@swan.quotes2k: ඒ අයට අවශය දේවල් ගොඩක් ලැබිලා 😍😍 #emotional #viralvideo #trending #200k

Swan Quotes
Swan Quotes
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 15:32:36 GMT
153523
28997
757
360

Music

Download

Comments

rahala_offical
Rahal+_+helitha :
අපිට මොනවද අඩු කියලා හිතන ඇසට කදුලු එන වීඩියෝ 🙂
2026-10-18 07:33:47
2
xdropz0
NOT TREAT ❤️‍🩹❤️‍🩹( janiya) :
සල්ලි තියෙන කාලේක මටත් මෙහෙම උදව් කරන්න තිබ්බ නම්
2026-10-18 04:36:50
88
sumith3108
Sumiya 🪬👀 :
ඒ මුහුණේ හැමදාම හිනාව පිරිලා තියෙන්න ඕනි 🥺
2026-10-17 16:04:55
569
suddaxx58
𝐀𝐬𝐡𝐞𝐧 𝐃𝐚𝐧𝐚𝐧𝐣𝐚𝐲𝐚 :
me wage kellek nam ha amme 🥰
2026-10-17 18:12:37
390
sandu4186
Sandu :
අනාගතයේ අම්මා තාත්තගේ අඩුවත් එක්කම පුරවන ආදරනීය පිරිමි ආත්මයක් හිමි වේවා 🥺❤️❤️
2026-10-18 04:41:38
2
tharun_vishva
Tharun | තරුන් | தருண் 🪭! :
ඒ ළමයි හරි පිං පාටයි 🥹🤍"
2026-10-18 04:57:08
82
sailor.kolla
Sailor kolla 🇱🇰 🇩🇪 :
කවද හරි මේ වගේ කෙල්ලෙක් බැදල ජීවිතේ ගොඩ දාන්න තිබ්බොත් ඇති. ☺️
2026-10-18 04:16:39
8
hirusha_heshan13
🦎Hirusha_Heshan 🇱🇰 :
නමට බුද්ද පුත්‍රයෝ නොවන ක්‍රියාවෙන් බුද්ද පුත්‍රයෝ වෙන ස්වාමින් වසන්සේ නමක් 💛🙏
2026-10-18 06:15:55
11
thepulsachetana
🔥Sachethana 💥🥶 :
මෙ වගෙ කෙල්ලෙක් ලැබුනෙත් රැජිනක් වගෙ බලගන්නවා 🩷🩷🫂
2026-10-18 02:23:04
65
2008____0008
2008 ! :
ඒ මුණුවල තින අහින්සක පාට 🫶🙂❤️‍🩹
2026-10-18 05:56:38
17
hithu785
𝒉̶𝒊͠𝒕͠𝒉̷𝒉͠🌸⃘̬ٜٜٜ͠🦋!" :
අනෙ ඒ නංගි මට ලැබුනා නම් මගෙම නංගි කෙනෙක් වගෙ බලාගන්නව 🥹🤍
2026-10-18 06:07:45
7
dishan1238
HAIR_B¥_DISHAN :
එකම ප්‍රාර්ථනය කවදා හෝ මෙ කෙල්ලන්ගෙ අත් දුකක් නොදෙන ලස්සන පිරිමියෙක්ටම හිමිවෙවා❤️🥹
2026-10-18 02:54:47
51
djashiya1
DJ ASHIYA EVENT'S :
me වගේ කෙල්ලෙක් බදින්න තියනවනම් 🥺💗 පන වගේ බලා ගන්නෝ 🥺💔💗💐
2026-10-18 02:26:30
41
kasun3371
꧁.𝐂𝐡𝐚𝐭𝐡𝐮..𝐛𝐨𝐲..😋🥂💋 :
කවදාවත් වරදින්න හොදනැ දවසක හොදතැනකට යන්න ලැබෙන්න ඔන 🥺❤️
2026-10-18 03:35:57
6
pubudu5250
𝓟𝓾𝓫𝓾𝓭𝓾 𝓟𝓻𝓪𝓼𝓪𝓷𝓷𝓪 :
දෙන තරමට සංසාරයේ අපිට ලැබෙනවා එහෙමයි බුදුහාමුදුරුවෝ දේශණා කරේ🥺✨🤍
2026-10-17 18:46:36
66
haxxboy
𝓣𝓱𝓮 𝓗𝓪𝔁𝔁 𝓑𝓸𝔂🌶️ :
Aneeee🥹💔
2026-10-18 04:28:18
2
darshana8276
💓 DARSHANA SEWMINA 💓 :
mewage kellek Hambenna kollek marama wasanawanta wenna one ❤☺️
2026-10-18 03:33:18
9
shxheel_z
SHAHEEL شهيل 🇱🇰🇶🇦 :
හදවත නතර වෙන තැන් 🥹❤️‍🩹
2026-10-18 00:46:26
26
dhanuj_m
|🫀|𝙳𝚑𝚊𝙽𝚞𝚆𝚊🫀| :
Kochchara sathutu athid💌
2026-10-17 15:36:27
5
kaveeshanethushan
𝗞𝗮𝘃𝗲𝗲 𝗦𝗵𝗮 💋 :
මටත් මෙම අහින්සක කෙල්ලෙක් ඔනි අම්මේ😫🤍
2026-10-18 02:27:12
6
adithyanemsara
Adithya Nemsara :
හාමුදුරුවොන්ට ගොඩක් පිං මේ වගේ අසරණ මිනිස්සුන්ට උදව් කරනවට 🙏
2026-10-18 02:24:22
16
pasindu_athukorala
⭕ Pasindu Sanchitha ⭕ :
ඇස් දෙකට මිහිපිට බුදුන් ඔය ඉන්නේ.
2026-10-17 22:30:00
8
bihanikavindya31
𝚔𝚊𝚟𝚒 ❤️ :
ම්ම් පව් අපිට මොනවද අඩු
2026-10-17 15:40:31
9
kavishkatharindu2
kavishka 🇱🇰🇰🇼كافشكا :
ඒ ළමයාට ආනගතයේ දුකක් නොදෙන සතුට්න් ඉන්න ලැබේන හොද කොල්ලෙක් හම්බෙන්න ඕනි එකයි ප්‍රාර්ථනය ❤️😌🙏
2026-10-18 03:13:11
7
sadew_visalka0
Sadeezz…!➰ :
අපෙ අම්මට තව නන්ගිල දෙන්නෙක් වැඩි නැ 🥺❤️‍🩹 me wagee kellek mata hamba unoth pnh wagee balagannawa
2026-10-18 03:49:23
7
To see more videos from user @swan.quotes2k, please go to the Tikwm homepage.

Other Videos


About