Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@islandpoliticshub: බොරු කයිවාරු නැතුව කියපු දේ අකුරටම කරපු අපේ ජනාදිපති. ❤️🇱🇰 #Mahindarajapaksha #yuddaya #politicsnews #History #slpp
Island Politics Hub
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 14:18:08 GMT
51410
9040
295
228
Music
Download
No Watermark .mp4 (
2.68MB
)
No Watermark(HD) .mp4 (
2.28MB
)
Watermark .mp4 (
4.55MB
)
Music .mp3
Comments
Sri Lanka🇱🇰❤️ :
මොනව තිබ්බත් අන්න ඒකට හදවතින්ම ගරු කරනවා ජනාධිපතිතුමනි. චිරං ජයතු ❤️🙏🇱🇰💪
2026-11-21 07:44:44
0
Nawo 🐼🍃🧿 :
මට අවුරුදු 21 යි . මම මහින්දට කඩේ යනවා .ඔව් මට ආඩම්බරයි 😎🌷💗
2026-10-22 05:55:25
334
𝐒𝐡𝐞𝐧𝐮🇰🇷🪬🤍 :
මැරෙන්න කලින් රජෙක්ව දැක්කා 🫀🫶🏻🥰
2026-11-21 04:22:22
0
"T _ ReX"🦖¡" :
2029 නාමල් ජනාධිපති කරන අය මෙහෙට✅
2026-10-21 13:57:25
268
mn පක් ගෙඩියා🌝 :
දැකලා නැති උන්ට පෙන්නපන් real වැඩ්ඩෝ කව්ද කියලා 𝐤𝐢𝐧𝐠 𝐌𝐚𝐡𝐢𝐧𝐝𝐚𝐫𝐚𝐣𝐚𝐩𝐚𝐤𝐬𝐡𝐚♥️💞
2026-10-20 08:16:38
226
Nawo girl....😌❤ :
මම නොදන්නා නමුත් යුද්දය කෙතරම් දරුනුද කියා ... මම නොදන්නා නමුත් මේ මිනිසුන් සොරකම් කරාද නැද්ද යත් ... මම නොදන්නා නමුත් අනික් මිනිසුන් රටට වැඩක් කරාද කියා ... මම දන්න විදියට හුගක් අය කැමති ඇග බේරන් පැත්තකට වෙන්න නමුත් මේ මිනිසා තම ජීවිතය තම පව්ල තම පරන්පරාවම මරනය ට කැදවා රට බේරාගෙන ඇත. එම සැලසුම් කොතැනක හෝ වැරදුනානම් අද මාද ,මාපියන්ද , ඔබද අද මෙසේ නිදහස් ජීවිතයක් ගත නොකරනු ඇත ... රටක් පාලනය කල නොහැකි නම් මේ මිනිසාට වසර ගනනාවක යුද්දය කෙසේ නවතන්නට ඇද්ද ......
2026-10-22 02:20:05
83
_Ms_Rashi_🦋 :
මට වයස 24යි අපේ ගෙදර ඔක්කොම මාලිමාවට එත් මන් හැමදාම ජනාධිපති මහින්ද රාජපක්ෂට 😌
2026-10-24 09:59:03
79
hiru :
ලංකාවේ අපි ඔක්කොම හරක් නෙවෙයිද ?තේරෙන්න කල්ගියා වැඩි
2026-10-22 07:30:37
27
.thineth :
ඔහුයි මෙරට මේ කාලේ මා දුටු දෙවන දුටුගැමුණු රජු 😍😍😍😘😘😘
2026-10-18 01:11:19
99
Dewz99🇯🇵 :
මෙයා යද්දි දුක දැනුනා ඇත්තටම එදා.මොකද ඒ තිබ්බ ගැම්ම ගන්න බෑ කාටවත් මොන වැරද්ද කරත් රට බේරුවා ආදරෙයි❤️🔥💪z
2026-10-22 00:53:24
34
2/11🎀🥹💖 :
ඒක දෙයක් දන්නවා 2008/2009/2007 ඔක්කොම නාමල් ට කියලා 🗿
2026-10-26 11:29:49
22
yuganthi :
රටට ණය නැති එකම නායකයා 💜🙏
2026-10-22 04:11:46
26
Pubiyy :
ඒ යුධ බිය අපි අත් වින්දා. අප්පච්චි යුධ බිමේ. නිවාඩු ආවමත් අම්මයි අප්පච්චි ගමනක් ගියත් ගියේ බස් දෙකක. මොකද කොයි වෙලේ බෝම්බයක් පුපුරලා මැරෙයිද කියලා කියන්න බැරි නිසා.එහෙම කාල දැකලවත් නැති අය තමා මේ මනුස්සයට සාප තියන්නේ. කවුරු කොහොම කිව්වත් රටේ හිටපු එකම රජා 😌❤️
2026-10-25 06:08:13
11
Nadeesha :
මට හරියටම මතක නැ.මට මතක විදිහට මෙතුමා ඉල්ලපු අන්තිම ජනාධිපතිවරණෙන් පස්සෙ මෙතුමා අයින් වෙනකොට මං හරි පොඩි.මට මතකයි එයා අය ජනාධිපති නෙවෙයි නේද කියලා මං හරියට ඇඩුවා.හරියට දේශපාලනේ කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ මං එතකොට.
