@kosala_bandara_smart_geo: දිනෙන් දින මෙම තත්වය වෙනස් විය හැකි අතර මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට දිගටම අප සමග එකතු වී සිටින්න 👇 වසරක සිට මේ වෙනතෙක් නිවරදිම පුරෝකථන අප ඔබට ලබා දුන්නෙමු 💛 #cyclone #wathersrilanka #wathernews #kosalabandara #todaywather

Kosala Bandara
Kosala Bandara
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 15:44:02 GMT
130117
4751
118
579

Music

Download

Comments

yadishasathsindu17
Yadizz🕷 :
23 kivve 2026 October 23 d???
2026-10-18 18:25:34
1
amalbandara14
꧁༒☬KnightX☬༒꧂ :
බය වෙන්න වෙයි ලංකාවේ වෙන අපරාධ වලට නීතියෙන් ඉඩක් නෑනේ
2026-10-18 17:53:58
1
shan.j86
Sahan :J: :
අපරාද කරපු එවුන් කරන එවුන් පරිස්සමෙන්...[Pray]
2026-10-18 19:21:33
0
dineshlakmal383
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
එක වෙනවා ....නඩු අහන්නයි යන්නෙ .
2026-10-18 15:29:13
20
sobagaweshaka
sobagaveshaka© :
සුපිරි අත්දැකීමක් ගන්න පුලුවන්
2026-10-18 01:29:35
33
62c62c
KKK :
අයියෝ මේ පාර 3sam
2026-10-18 01:26:27
0
monank1111
Moona . 🇯🇵1111🌹 :
හරිනෙ...ඉවරයක් නෑ...මේ කරන පව් හෝදන්න එනවා වගෙ...පරිස්සමට ඉන්න....සද්දන්ත පාලුවෝටික......මගේ රටට බුදුසරණයි කියන්නෙ කොහොමද මේ ස්බවදර්මය ටත් මේ වෙන දේවල් දරාගන්න බෑ............
2026-10-18 17:49:23
7
sindagee
sindagee :
අපරාද කරන අය බයයි 🤣
2026-10-18 07:24:58
12
lalith_samarasinghe
☸️Lalith🌸Samarasinghe🇱🇰 :
හැමදේටම පුරුදු වෙමු 🙏❤️. මිනිසුන්ගේ වැඩ නිසාම ස්වබාදහම දෙන දේ බාර ගන්නම වෙනවා 🥰
2026-10-18 04:59:27
28
abia175
King abiya 🌍🇱🇰 :
අයෙ එකක්
2026-10-18 16:22:23
1
tharushawithtiktok
Tharusha Madushan🇱🇰 :
වැස්ස නං වැඩිවෙයි ඉස්සරහට 😳😳😳
2026-10-18 14:01:17
3
hidden.lanka2
Hidden Lanka :
දෙයක් වෙන්න තියනවා ඒක අනිවාර්යයෙන් වෙයි මේ කමෙන්ට් එක පින් කරන් තියාන ඉන්න කස්ටිය
2026-10-18 02:00:00
10
isuwa956
IzuwA :
ඔය guess එකක් විතරයි. ඕක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්ඩත් පුලුවන්
2026-10-17 21:11:31
11
ryaan_911
𝙍𝙮𝙖𝙖𝙣 :
කරන්ට් අවෝ. ඕ යේ.... 😓😩💔
2026-10-18 08:13:20
2
mihindu26
𝙈𝙞𝙝𝙞𝙣𝙙𝙪 𝙆𝙖𝙡𝙙𝙚𝙧𝙖 :
බුදුසරණයි 🙏🏼
2026-10-18 16:07:38
1
tharinduabhishek6
Tharindu Abhishek :
ඒ බන් ඕක කවදා එකක්ද 😦
2026-10-18 13:44:32
1
nethunya6
nethunya🧚❤️ :
ස්වාභා දහම් මාතාව නඩු අහයි ඉක්මනින් 🙏
2026-10-18 13:32:49
1
yz.roshen.boy
Roshen __🫦👀 :
23/24/25/26(27/28/29/30) ()aul
2026-10-18 18:05:09
1
aksh4703
aksh&$ :
Meka venna ida thinava
2026-10-18 02:27:11
2
money_boy147
මුදියන්සෙලාගෙ_Money_boy :
Ateth ara sinduwa danna wenawada 😁
2026-10-18 00:30:49
1
new.silva.farm
N S Farm :
මේ පාර බඩු බනිස් වෙයි වගෙ 💔
2026-10-18 12:57:52
1
kaveee_2
kavee :
mewage dewal nounoth thama puduma😔 😔
2026-10-17 19:53:09
4
th3_whit3_wolf
thewhitewolf :
not good
2026-10-18 11:32:59
1
sldensity
SL DENSITY :
හරියටම අවුරුද්දයි බම් 😳
2026-10-18 00:23:12
2
maheshruwanga
iamRuwanga :
November weddi cyclone hedenwa
2026-10-18 01:44:27
4
To see more videos from user @kosala_bandara_smart_geo, please go to the Tikwm homepage.

Other Videos


About