@malshan_rajapaksha.07: ආයේ කවදාවත් අපිට ඔයාව බලන්න වෙන්නෙ නෑ.ඔයාව හරි ආදරෙන් බලාගත්තෙ අපී.එදා ඔයාව දැකපු වෙලාවේ වන්ජීවී එකට කතා නොකලනම් ඔයා අදත් පණපිටින්.අපිට සමාවෙන්න කාවන්තිස්ස මේ රටේ ඉපදෙනවනම් දල නැතුව ඉපදෙන්න.නිවන්සුව ඇත් රපුනි(කාවන්තිස්ස)🤍😞#kawanthissa #sadvideo #srilankan_tik_tok🇱🇰 #CapCut #creatorsearchinsights

Malshan.RJ 🇱🇰
Malshan.RJ 🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 08:16:19 GMT
74971
13884
172
90

Music

Download

Comments

kal75469
kal :
මේ විඩියෝ එක දකින ගානේ අඩනවා
2026-10-18 04:23:43
33
nethusalani7
Nethu💗💌✹ :
සොබාදහම නඩු අහන දවසක් එනවාමයි.🥺🫂නිවන්සුව කවන්තිස්ස 🙏🙂
2026-10-18 04:31:50
5
loshie____0209
로시 🧋🤍 :
අනේ ඇතාව මරාගත්තා 😭💔 අනේ කාවන්තිස්ස 😭💔
2026-10-18 08:34:42
0
rashini355
R>🐼💗 :
කැලේ ජීවත් උනාට මිනිස්සු එක්ක ලොකු බැදීමක් තිබ්බ අහිංසකයෙක්.කිසිම භවයකදි මෙ වගෙ දේවල් වෙන්නෙපා දෙවියනේ 😖😭💔
2026-10-17 14:50:39
1
pava_boy
P A V A N 😈 :
Mara awul [Red heart]
2026-10-17 18:07:11
0
darkpage464
Dark world :
එයාව ඉද්දි බලන්නේ නැතුව දැන් බොරුවට සංරක්ෂණයක් ඕනේ නෑ දල පිටින් ඔහොම්ම එයාව බූමදානය කරන්න එයා අයිති මේ පොලවට මිනිස්සුන්ට නෙමෙ .ඒ වගේම එයා සැරිසරපු එයාගේ රජ කරපු පැත්තෙම එයාව බූමදානය කරන්න අඩුම මාරාගත්තන්නන් ඒ ගෞරවයවත් දෙන්න .එයා දැන් දෙව්ලොව ඇති ❤️
2026-10-17 14:35:20
87
.viper28
.... :
අනේ දෙවියනේ...දැන් මෙහෙම සතෙක්ට උදවුව ක් ඕන උනොත් කාටද කතා කරන්නේ. කාව ද විශ්වාස කරන්නේ. පරිස්සමෙන් යන්න රත්තරනේ 🤍🕊️🙏😔
2026-10-17 18:34:01
0
__aparna.ranasingha__
_Aparna_🌸 :
තව්තිසාව මෙහෙට වඩා ගොඩාක් ලස්සනයි මගෙ පුතේ. ආයි දළ ඇතෙක් වෙලා මේ නොමිනිසුන් අතර දුක් විදින්න එන්න එපා 😔💔 ඔයා කාටවත් කරදරයක් නැති බෝසත් ඇතෙක් 🙏 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනෙන් සැනසේවා රත්තරනේ🥹❤️
2026-10-17 15:55:58
55
user3060713142475
user3060713142475 :
ඉන්නකම් සැලකුවේ නැති උන් මැරුණට පස්සේ ආයේ වැඩක් නැ
2026-10-17 13:45:50
45
lahiru.s.disanayak
Lahiru S 👹️ :
ආය බලන්නවත් වෙන්නෙ නෑ🥺💔
2026-10-17 10:49:01
12
nish67579
Nish :
ඒයාව සංරක්ශණය කරනවා නම්
2026-10-17 13:01:03
5
dinu.pagee1
D!NU🗽 :
අඩේ උබලද වනජීවි එකට කතා කරේ🥺💔
2026-10-18 06:25:11
0
user53830447188864
💕තනිකඩ ජිවිතේ රියල් බන් 🙂💕 :
[photo]
2026-10-17 16:19:18
1
widushani_perera
Widu :
2029🥰
2026-10-17 22:49:21
1
12_08seonimak92
Śeòn̈ÌmáJ¹²_⁰⁸ :
anew
2026-10-17 20:29:17
0
brayn.39
BRAYAN 😊💗 :
Ado caption ekata duka hithuna bn 🥹❤️‍🩹
2026-10-17 18:02:27
0
sahannethsara985
𝚂𝚊𝚑𝚊𝚗.😾🖤" :
2026-10-17 20:04:00
0
kawyagamlath
K♾️ :
2026-10-17 18:02:03
0
kaveeshamaduwan3
𝘬ꪖꪜ𝓲 🤍🍒 :
2026-10-17 14:23:31
0
v_i_h_a_ra
Vihara 🎀! :
❤️‍🩹
2026-10-17 14:38:50
0
deneth.aravinda
دينيث أرافيندا🤍🦅 :
2026-10-17 13:31:48
0
dinuth_keshan2008
Dinuth_k🇱🇰 :
Ns 🤧🤍
2026-10-17 13:14:16
0
mithunsampath2
tharu⚘🥰 :
කාලකන්නි රටක ඉපදුනේ කරුමෙට ඒ තරම් තිරිසන් මිනිස්සු ඉන්න රටක් මතු මෙවන් අකල් මරණයක් නොවේව🙏
2026-10-17 14:49:24
1
sjsn0921
🐺SIGMA🐺 :
2026-10-18 10:40:56
0
n_e_t_h_u_z24
“Hidden Gem of love 🎀❤️” :
ඇඩෙනවා.. සතෙක් උනත් හිතට හරි වේදනයි හොද තැනක ඉපදෙන්න කාවන්තිස්ස ඇත් රජුනි... 😓🥺🥺🥺
2026-10-18 08:30:08
0
To see more videos from user @malshan_rajapaksha.07, please go to the Tikwm homepage.

Other Videos


About