@lahiru_0404: ලයිට් ගියාම මහින්ද මහත්තයගෙ සිංදු ගමටම ඇහෙන්න දාන අපේ මොඩ අයියා 🤣🤣 #creatorsearchinsights #lahirujayan #tiktok #funny #viral

Lahiru Jayan
Lahiru Jayan
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 15:18:47 GMT
137895
8995
429
244

Music

Download

Comments

._893019
🇱🇰 ලක්ෂාන් boy👊💪 :
මමත් ඔහොම තමයි බං නිවාඩු ගෙදර ගියාම ගමටම ඇහෙන්න දාන්නේ ඒවා ලේවෙලින්ම එන හැඟීම්
2026-10-18 01:08:37
506
chathurya701
shalika :
ගමට මදි අනේ රටටම ඇහෙන්න දාන්න.
2026-10-17 20:18:35
405
thiran.lakshan
Thiran Lakshan :
2022 කරන්ට් එක පැය 10 විතර කපනකොට අයියා ලංකාවේ හිටියේ නැද්ද 😂
2026-10-18 06:11:39
47
user1788812112261
tharu ❤️ :
එකනම් මහ පුදුම සිංදුවක් .. අපට හිටපු රජෙක් ❤️
2026-10-18 02:06:27
170
userisuru4360781579456
Sandaruwan :
හදවතේ නායකයා මහින්ද රාජපක්ශ❤️
2026-10-17 22:12:46
186
hasindu_hansaja
Hasindu Hansaja🥇 :
හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
2026-10-18 02:38:30
89
piushanchathu
😍🙈Piushan Chathu🙉😘 :
adoo math iyee denma gamatama ahanna [Tears of joy]
2026-10-18 12:10:57
2
chigu.com
🐬🇰🇷지구චිගු🇰🇷🐬 :
හදවතේ ජනපති ❤️
2026-10-17 23:28:45
22
charithindrajith
charith indrajith :
නියම කොල්ලෙක්
2026-10-18 04:50:14
33
isuru5441
madu :
අපි ඉතිහාසේ පොත් වල රජවරු හිටියා කියලා ඉගෙනගෙන තියනවා රූප උනත් දැක්කේ කෙනෙක් ඇදපු රූප. එත් ඇස් දෙකට දැක්ක එකම රජතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා
2026-10-18 10:18:00
2
silent.girl4593
•─͟͞◆⃕⃜⃝͜®🎀𝑺𝒊𝒍𝒆𝒏𝒕°® ⑅⃝✺ :
ඒක මරු.... නියමයි සහෝ
2026-10-18 01:10:35
64
thilini.lakmali80
Thilini Lakmali :
ආයුබෝවේවා මහරජාණෙනි
2026-10-17 15:49:24
54
shenalkaushika44
🇱🇰ශෙනාල් කෞශික 🇱🇰 :
මමත් දානවා මහින්ද මහත්තයාගෙ සිංදු සෙට් එකම ගමෙ අයට මතක් වෙන්න
2026-10-18 04:16:45
36
gayan.frnando
gayan 🇲🇾🇱🇰 :
අනිවාර්යයෙන් .මහින්ද කියන්නේ රටක්🥰🥰
2026-10-18 04:34:39
19
._k4nishk4_
Mr.K ッ :
Adoo math 😂🗿
2026-10-17 23:03:45
2
tharaka.godakanda
Tharaka Godakanda :
අපේ නායකයා
2026-10-18 05:11:25
8
yasitha_manoj
Manoj Pedro :
2026-10-17 19:22:25
27
sailorwife5
⚓prasadi🌸⚓🛳️🎀sailor wife🌼 :
රටටම ඇහෙන්න දාන්න ඔන😃
2026-10-18 04:29:49
2
achinthasulakshan5
A_Jay 🤫 :
❤️👑️❤️
2026-10-17 23:13:24
7
thaaru_0927
💫*"Thaaru"*💫 :
අපිත් ඔහොම තමයි. ගමටම ඇහෙන්න එදත් අදත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ සිංදු දානවා..❤️
2026-10-18 03:39:26
61
cloudx7650
cloudx :
MR❤️❤️❤️❤️❤️
2026-10-17 19:09:20
13
shiraan.polgolla
Shiraan Polgolla :
Niyama kollek ❤️
2026-10-18 05:14:10
5
ammage.pana.duwai
💝💝D & S 💝💝 :
එල මල්ලියො එල[Tears of joy][Tears of joy]
2026-10-17 19:13:53
24
.ruwa.01
Ruwa :
මහින්ද කියන්නෙ සංස්කෘතියක් ❤️❤️
2026-10-18 02:55:06
5
unknown.man440
A N 🌀 :
uba mage ekaa❤️
2026-10-17 21:46:18
9
To see more videos from user @lahiru_0404, please go to the Tikwm homepage.

Other Videos


About