@agasthi_ya: ♡ ඉස්සර හිටියා ගොඩාක් ලස්සන, මටම අයිති වී තිබුණු ලස්සන සුරංගනාවියක්... 🧚‍♀️✨ එයයි මායි ගොඩාක් සතුටින් හිටියා. අපි දෙන්නා මොන ප්‍රශ්න ආවත් එකට හිටියා, ගොඩාක් ආදරෙන්... ❤️🥹 හැබැයි දවසක්... 🥀 2026 මාර්තු 31 රාත්‍රියේ එයා මට සදහටම අහිමි වුණා... 🕊️💔 එයා තවමත් මේ ලෝකේ ජීවත් වෙනවා... ❤️‍🩹 ඒත් මං ආදරේ කරපු, මටම කියලා හිටපු ඒ පරණ සුරංගනාවිය... එදායින් පස්සේ මට ආයෙත් කවදාවත් හම්බුණේ නැහැ... 💔🥀 එයා මියගියේ නැහැ... 🕊️ මං ආදරේ කරපු එයා මගේ ජීවිතෙන් සදහටම අතුරුදහන් වුණා විතරයි... 🥀🖤 #foryou #foryoupage #sadstory #brokenheart #memories

Agasthiya 🖤
Agasthiya 🖤
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 08:17:06 GMT
143
25
5
0

Music

Download

Comments

shanvibezzz
" 𝐒 𝐡 𝐚 𝐧 🫀" :
❤️‍🩹
2026-10-17 16:16:31
1
kumari.kumari3815
Kumari Kumari :
[Sticker] 🥰
2026-10-17 17:51:24
0
kenu4154
kenu :
😊😊😊
2026-10-17 08:35:32
1
To see more videos from user @agasthi_ya, please go to the Tikwm homepage.

Other Videos


About