@emma799400: Como fazer o vídeo de IA do Özil. Vídeo viral de IA do Özil. Modelo do gol de IA do Özil. Tutorial do gol de IA do Özil. Como fazer o efeito viral do gol de IA do Özil. Tendência do gol de IA do Özil. Tutorial do modelo do gol de IA do Özil. Tio Phil gol do Özil. Fazer o vídeo do gol de IA do Özil. Tutorial do vídeo do gol de IA do Özil. Modelo de vídeo do gol de IA do Özil. Tutorial do vídeo viral do gol de IA do Özil. Como fazer vídeo de gol com IA. Tutorial de vídeo viral de futebol com IA. Modelo de vídeo de futebol com IA. Como fazer vídeo viral de futebol com IA. Filtro de futebol. ⚽Você já pensou em recriar os movimentos clássicos de futebol de Mesut Özil com IA? Esse efeito viral divertido consegue transformar pessoas comuns e personagens inesperados em estrelas de futebol, reproduzindo o domínio de bola no estilo Özil, chutes cheios de tensão e momentos de gol inesquecíveis! ⚡Quer fazer a sua própria versão? Você pode usar o Dreamina AI para gerar movimentos de futebol realistas a partir das suas fotos; também pode usar modelos do CapCut para recriar os movimentos e adicionar efeitos sonoros de estádio empolgantes✨. Depois de finalizar o vídeo, publique no TikTok e convide seus amigos para criarem os seus gols lendários! ⚽Quem você quer que entre em campo? How to make Özil goal videos with AI. Özil goal video tutorial. Özil viral effect tutorial. How to make goal videos with AI. Viral football effect tutorial. #ozil #capcutpioneer #capcut

Emma
Emma
Open In TikTok:
Region: BR
Saturday 17 October 2026 08:16:56 GMT
3205
40
0
64

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @emma799400, please go to the Tikwm homepage.

