@3sixtysrilanka: ශරීරයෙන් වෙන් කල පසු කාවන්තිස්ස ඇත් රජුගේ දළ යුගලය සංරක්ෂණයට රැගෙන යන අයුරු 😢🏳️🙏 #Kawanthissa #elephant #foryou #everyone #viral

3sixtysrilanka
3sixtysrilanka
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 11:23:59 GMT
48770
1844
58
117

Music

Download

Comments

ramila1192
ramila :
බේරගන්න තිබ්බ උවමනාවට වඩා හරි ඉක්මනට ආසාවෙන් දල නම් කපලා ගෙනියනවා 💔
2026-10-17 13:50:10
181
lakshan.piyumal
Lakshan Piyumal :
උන් හිනා වෙවී යන්නේ [Teary eyed]
2026-10-17 14:11:33
21
nishuprinces0
Binu♡ :
සංරක්ෂණය කරන්නමද ඔය අරන් යන්නෙ ඉතින්💔
2026-10-18 07:49:35
0
dulmini.dulmini88
꧁࿇♥Niluka❤️ :
සංරක්ෂණය කරන් පස්සේ බලන්න කියන්න ඕනේ ජනතාවට බලන්න දෙන්න කියන්න ඕනේ මම එක දෙයක් කියනවා ඔය සතාට දුන්නු ගින්දරට උඩ ඉන්න කෙනා දඬුවම් දෙයි
2026-10-17 21:30:55
3
avindusithum0
avi ff 💯🤞 :
මැරිලත් ඉන්න දෙන්නේ නෑනේ
2026-10-18 02:29:46
2
dance.girl6702
𝐂 𝐇 𝐔 𝐓 𝐓 𝐈 🍃🤍 :
දැන් සංරක්ෂණ කරන්න කියල ගෙනියල ඕව විකුණගෙන උන් බොරු දළ දෙකක් ගෙනියල තියයි මිනිස්සුන්ට පේන්න මිනිස්සු ඒවට රැවටෙයි ඉතින් අල්ලලා බලන්න දෙනව ඇයි 🙂
2026-10-18 03:27:45
1
chalanidilesp
Dileepa 🦋🌵🌼 :
හරි නම් නැදුන්ගමුවේ රාජා වගේ මුලු ශරීරයම සංරක්ෂණය කරන්න තිබ්බේ. දැකලා වත් නැති මිනිස්සුන්ට හිස්කබලයි දල දෙකයි විතරක් දැකලා මොකටද
2026-10-17 19:34:15
2
user7175852085743
Tashi :
සංරක්ෂණය කෙසේ වෙතත් මොකෙක්ට හරි ඒකත් විකුණයි ද දන්නේ නෑ.
2026-10-17 15:13:17
31
mevisdanister
ABHI 92 (ඔෂි) :
ඔන දේ ගත්තා වගෙ
2026-10-17 15:31:59
29
darkkavisha
✿𝐍𝐢𝐑𝐎 𝐆𝐢𝐫𝐥🇰🇼✈️🇱🇰 ✿ :
ඕකනේ ඕන උනේ 🥺
2026-10-17 20:09:49
0
dehemi.paba3
Dhanushka galappathi :
ඔය උවමනාව බේරා ගැනීමට තිබ්බ නම් කාවන්තිස්ස තාම ජීවත් වෙනවා 🙏
2026-10-17 15:06:50
29
geesura0
Geesura Manmitha :
Ekanam ikmant karnw🙂
2026-10-17 15:58:40
4
kancha.perera7
Kancha Perera :
dal yugalaya sanrakshanaya karai kiyala vishwasa da 🥺😔🐘
2026-10-17 14:45:21
5
kasundi02
Shadow 👁️🖤 :
අනේ 😭😭
2026-10-17 11:31:16
4
lil_timmy_rusiya
Rusi :
ඔකේම 3d print එකක් අරං ඔය ටිකට මොනව කරයිද කවුද දන්නේ... කරැමක්කාර රටකආයෙ ඉපදෙන්නෙපා කාවන්තිස්ස 🥺😭💔
2026-10-17 16:39:45
3
korean_wolfy_girl
Korean Wolfy Girl 🇰🇷🇱🇰 :
කරයි දැන් සංරක්ෂණේම 😖
2026-10-17 15:50:38
1
senu....4
SENU....❤ :
Ekatath hari🥺
2026-10-17 12:46:01
3
nadeesha.lakmali75
අපේ කුස්සිය :
පව් දෙයියනේ 😢🥺🥹
2026-10-17 15:42:53
0
thavishkapannilaa
thavishkapannilaa :
2026-10-17 13:39:50
0
sewwandikudagamage3
@Sewwandikudagamage :
anee 😭
2026-10-17 13:58:55
0
priyadarshani.edi29
dahami♥️omaya🌹🌹akisha🦁 :
ane
2026-10-17 14:58:45
0
sana_boy004
SANA :
පවු දෙයියනෙ මැරිලවත් යින්න දෙන්නෙ නැනෙ... 😭🙏🙏🙏🌹
2026-10-18 07:05:23
0
user4310411176154
Binu :
දැන් සංරක්ෂණයයම කරයි වගේ ..
2026-10-18 01:57:51
0
greenlens76
SILENT FOREST✨️🔥 :
දළ දෙකට වැඩේ දෙයි එහෙනම් සංරක්ශනය අතරතුර 🥲
2026-10-18 03:33:03
0
sasigirl655
💜️💜️ Sasi Girl 💜️💜️ :
2026-10-17 12:13:37
0
To see more videos from user @3sixtysrilanka, please go to the Tikwm homepage.

Other Videos


About