@adaderanasinhala: ශ්‍රි ලංකාවේ හස්ති පරපුරේ නැසී ගිය ප්‍රෞඩත්වය - 'කාවන්තිස්ස' #Elephant #Kawanthissa

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 09:27:15 GMT
374860
42930
414
794

Music

Download

Comments

tharuvah05
tharuvah05 :
සොබාදහමත් එක්ක කම්පා වෙලා තියෙන්නෙ 🥺❤️‍🩹
2026-10-17 10:13:10
279
c4video
C4-24 මැදපෙරදිග අපි :
ඔහොම හිටපල්ල ස්වභාව ධර්මයා දඩුවම් දෙන්නෙ ඔහොම නෙමෙයි..😢😢😢
2026-10-17 09:52:00
634
anuradha_sadaruwan_
N E T H U M ❗️〽️ :
බොරුවට නිව්ස් දානව ඒ සතාට වෙඩි තියපු එකෙක්වත් ඇල්ලුවාද බෙහෙත් වැඩියෙන් දුන්න ඩොකාව නීතියට ගත්තද? දැන් බොරුවට නිව්ස් දානව 😤💔🥺
2026-10-17 12:42:09
83
sandy_rajapaksha
Sandy 🪷♥️ :
How many more elephants must we lose before we understand the value of a life? How many more innocent giants must die before we take our responsibility towards wildlife seriously? They are not just animals. They are living treasures of our land. They are part of our forests, our ecosystems, our heritage, and our identity. Yet, time and time again, we hear about the tragic deaths of these magnificent creatures. Behind every death, there is a life that mattered. A life that deserved protection. A life that should never be treated as insignificant. As a zoology graduate, I believe protecting wildlife is not merely a choice. It is a responsibility we all share. And today, I raise my voice for Kavanthissa and every elephant that has lost its life. We need answers. We need transparency. We need accountability. And above all, we need action. Our elephants cannot speak our language. But that does not mean their suffering should go unheard. A nation that takes pride in its elephants must also take responsibility for protecting them. Let us stop treating these tragedies as just another news story. Let us demand change before another life is lost. JUSTICE FOR KAVANTHISSA. JUSTICE FOR OUR ELEPHANTS. Because every life matters. 🐘🖤
2026-10-17 11:00:23
0
_pawan_menuka_
_pawan_menuka_ 💔🤍 :
Natural ඉන්න දුන්නා නම් ඔය සතාට ඔහොම වෙන්නේ නෑ 🥹
2026-10-17 09:57:05
274
loshie____0209
로시 🧋🤍 :
මරාගෙන ඉවර වෙලා දැන් ඉතින් කියෝලා වැඩක් නැහැනේ 🙂💔 මැරෙන්න කලින් ගොඩගන්න තිබ්බානෙ 🙂💔 අපිටත් කෝටි ගනම් තිබ්බ නම් අපි මැරෙන්න දෙන්නෙ නැ 🙂💔 අපි කියලා මොනවා කරන්නද 💔💔💔 අපි පොඩි මිනිස්සුනෙ 🙂💔
2026-10-17 12:32:47
91
poddapix04k
@𝑷𝒐𝒅𝒅𝒂_𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍🧿 :
මගෙ මෙ පංචි ඉල්ලිම ට සදාරනයක් කරන්න , කාවන්තිස්ස ඇත් රජුට උන අපරාදයට නිතිය මගින් ගන්න තිබෙන පියවර අරගෙන කාවන්තිස්ස ඇත් රජුන්ට මෙ වැනි අපරාදයක් කර සියලුම , දෙනාට නිතිය ක්‍රියාත්මක කරන්න ... තවත් එක් ඉල්ලිමක් තිබෙනවා , කාවන්තිස්ස ඇතා ව මං වගෙම ගොඩක් දෙනා සියසින් දැකිමට ආසාවෙන් සිටින්නට ඇති ඉතින් දැන් අපි කාවද බලන්නෙ මෙකටත් සාදාරනයක් ඉටුකර කාවන්තිස්ස ඇත් රජුගේ සිරුර සංරක්ෂණය කරන්න කරන්න කියලා ඉල්ලිමක් කරනවා 🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹ශෙයා කරන්න
