙ වෙනදේවල් එක්ක😲😲😲අනුරත් ගෙදර එහෙනම්😲😲😲😲
2026-10-17 16:08:31
52
rspsanjeewa
RSPSANJEEWA :
මේ අපරාධ කරන වත්මන් ආණ්ඩුව සාප වේවා
2026-10-17 15:09:17
48
anjanakasunmavee
Anjana Kasun Band986 :
මේ පාලනේ එපානම් ආයේ රාජපක්ශලා ගේන්නද උබලගෙ කල්පනාව ?? 😂😂
2026-10-18 11:58:34
11
dineshagunasekara
dineshagunasekara :
අනේ එසේම වේවා මගේ රට රැක දෙන්න දෙවිදේ
2026-10-17 14:23:03
48
laxman76.saman
Laxman76@ :
යක්ෂ සේනාධිපති වෙස්සවණ දෙවියන් මේ අසාධාරණය විසඳුනු ඇත.
2026-10-17 13:58:37
52
yatiwara_weda_medura_3
YATIWARA WEDA MEDURA OFFICIAL :
ඔය දේ ඔය විදිහටම වෙනවා යටිවර වෙද මැදුර
2026-10-17 14:18:12
54
walat001
ra One 🕐 👑 :
ලියපු කෙනා හරියටම ලියලා තියෙනවා 💪🏿💪🏿💪🏿💪🏿💪🏿
2026-10-17 15:50:43
30
asiri.pushpakumar1
පැතුම්❤️❤️ ඊශ්‍රායල් :
මේක අහන හැම වෙලාවෙම කාවන්තිස්ස ඇත් රජු තමයි මතක් වෙන්න. මාරම වේදනයි. ඒ වේදනාව කියන්න කෙනෙක් නැහැ
2026-10-17 16:54:26
22
prasannakumara323
prasannakumara323 :
අනේ ඒ කවිය තියන දේම සිද්දවෙන්න මගේ බුදුරජාණන් වහන්සේ ගේ මේ ශ්‍රි සධ්ධර්මය රැකදේවා සියලු දෙවියනි දිවිය බැල්ම හෙලත්වා මා කල සියලු පිනුත් ඔබවහන්සේලාට අනුමෝදන් වේවා....🙏🙏🙏
2026-10-18 10:25:05
15
manjulaakash618
S. G. M. M. S 🇱🇰🫶🇰🇼 :
රටකට වුණදෙයක් පව් මිනිස්සු ස්වාමින් වහන්සේලා කොච්චර දුක් විදිනවද හිතන්නෙ නැතුව ගහපු කතිරයක් නිසා.😔
2026-10-17 22:17:05
21
dananjaya129
මද්දුවා :
සිරිලක් බිම සසුන රකින යුතුකම ගැන සිතාපන්....🤍
2026-10-17 15:46:33
22
madushn93
𝗠 𝗔 𝗗 𝗨 𝗦 𝗛 𝗔 𝗡 𝗞 𝗔 :
නිකන්ම වස් කවියක් නෙවෙයි . හරි විදිහට වස් කවලා ලියලා තියෙන්නෙ ලියපු කෙනා දැනුවත්ව හො නොදැනුවත්ව .
2026-10-18 02:43:59
15
nishupul
ᑎIᔕᕼ~ᑌᑭᑌᒪ 💗✨️ :
අනිවාර්යයෙන්ම 2027 වේනකෝට මෙ ආන්ඩුව නෑ...
2026-10-17 18:19:30
8
To see more videos from user @wave.71235, please go to the Tikwm homepage.

Other Videos


About