@adaderanasinhala: පොලිසිය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසු කස්සප හිමි රෝහල් ගත කරයි... පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර වහාදේවී උද්යානයේ ඇරඹි සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමියන් රෝහල් ගත කර තිබේ. සත්යග්රහයේ නිරතව පිරිස් චෝදනා කරනුයේ පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට පොලිසියෙන් පහර දුන් බවය.
Ada Derana Sinhala
Region: LK
Saturday 17 October 2026 15:17:54 GMT
Music
Download
Comments
"සිතුවිල්ලක්" :
රටක් දියුණු කරන්න පුළුවන් ද මේ නාඩගම් එක්ක 🤭
2026-10-17 17:06:57
18
🇰🇷SALE MART🇱🇰👍📱👒🧢🎒🧳 :
පසුවෛද්යයකට භාර දෙන්න
2026-10-17 16:25:54
6
ආකාශා 💞🌹☘️🍃 :
කස්සපයට නිවන් සුව
2026-10-17 16:51:18
6
sadareka29 :
මේ ආණ්ඩුව නම් දැන් අප්පිරියයි
2026-10-17 16:11:00
60
m n m Asam❤️🥹😥💚🇱🇰💋 :
මාලි මාවට ජය වේවා
2026-10-17 16:01:35
39
🕊️❤️👤💎ධර්මසේන👣🌹 📸✨ :
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ජය වේවා
2026-10-17 16:17:14
36
misaka47908066598861 :
ගයන්න කදුලු ගැස් දුවනකන්
2026-10-17 16:11:07
20
චින්තක නුවන් :
නිවන් සුව ලැබේවා 🙏🙏
2026-10-17 16:00:24
10
Yuga Yugaraj :
කස්සප නිවන් සුව ලැබේවා
2026-10-17 17:29:03
2
Maheshi 📚🕊️🕊️🕊️ :
2026-10-17 16:15:42
8
user2043140891021 :
අලුත් එක අද අවා කට්ටිය දැක්කට පස්සේ
2026-10-17 16:24:30
6
__ Sakvithi Royal Family __ :
මේ දුටුගැමුණු මහරජුන් නැවත මනුලොවට වැඩිය යුතු සමයයි 🙀🙏
2026-10-17 16:32:02
5
nisha :
𝑲𝒂𝒕𝒂 𝒏𝒊𝒔𝒂 𝒏𝒂𝒉𝒊𝒏𝒂𝒘𝒂
2026-10-17 15:55:48
9
Nishadi :
2026-10-17 15:54:21
9
user52147780454713 :
a. k. d ♥️♥️♥️♥️♥️♥️
2026-10-17 18:10:13
1
C__graphy :
New Drama
2026-10-17 16:14:15
5
janaka :
තබුත්තෙගම කල්ලතොනියා
2026-10-17 17:55:44
1
D⚡TECH MOBILE :
නිවන් සුව
2026-10-17 16:00:46
6
Asanka :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
2026-10-17 15:57:28
26
Manga :
ඔය නාට්ය දැන් පරණයි බන්👍 අලුත් එකක් කරපල්ලා
2026-10-17 16:22:45
18
🕊️❤️👤💎ධර්මසේන👣🌹 📸✨ :
මාලිමාවට ජය වේවා
2026-10-17 16:17:01
7
Ayantha Vinon🇱🇰🎖️ :
මරු මරු ජයවේවා හොඳ වැඩේ
2026-10-17 16:05:01
14
🍃🕊️Chanaka 🕊️🍃 :
මරු ආතල් රටක් ඕයි මේක 😂
2026-10-17 16:00:11
6
Bihandu Damsana :
ගොඩක් අමාරුද දන්නෑ 😪😅
2026-10-17 16:05:51
5
indu 🪩 නුවර 🌹🌹🌹🌹 :
A K D ජය වේවා 💪💪💪💪💪❤️❤️❤️❤️❤️
2026-10-17 17:12:48
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.