2026-10-17 10:34:10
101
laka9720
Lakshan🇱🇰 :
පශු වෛද්‍ය සෙට් එකනම් නිල්...ලංකාවෙ ඉන්නෙ sure කරන්න බැරි සෙට් එකක්...කලින්ම ඔය තායිලන්තෙ හරි ඉන්දියාවෙ හරි සෙට් එකක් ගෙනල්ලා බලන්න තිබ්බෙ..එහෙනම් මෙයා තාම ජීවත් වෙනවා... ඔන්න ඕකයි ලංකාවෙ තත්ත්වෙ..කලකිරෙනවා..💔
2026-10-17 11:49:23
52
sanjana12005
Kavindaya 🥹 :
ඇයි රජුනි අපිව දලා ගියෙ 😢
2026-10-17 12:25:18
21
ckm16531
CKM :
ඉපදේන්න පුතේ තව්තිසා වේ🙏
2026-10-18 04:54:52
1
mjxoxo____
mjxoxo____ :
This shit is so sad… Why would they shoot it in the first place 🥺💔
2026-10-17 16:00:38
2
im_a_donka4
:👻* 🤫ℍ𝔸ℝ𝕊ℍ𝕀 🤫*👻: :
හැංගුනු සත්තු ලෝකයට නිරාවරණය කරපු අපි තමයි වැරදිකාරයො 🥺💔😥
2026-10-17 12:34:40
51
kavi.gril02
kavi gril :
අහිංසක සතුන්ටවත් පාඩුවේ ඉන්න දෙන්නැති තිරිසන්නු ඉන්නකල් අපේ ඇත් පරපුර බේරගන්නනම් බැ 🥺🥺ඔබට සුබ ගමන් ඇත් රජුනි 🙏
2026-10-17 10:07:59
40
aravinda635
aravinda635 :
අඩි 3ක් නෙවෙයි අඩි 5විතර දිග දල්
2026-10-17 15:05:05
2
nadeera_viduranga
Nadeera_viduranga :
දැන්වත් ඉන්න අනිත් සතුන්ව ප්‍රසිද්ධ කරන්න එපා .උන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දෙන්න .video , photos නොදා ඉන්න. මේක සිරි ලන්කාව. 🙏🙏🙏
2026-10-17 17:47:54
1
priyangika1207
🇱🇰🇮🇹🦋 pinkeis FS beauty :
පව් අනෙ අහිංසක ඇත් රජු මෙ අපරාධකරුවන්ට දඩුවම් දෙන්න ඔනෙ
2026-10-17 22:12:15
1
nadeesha5563
nadeesha :
president anura kumara please open your eyes,give your attention for this ,the person who killed an innocent kawanthissa should get punishment,damika patabadi,isuru both of them. might get punishment, please start investingation for this matter, don't leave them ,we will be together and we will be a voice for kawanthissa he had to lost his life bcz of some cruel human being ,nature will give them punishment but till that we can't be quiet there should be justice ,anura president take an actin
2026-10-17 10:11:02
17
vihansa9282
Ti Vi X 🫦>..🦋 :
Ape game hitapu watinam wasthuwa 😖😭💔
2026-10-17 13:13:57
18
vishwa_096
Vishwa 096 :
2026-10-17 15:39:51
16
userzeniyth
Zenith :
එදා දලපූට්ටුවා..අද කාවන්තිස්ස ..💔
2026-10-17 14:42:42
13
thilsick0
THILSICK🔥🔥💪 :
ලස්සනට ඇතා ඉන්න තැන හොයල සතා මැරුව.
2026-10-17 13:00:17
18
finefineamen
ෆීන් දේවාලේ සාමිතුමා 🪔🕯️📿 :
වෙඩි තියනවා..පිරිත් කියලා නුල් බදිනවා..මැරුනාම දළ2 ක අරන් වල දලා එකට සිංදුවකුත් දනවා ..සතියයි මතක .හැමදාම අලි මැරෙනකම් බලන් ඉන්නවා🥺
2026-10-17 13:31:21
31
kasuwa137
janith :
2026-10-17 10:30:35
53
lak_zitha
Lak_ziTha📌️🇱🇰 :
ඒ කතාවත් යට ගැහුවා එහෙනම්
2026-10-17 15:29:23
5
daaluki2021
@ Daalu.~💖💓😘 :
මේ සතා විදවපු තරම්ම ඔය අපරාදෙ කරපු අයටත් විදවන්න ලැබෙන්න ඕනි.. ඒ අහිංසකයා මොන වැරැද්දක් කරාටද..
2026-10-17 15:09:12
11
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos

💥𝐂𝐇𝐀̀𝐎 𝐌𝐔̛̀𝐍𝐆 𝐍𝐆𝐀̀𝐘 𝐏𝐇𝐔̣ 𝐍𝐔̛̃ 𝐕𝐈𝐄̣̂𝐓 𝐍𝐀𝐌 𝟐𝟎.𝟏𝟎 𝐈 💥𝐇𝐀𝐏𝐏𝐘 𝐖𝐎𝐌𝐄𝐍'𝐒 𝐃𝐀𝐘 𝟐𝟎.𝟏𝟎  ❌ Hoa Sáp - Hoa Xiềng - Các thể loại hoa thiết kế theo yêu cầu tặng Mẹ , Vợ , Bồ , cờ rớt …. Bé3 , Bé4 , cục cưng, cục dàng , bà Chã Húi , Bà Chã Hơm … Inb Ngay cho Xóp ------------------------ ⛔️ 𝐂𝐀𝐌 𝐊𝐄̂́𝐓: 👉Hình ảnh thật , chính chủ 💯% 🌱 𝑉𝑖𝑒̂́𝑡 𝑙𝑜̛̀𝑖 𝑐ℎ𝑢́𝑐 𝑡ℎ𝑒𝑜 𝑡ℎ𝑜̂𝑛𝑔 đ𝑖𝑒̣̂𝑝 𝑐𝑢̉𝑎 𝑏𝑎̣𝑛  🌱 𝑇𝑎̣̆𝑛𝑔 𝐵𝑎𝑛𝑛𝑒𝑟 𝑚𝑖𝑒̂̃𝑛 𝑝ℎ𝑖́. 🌱 𝑇ℎ𝑖𝑒̂́𝑡 𝑘𝑒̂́, 𝑡𝑢̛ 𝑣𝑎̂́𝑛 ℎ𝑜𝑎 𝑡ℎ𝑒𝑜 𝑛𝑔𝑎̂𝑛 𝑠𝑎́𝑐ℎ 𝑐𝑢̉𝑎 𝑏𝑎̣𝑛. 🌱 𝑁ℎ𝑎̣̂𝑛 đ𝑎̣̆𝑡 ℎ𝑎̀𝑛𝑔 𝑜𝑛𝑙𝑖𝑛𝑒 24/7. 🌱 𝐺𝑖𝑎𝑜 ℎ𝑎̀𝑛𝑔 𝑡𝑎̣̂𝑛 𝑛𝑜̛𝑖. -------------------------------- 𝙻𝚒𝚎̂𝚗 𝚑𝚎̣̂ đ𝚊̣̆𝚝 𝚑𝚊̀𝚗𝚐 𝚘𝚗𝚕𝚒𝚗𝚎 đ𝚎̂̉ đ𝚞̛𝚘̛̣𝚌 𝚝𝚞̛ 𝚟𝚊̂́𝚗 𝚟𝚊̀ 𝚗𝚑𝚊̣̂𝚗 𝚗𝚑𝚒𝚎̂̀𝚞 𝚞̛𝚞 đ𝚊̃𝚒! ❌ Zalo : 0988.300.078 Thủ Dầu Một BD       Khách yêu đặt hoa giao tận nơi: ✨ Inbox để được tư vấn 💓 Hotline: 0988300078 📍Bình Dương: 719 Phú Lợi - TDM - Bình Dương  ❌ GuGo Map: Shop Hoa Mẹ Cún  ❌ Tiktok: Shop Hoa Mẹ Cún #xuhuong #shophoathudaumot #hoatienthudaumot #hoatienbinhduong #hoasapbinhduong
