@gayandgamage86: Respect Sir Thanks @Rupavahini_Official ❤️ හෙට දවසේ මේ සතුන්ට සිදුවන දේ ගැන කතා කරන්න ඉන්න අය අදම ඒ වෙනුවෙන් හඬ නඟන්න ඕනේ. වනජීවීන් වෙනුවෙන් කරන සේවය වචනවලට පමණක් සීමා නොවී, ක්‍රියාවෙන්ද පෙන්විය යුතුයි. ඒ වෙනුවෙන් කලා වූ මෙවැනි වැඩසටහන් තව තවත් අවශ්‍යයි. 🙏 #WildAsiaSriLanka #WildlifeConservation #SaveElephants #SriLanka #ProtectWildlife

Lost in Ceylon 🇱🇰
Lost in Ceylon 🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 13:03:41 GMT
33276
3522
32
46

Music

Download

Comments

dananjaya1209
Dana.. :
old is gold... wachanama vitarak newei❤️
2026-10-18 06:03:52
0
javindu_kumarasiri
Javindu_kumarasiri98 :
දනරාජා නේද පිටිපස්සෙ ඉන්නෙ
2026-10-17 16:44:03
53
thasiya_vimod
Thasiya 📸 :
ආයි අලුතෙන් පරණ theme music එකත් එක්කම යන්න ඕන program එකක් මේක 😓
2026-10-18 04:22:20
0
devinakilaperera
Devin Akila Perera :
A true legend, Arun Dias Bandaranaike ❤️🙏
2026-10-18 02:52:37
2
lawa.b
Lawan :
අපිට සත්තුන්ට, පරිසරයට ආදරේ කරන්න උගන්වපු මිනිස්සු ❤️
2026-10-17 17:50:33
24
chamara.jayasinghe87
Chamara Jayasinghe :
Arun Dais Bandaranayaka
2026-10-18 03:15:09
3
thush514
Thush 😈 :
ඉස්සර ආසාවෙන් බලපු එකක්🥰
2026-10-18 01:48:48
5
___vishw___
V🌬️🍃 :
Hknw danaraja
2026-10-18 04:09:51
4
vimukthi_chandinath
Vimukthi J Chandinath.🙉❤️ :
Wild Asia.💚
2026-10-18 03:18:31
1
dilshan_ekanayaka_
Yamuditha Official 🎸🎙️🗣️ :
Fv old gold♥️
2026-10-18 00:56:55
1
rumesh.nilantha
Rumesh Nilantha :
E katahada Apiwa saththunta adarekaranna purudukara 🙏❤️
2026-10-18 03:47:01
2
shalika335
Prince of dreams🥹💐 :
Ekakenam pissuvak ema kalayak aya enne nhne🥹💗thanks mame Api podi kale lassana kalata🫂🫡
2026-10-18 03:27:36
1
irun_lokusuriya
| IRUN LOKUSURIYA | :
2026-10-18 03:17:26
1
cr....rangana
CR ...Rangana.@@@ :
a kale magarnna nodi nowaradawama balap wild asia program akak me sir ge katha shaliyen pehedilikarala denawa hodata
2026-10-18 05:17:21
0
dhanushkamadurang
Dhanushka Maduranga :
ආසම චරිතයක් ❤️
2026-10-17 17:43:31
2
bosi_malith
Bosara Malith :
❤️❤️
2026-10-17 16:04:43
1
yohan.__official
itsyohanem🪽 :
wild asia❤️❤️
2026-10-18 02:11:45
1
_hydra_gaming_777_
Hydra nvr Die😅 :
Wild asia
2026-10-17 18:50:01
1
sonushanz
𝙎𝙤𝙣𝙪 🌺 :
2026-10-17 20:14:51
0
rusara_hansana
𝐑𝐮𝐬𝐚𝐫𝐚 𝐇𝐚𝐧𝐬𝐚𝐧𝐚 :
Adoow
2026-10-17 18:00:41
1
supunx2
Shake It Till You Make It :
mr arun. නැති උනා නේද.. කදමල්ල තමයි එයාගේ program එක
2026-10-18 03:51:35
1
sadeep299
*Sadeep_Shamal* :
දනරාජාද අර පිටිපස්සෙන් ඉන්නෙ
2026-10-18 01:53:25
2
nushanmaleesha216
Ravi...🧿✨️ :
issra asawen aniwaren balapu ekak
2026-10-18 03:44:48
1
anaessha
Anaessa :
mehema sinhala kathakaranne na kawruth ada🙃
2026-10-18 02:55:35
1
pawan_sathsarax
Pawan_•☠️🇧🇷 :
මෙ වැඩසටහන ආයෙත්. කරන්න පුලුවන්නම් මිනිසුන්ගෙ ඔලුව හදන්න පුලුවන් වෙයි ටිකක් හරි 😌 සත්තුන්ට ආදරෙ කරන්න
2026-10-17 23:14:37
2
To see more videos from user @gayandgamage86, please go to the Tikwm homepage.

Other Videos


About