Other Videos

මට ඔයාව දැනුනා… ඉතින් මම ආදරේ කළා… 🥺❤️‍🩹 එච්චරයි…!! 🙂💔 මම දන්නේ නැහැ සුදූ… ඇයි මගේ හිත ඔයා ළඟම නතර වුණේ කියලා… ඇයි දහසක් මිනිස්සු අතරින් මගේ හිත ඔයාවම හෙව්වේ කියලා…!! ඒත් එක දෙයක් මම දන්නවා… මට ඔයාව දැනුණා… ඔයා එක්ක කතා කරද්දී හිතට දැනුණු ඒ අමුතු සැනසීම, ඔයාගේ පුංචි හිනාවකින් පවා මගේ මුළු දවසම ලස්සන කරගන්න පුළුවන් වුණු හැටි… ඒ හැමදේම මට ඇත්තටම දැනුණා…!! 🥺🤍 ඉතින් මම ඔයාට ආදරේ කළා… හෙට ඔයා මගේ වෙයිද කියලා නොදැන, අපේ කතාව කොතැනින් අවසන් වෙයිද කියලා නොදැන, ඔයා මාව සදහටම රැකගනීවිද කියලවත් නොදැන… මම මගේ හිතේ තිබුණු ආදරය කිසිම දෙයක් ඉතුරු නොකර ඔයාට දුන්නා…!! ❤️‍🩹 මම ඔයාගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නැහැ… මට ඕන වුණේ ඔයාගේ ජීවිතේ මටත් පුංචි තැනක් තියෙනවා කියලා දැනගන්න… ඔයාගේ සතුටු දවස්වල වගේම දුක දැනෙන දවස්වලත් ළඟින් ඉන්න… කවදාහරි අපි දෙන්නා එකතු වෙලා අපේ පුංචි ලෝකයක් හදාගන්න…!! 🥺💍 ඒත් ජීවිතේ හැම ආදර කතාවක්ම අපි හිතන විදිහට අවසන් වෙන්නේ නැහැ නේද සුදූ…!! සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ අපේ හිතේ ලස්සනම මතක ගොඩක් ඉතුරු කරලා යන්න… සමහර අය අපිට ආදරය කියන්නේ මොකක්ද කියලා හදවතින්ම තේරුම් කරලා දීලා, අන්තිමේදී ඒ ආදරයත් එක්කම අපිව තනි කරලා යනවා…!! 🥀💔 ඔයා මගේ ජීවිතේට ආපු එක ගැන අදටත් මම පසුතැවෙන්නේ නැහැ… මොකද ඔයා එක්ක ගත කරපු ඒ කාලය මගේ ජීවිතේ ලස්සනම මතක අතරේ තියෙනවා… ඒත් ඒ මතක මතක් වෙන හැම වෙලාවකම හිතට පුංචි දුකක් දැනෙනවා… එදා මගේ ළඟින් හිටපු ඔයා අද මගේ ජීවිතේ නැති එක ගැන… කතා කරන්න දහසක් දේවල් තිබුණු අපි අද එක වචනයක්වත් කතා නොකරන එක ගැන…!! 😔❤️‍🩹 දන්නවද සුදූ… මම අදටත් ඔයාව මතක් කරනවා… ඒත් ඒ හැම මතකයක්ම අරගෙන ඔයා ළඟට ආයෙත් එන්න කියලා ඉල්ලන්න මට හැමදාමත් බැහැ… මොකද ආදරය කියන්නේ කෙනෙක්ව ළඟ තියාගන්න එක විතරක් නෙවෙයි… සමහර වෙලාවට තමන් ආදරය කරන කෙනා තමන් ළඟ නැති බව පිළිගන්න එකත් ඒ ආදරයේම කොටසක් වෙන්න ඇති…!! 🥺🥀 මට ඔයාව දැනුණා… ඒ නිසා මම ඔයාට ආදරය කළා… ඔයාගේ අතීතය හාරා අවුස්සලා බලලා නෙවෙයි, ඔයාගේ අඩුපාඩු ගණන් කරලා නෙවෙයි, ඔයාගෙන් මට ලැබෙන දේවල් ගැන හිතලා නෙවෙයි… මම ආදරය කළේ මට දැනුණු ඔයාට… මගේ හිත සැනසූ ඔයාට… මගේ හෙට දවස ගැන හීන මවන්න මට හේතුවක් වුණු ඔයාට…!! ❤️‍🩹 ඉතින් අද ඔයා මගේ ළඟ නැති වුණත්, මම ඔයාට ආදරය කරපු එක බොරුවක් වෙන්නේ නැහැ… අපේ කතාව අවසන් වුණා කියලා ඒ කතාවේ තිබුණු ලස්සන මතක මගේ ජීවිතයෙන් මැකිලා යන්නෙත් නැහැ…!! සමහරවිට ඔයාට මාව අමතක වෙයි… අපි එකට ගත කරපු කාලයත් කාලයත් එක්ක ඔයාට සාමාන්‍ය මතකයක් වෙයි… ඒත් මට ඔයා මගේ ජීවිතේ එක්තරා කාලයකදී හදවතින්ම ආදරය කරපු කෙනෙක්…!! ඒ නිසා මම අදත් කියන්නේ ඔයා මගේ ජීවිතේට ආපු එක ගැන මට කිසිම පසුතැවීමක් නැහැ… දුක තියෙන්නේ එක දෙයයි… මම සදහටම ළඟ තියාගන්න හිතපු ඔයාව අන්තිමේදී මතකයක් විදිහට තියාගන්න සිද්ධ වුණු එක විතරයි…!! 🥺💔 මට ඔයාව දැනුනා… ඉතින් මම ආදරේ කළා… ඔයා මගේ වෙයිද කියලා නොදැනම, ඔයා මාව දාලා යයිද කියලා නොහිතම, මගේ හිතේ තිබුණු අවංකම හැඟීමෙන්…!! අද ඔයා මගේ ළඟ නැහැ… ඒත් මම ඔයාට ආදරය කරපු ඒ හැඟීම බොරුවක් නෙවෙයි… මොකද සුදූ… මට ඔයාව දැනුනා… ඉතින් මම ආදරේ කළා… එච්චරයි…!! 🙂❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

About