2026-10-21 11:21:42
17
weerakoon mudiyanselage :
මහින්ද මහත්තය හදවතේ , කවුරු මොනාකිවත් රට ජාතිය ගැන හරි අඩම්බරෙන් කත කරපු කොන්ද පන තියෙන නායකයෙක් ,රජෙක් ,ආයෙ ඉස්සරහාට බිහි වෙන් නැති ,වැරදි ඇති
2026-10-21 17:21:28
12
4:12 💗🥀🌿 :
රියල්.මොරාල්❤️🫀
2026-10-22 03:20:43
12
⚡@R A N D U- E D I T Z⚡ :
නිදහසේ ඉන්නෙ මෙයා හින්දා
2026-10-24 09:03:00
5
sanju :
කියපු දේ කරපු මනුස්සයෙක් ❤️🙏 respect MR 🫡❤️🙏
2026-10-24 11:16:37
5
siran :
king mahinda ❤️
2026-10-21 06:26:01
6
s_ a_c_h_i :
kiyapu dewal akurata karapu akama manussaya 🥰
2026-10-21 15:23:35
7
කාන්තා ඉතුරු කිරිිමේ මහ බැංකුව :
වැඩිඩා කවූද කියලා රටම දෑනගන්න කාලය වැඩී ඇතක නෑ 👍
2026-11-17 04:09:03
1
Ridmi lakshani🥹❤️ :
අපේ ජනාධිපතිතුමා 🙏🙏
2026-11-14 04:02:28
1
Nishshanka Prabash :
මට දැන් 16යි ඒත් මම මහින්ද මහත්තයා ට කඩේ යනවා ඒ ක මට අභිමානය යක් [Pray][Pray][Heartwarming][Heartwarming][Heartwarming]🇱🇰🇱🇰🇱🇰🥺🥺🥺💗💗2029මට19මම නාමල් මහත්තයා ට දෙන්නවා [Pray][Pray][Pray][Heartwarming][Heartwarming]
2026-11-08 04:08:20
4
Randini :
මැරුනත් මගෙ පපුවේ ඉන්න නායකයා....
2026-11-11 03:50:18
3
To see more videos from user @islandpoliticshub, please go to the Tikwm homepage.
Other Videos
Missed doing tiktok challenges!
#truongconnamdinh #xhhhhhhhhhhhhhhhhhhhhhhh #tamtrang_camxuc #buon
Ehsaan#pashtosong #pashtosong #million #livehighlights #tiktoklive
INSANE 🏃🏼♀️ #tiktokshopblackfriday #boggbags Boggs N' Ends Bogg bag cosmetic case
𝙋𝙊𝙎𝙏 7| ~𝙃𝙊𝙒 𝙋𝙀𝙍𝙁𝙀𝘾𝙏 𝙎𝙃𝙀 𝙄𝙎 😋🌸🎗. 𝘙𝘦𝘱𝘰𝘴𝘵 𝘮𝘶𝘴𝘵 🫠. . . . #foryou #viral #1millionveiws😊 #class #smooth #smoothedits #viralvideo #foryoupage #babarazam 𝘜𝘱𝘭𝘰𝘢𝘥 𝘔𝘦𝘵𝘩𝘰𝘥 @.kuronai
About
Robot
API
Legal
Privacy Policy