@islandpoliticshub: මුලු ලෝකෙම නායකයො නැගිටලා පිලිගත්තෙ අපේ මහින්ද මහත්තයා ❤️🇱🇰 #MahindaRajapaksha #PoliticalNews #KingOfPolitics

Island Politics Hub
Island Politics Hub
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 13:46:59 GMT
65426
8570
117
219

Music

Download

Comments

dilshanmaduranga92
𝐷𝑖𝑙𝑠ℎ𝑎𝑛. 🦅 :
කවුරු කොහොම දැන් කිව්වාත් මෙයා නැත්නම් ලංකාවේ තාම යුද්දය 🙏
2026-10-17 19:12:24
176
user6507611182476
AADI 2.0 :
respect
2026-10-23 15:13:41
0
the.cake.by.saku
The cake by saku :
හරි ඉතිං චාල්ස් රජතුමා ආවෙත් අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂත් එක්කනේ.වෙන ජනාධිපති කෙනෙක් එක්ක එයාට එන්න තිබ්බනෙ.එතනින්ම හිතාගන්නකෝ මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙන තැන.🙏👍
2026-10-18 04:40:13
142
nadu.nali
1997❤️1996 :
Kohoma උණත් රෙස්පෙක්ට් sir❤️👍🇱🇰🇱🇰
2026-10-23 16:13:35
0
user15913812
Dulshan9127 :
මහින්ද මහත්තයා පිලිගත්තෙ නෑ කියනව නෙවෙයි. 2013 CW සබාපති.. කට්ටිය නැගිටින්නෙ charles රජතුමා එන හින්දා.
2026-10-17 13:55:16
67
ramzeenyahiya7
rocky baai :
ඔය නැගිට්ටෙ මහින්ද ට නෙමෙයි එංගලන්තයේ රජතුමා එක්ක එන නිසා
2026-10-17 20:37:37
14
namal...bro...0
Namal dhanjaya :
ජනාධිපති මන්ද රාජපක්ෂ උනත් අගමැති මහින්ද රාජපක්ෂ උනත් පාර්ලිමේන්තු මන්ත්‍රී උනත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂ තමා..☺️☺️සිංහලයගෙ අවසාන රජු..
2026-10-18 09:31:15
15
yenu1052
🦄 🎀 Yenu 🎀 🇱🇰 ♡ 🇰🇼 :
නැගිට්ටා විතරක් නෙවෙයි එයාව පිළිගත්ත විදිහ,එයාගේ හැදින්විම 😌❤️
2026-10-18 09:20:21
16
user8509700909204
💝ක්‍රිෂාන්ත 💝 :
ලොකයක් හොල්ලපු අපේ..රජා💗
2026-10-22 07:00:07
6
senu51141
Senuri🧿💋 :
මහින්ද මහත්තයා ❤️
2026-10-18 04:05:04
30
oshan.mahesh4
Oshan Mahesh :
❤️කවුරු ජනාදිපති වුනත් ඒ ගැම්ම පේන්නෙ නෑ කාගෙන්වත්
2026-10-20 13:50:13
8
nadeeshasewwandi02
Nadeesha :
ඒක කියද්දිත් මාර ගැම්මක් දැනෙන්නෙ❤️
2026-10-21 10:41:27
3
sanjeeamaya
🇱🇰sanjee🇲🇾 :
මොන දේ කොහොම වුනත් තවත් දකිද්දි මාර ගැම්මක් ගරු කරනාවා එත් ආ‍යිත් චන්දේ නම් දෙන්නෑ ඔය කාටත් 🥹
2026-10-19 23:49:53
4
user7673558524541
සදූ අමායා :
කොහොමද ගැම්ම 🖤
2026-10-18 04:04:13
2
harshini.de.silva6
Harshini De silva :
චිරන්ජයතු මහ රජානෙනි
2026-10-17 14:06:46
7
mineknhefgg
dinu :
mama mihi pita dekapu rajathuma🥰
2026-10-18 04:22:01
6
rashmikaravishan08
rashmikaravishan08 :
ලංකාවේ ගැම්ම
2026-10-18 11:42:09
3
sachini.mayanthik
drak dragon sl :
කොහොමද ඒ ගැම්ම 🙏🙏🙏🙏
2026-10-21 05:08:52
1
user400604447
▪️Dul💲han❗ :
2026-10-18 08:51:29
2
sithum_sihilal
Sithum_Sihilal🥺💗 :
king Mr🩷😘
2026-10-17 16:25:44
4
__ne_thu____
🪬Nethmi | නෙත්මි | நெத்மி 🪬 :
2026-10-19 03:50:24
1
shensingh2
A N J U bro :
මහින්ද අද හිටියා නම් ලංකාව මේ වගේ නෙවේයි තියෙන්නෙ 😩👍
2026-10-20 18:10:27
1
sumaa_death
summah 😁🤍 :
අන්තිම සින්දුව😕
2026-10-20 16:12:57
1
basnayaka789
🎙️🎼 BASSA@118🎼🎤 :
කොන්ද කෙළින් තිබ්බ සිංහය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබට දීර්ගයුස පතමු 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏👍🫵💪💪💪💪💪💪💪💪💪💪
2026-10-19 14:14:32
1
user8385405435064
oshdi wickremesinghe. :
Charles king.🥰
2026-10-18 03:46:17
1
To see more videos from user @islandpoliticshub, please go to the Tikwm homepage.

Other Videos


About