💥𝐂𝐇𝐀̀𝐎 𝐌𝐔̛̀𝐍𝐆 𝐍𝐆𝐀̀𝐘 𝐏𝐇𝐔̣ 𝐍𝐔̛̃ 𝐕𝐈𝐄̣̂𝐓 𝐍𝐀𝐌 𝟐𝟎.𝟏𝟎 𝐈 💥𝐇𝐀𝐏𝐏𝐘 𝐖𝐎𝐌𝐄𝐍'𝐒 𝐃𝐀𝐘 𝟐𝟎.𝟏𝟎 ❌ Hoa Sáp - Hoa Xiềng - Các thể loại hoa thiết kế theo yêu cầu tặng Mẹ , Vợ , Bồ , cờ rớt …. Bé3 , Bé4 , cục cưng, cục dàng , bà Chã Húi , Bà Chã Hơm … Inb Ngay cho Xóp ------------------------ ⛔️ 𝐂𝐀𝐌 𝐊𝐄̂́𝐓: 👉Hình ảnh thật , chính chủ 💯% 🌱 𝑉𝑖𝑒̂́𝑡 𝑙𝑜̛̀𝑖 𝑐ℎ𝑢́𝑐 𝑡ℎ𝑒𝑜 𝑡ℎ𝑜̂𝑛𝑔 đ𝑖𝑒̣̂𝑝 𝑐𝑢̉𝑎 𝑏𝑎̣𝑛 🌱 𝑇𝑎̣̆𝑛𝑔 𝐵𝑎𝑛𝑛𝑒𝑟 𝑚𝑖𝑒̂̃𝑛 𝑝ℎ𝑖́. 🌱 𝑇ℎ𝑖𝑒̂́𝑡 𝑘𝑒̂́, 𝑡𝑢̛ 𝑣𝑎̂́𝑛 ℎ𝑜𝑎 𝑡ℎ𝑒𝑜 𝑛𝑔𝑎̂𝑛 𝑠𝑎́𝑐ℎ 𝑐𝑢̉𝑎 𝑏𝑎̣𝑛. 🌱 𝑁ℎ𝑎̣̂𝑛 đ𝑎̣̆𝑡 ℎ𝑎̀𝑛𝑔 𝑜𝑛𝑙𝑖𝑛𝑒 24/7. 🌱 𝐺𝑖𝑎𝑜 ℎ𝑎̀𝑛𝑔 𝑡𝑎̣̂𝑛 𝑛𝑜̛𝑖. -------------------------------- 𝙻𝚒𝚎̂𝚗 𝚑𝚎̣̂ đ𝚊̣̆𝚝 𝚑𝚊̀𝚗𝚐 𝚘𝚗𝚕𝚒𝚗𝚎 đ𝚎̂̉ đ𝚞̛𝚘̛̣𝚌 𝚝𝚞̛ 𝚟𝚊̂́𝚗 𝚟𝚊̀ 𝚗𝚑𝚊̣̂𝚗 𝚗𝚑𝚒𝚎̂̀𝚞 𝚞̛𝚞 đ𝚊̃𝚒! ❌ Zalo : 0988.300.078 Thủ Dầu Một BD Khách yêu đặt hoa giao tận nơi: ✨ Inbox để được tư vấn 💓 Hotline: 0988300078 📍Bình Dương: 719 Phú Lợi - TDM - Bình Dương ❌ GuGo Map: Shop Hoa Mẹ Cún ❌ Tiktok: Shop Hoa Mẹ Cún #xuhuong #shophoathudaumot #hoatienthudaumot #hoatienbinhduong #hoasapbinhduong

About