@navjano: Sri Lanka lost its tallest tusker Kavantissa 🐘💔🇱🇰 Sri Lanka mourns the heartbreaking loss of Kavantissa, our country’s tallest wild tusker. For years, he roamed the forests of Galgamuwa with incredible grace and gentle dignity. Despite his giant size, he captured the hearts of our entire nation. You fought bravely until the end, giant—may you roam free in eternal peace. 🌿🕊️ #Kavantissa #SriLankaWildlife #GentleGiant #RIP #SaveOurElephants
JANO
Region: LK
Saturday 17 October 2026 14:24:58 GMT
Music
Download
Comments
Kanchana Madushani :
හරිම දුකයි..අහිංසක සත්තු.කතා කරල කියන්න පුලුවන්ද එයාලගේ අයිතිය..හැම සතෙක්ටම ජීවත් වීමේ අයිතිය තියෙනවා..
කාවන්තිස්ස මම හැබැහින් දැකලා නෑ.ඒත් හරිම දුකයි.පපුව පිච්චිලා යනවා.මේ වටින සම්පත් මෙහෙම නිරපරාදේ වැනසිලා ගියොත් අපිට කවද හරි පරණ වීඩියෝ වලින්,පොත් වලින් විතරක් මේ සත්තු දැකගන්න වේවි.
2026-10-17 18:33:50
0
𝑴𝑨𝑫𝑼 𝑺𝑼𝑫𝑫𝑨 🥰 :
මගේ මුලු ගමම පාලුයි ඔයා නැතුව 😭 සියබලංගමුව වැව නිසොල්මන් . ආයමත් ඔයා වතුරට බැහැලා එහා කොනේ ඉදන් මේ කොනට පීනනවා බලන්න වෙන්නෙ නෑ කියලා දැනෙනකොට පපුව පිච්චිලා යනවා 😭 තන පිටියම අද උබ නැතුව පිනි කදුලූ හලනව මැනික..😭🙏
2026-10-17 17:17:21
124
𝕜𝕒𝕧𝕖𝕖....💗🌸🧿🖇️✨ :
බෝසත් ඇතෙක් ඔයා,ආයෙත් ඇතෙක් වෙලා ඉපදුනොත් දළදා මාලිගාවට එන්න මැණික🥺ඔයාව හැමදාම මතක තියේවි අපිට...🥺🥺🥺
2026-10-17 18:07:29
11
Sande❤️Sandu :
ආය මේ නපුරු මිනිස්සු ඉන්න පැත්තක්වත් බලන්න එපා පුතේ 🥺
2026-10-17 17:21:55
31
the dark lord :
Because of it's irresponsibility and carelessness[Teary eyed] wildlife authorities should responsible for this
2026-10-17 17:23:47
3
Sanjana 🦋🪐 :
එයාගේ පවුලේ අයට කොච්චර දුක ඇතිද,හඩක් නැති අහිංසකයෝ♥️🥺
2026-10-17 17:59:03
4
Dumindu Jayasekara :
අවුල් 🥺🥺🥺
2026-10-17 18:41:10
0
ashfernando89 :
හෙනම අවුල් බන්. හෙනම අවුල් 🥺🥺🥺
2026-10-17 18:06:03
1
Tharusha_270 :
MAY YOU RIP IN HEAVEN KAWANTHISSA 🤍🕊️
2026-10-17 18:27:03
1
Amy❤️ :
කියාගන්න බැරි ලොකු වේදනාවක් දැනෙන්නෙ, කවදාවත් මේ නොමිනිස්සු අතරෙ උපදින්න එපා පුතේ....
2026-10-17 17:36:10
6
𝘗𝘶𝘣𝘶𝘥𝘶 💢👄🈂️ :
Aye dakinna wena na kiyla mathak viddi danenna duka 💔😓
2026-10-17 16:32:07
4
🌸Tharuu🌸 :
ඇයි දෙවියනේ මේ තිරිසන් මිනිස්සුන්ගෙ ඇස් වලට පේන මානෙට ආවෙ රත්තරනේ🥺❤️🩹
කැලේ ඇතුලෙම හිටියා නම් ඔයා අදටත් ජීවත් වෙනවා❤️🩹
නිවන් සුව ඇත් රජුනි 🥺
2026-10-17 17:42:49
2
NIZRIN BABA🥴❤️🩹 :
🥹🥹🏳️
2026-10-17 17:18:49
1
V I M U ___🧘♂️👀 :
Ade man Thawama adanawa raththatan kawanthissa puthe papuwa gini gannawa oyawa dakina warayak warayak gane raththarane oyawa man live dakala naha eth oyage videos man hamadama balanawa mata terenna naha ai minussu mehama saththunta mehema karanne kiyala 💔🥺
2026-10-17 18:41:11
0
Dinethmaa09 :
🥺
2026-10-17 17:30:06
1
littlemissglow30 :
That proud look of him ❤️
2026-10-17 16:43:03
0
සාරා / Zaara / ज़ारा 🪼🪽 :
2026-10-17 18:20:15
0
𝐑𝐚𝐯𝐞𝐞𝐬𝐡𝐚 💚⚡️ :
Me mona වැවේ ද 🥹
2026-10-17 18:14:42
0
Chathu💗_N :
🥺
ලස්සන දළ දෙකකුත් එක්ක ආයේ කවදාවත් මේ වගේ මිහිපිට අපායක ඉපදෙන්න එපා ඔයා. දිව්යලෝකෙම යන්න එහේ ඉදන්වත් මෙහේ දිහා බලන්නවත් එපා. ලංකාවේ හොඳ මිනිස්සු හැමෝම ඔයා වෙනුවෙන් පිං දෙනවා. හොඳ තැනක ඉපදෙන්න පුතේ 🤍
2026-10-17 18:29:52
0
Mr.babuluhh__ :
miss you loku
2026-10-17 18:28:40
0
Inukz 🎀❕ :
කාටත් ඉන්නකම් අගයක් නැහ් නැතිවුනාම තමයි වටිනාකම තේරෙන්නෙ 💆♂️❤️🩹 !
2026-10-17 18:26:40
0
BloOmiNg HeArTs 💞💐 :
🥀😣💔
2026-10-17 18:23:35
0
Vihara♥ :
2026-10-17 15:13:26
0
To see more videos from user @navjano, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.