@piyath_rajapakse: Adare Wediwela ❤️ #adarewediwela #piyathrajapakse #sandanifernando #fyp #weplus

Piyath Rajapakse
Piyath Rajapakse
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 15:51:44 GMT
110756
17147
307
1508

Music

Download

Comments

sandamali.abeysin
Ranulya yathindi (buushi)😍 :
ඒ වචන ටික ඇහෙද්දී සදනිට කොච්චර සතුටු ඇතිද?කෙල්ලෝ ආසයි එහෙම අහන්න....හැමදාම සතුටින් ඉන්න දෙන්නම....😍
2026-10-17 17:06:11
465
ooshi_18
𝑶𝒔𝒉𝒊ᥫ᭡ 🤍 :
මටත් සින්දු කියන කොල්ලෙක් ඕනේ 🥹
2026-10-17 17:23:21
90
induzz222
🅸🅽🅳🆄☀️🌈️🧿 :
එයාට කොච්චර සතුටු ඇතිද දෙයියනේ♥️
2026-10-17 18:45:50
0
_sithus_pinkish_diary_
*•🌷__ch_u_ty__🦢•* :
ඇත්තටම මිනිස්සු ගානක් ඉස්සරහ කොල්ලෙක් තමන්ගෙ කෙල්ලට මෙහෙම කියන්න තරම් ඒ කොල්ලගෙ හිතේ ඒ කෙල්ල ගැන කොච්චර ආදරයක් ඇතිද…? ඒ කෙල්ල කොල්ලට මොනවගේ ආදරේ කරනවා ඇතිද …. 🥺♥️මාරම වාසනාවන්ත මිනිස්සු ….. 🥺♥️
2026-10-17 17:10:00
117
ashu63628
🦋ashu🦋 🇱🇰🇰🇼 :
කියන්න තියෙන්නේ එකම දෙයයි ඇස්වහක් වදින්න නම් එපා🥺🥺
2026-10-17 18:16:41
2
thisari.thejani
Thisari Thejani :
Api livema ahuwa nice performance ♥️
2026-10-17 18:39:32
0
matheesharajapaksha
🕷..! :
Awww words 🥺🫶!!!!
2026-10-17 16:34:43
146
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
අවංක පිරිමි
2026-10-17 17:01:24
78
nevyy_7
nevyy_7 :
Luckiest girl🥹🤍
2026-10-17 18:38:54
0
anu_05_
✨_A_N_U_✨ :
ඒ වචන වලට ඒ කෙල්ලට කොච්චර සතුටු ඇතිද...🥺❤️කෙල්ලෝ ආසම එහෙම අහන්න ..🤍
2026-10-17 17:36:59
17
piyum34
Shani❤️☺️ :
අනේ ඒ වචන ටික...🥹❤️
2026-10-17 16:54:50
62
kavee_girl704
kavee~girl 🖤 :
කොච්චර වාසනාවන්ත ඇතිද ඒ වචන අහන්න තරම් ❤️👌🏻
2026-10-17 17:17:44
27
user4054729142620
❤️‍🩹 :
ඒ කෙල්ල කොච්චර වාසනාවන්ත ඇතිද ඒ වචන අහන්න තරම් 🥺😍😍 මගේ කෙල්ල අතන ඉන්නවා සදනි ❤️‍🩹❤️‍🩹 හැමෝම දන්නවා ඒත් එහෙම කිවුවම කොච්චර සතුටුද 🥺🥺
2026-10-17 17:05:41
29
shenaya.fashion
status hub :
කොච්චර වාසනාවන්ත ගෑනුලමයෙක්ද එයා මට එ වාසනාව හිමි නොවුනත් අනිත් හැමගැනුලමයෙක්ටම එ වාසනාව හිමිවෙන්න ඕන 🥰💔
2026-10-17 17:10:59
18
hima_gimhani
Hima🇯🇵🇱🇰❤️🍓 :
මේ විදිහෙ ආදරයක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි 🥺❤️
2026-10-17 17:11:35
16
_pramuu_2005_
Gimhani ප්‍රමුදිතා 🫀🫶🥹 :
ඒ කෙල්ලට කොච්චර සතුටු ඇද්ද
2026-10-17 17:15:31
7
itzsayuzz
Sayuuzz🎀 :
🥹❤️words
2026-10-17 17:01:25
0
dewmini_.1
KAVEESHA :
The way he appreciate her!
2026-10-17 16:51:42
11
kasuni.suraweera
puresoul☘️ :
ඇස් වහක් වදින්නනම් එපා. 🧿 මේ වගේ කාලෙක් ඔයවගේ වචන ටිකක් මුලු සමාජයක් ඉස්සරහ කොල්ලෙක්ගෙ කටින් ඇහෙද්දි ඒ කෙල්ලට තව මොනවද..💫
2026-10-17 17:21:33
5
ima1088
Ima🤍🎀 :
Anee🥹❤
2026-10-17 17:38:46
1
shehara_hettiarachchi
𝕾𝒽𝑒_𝓱𝒶𝓻𝒶 🌀✨ ' :
🥹❤️
2026-10-17 17:51:37
1
_saara2000_
🕊️ PAWANI KALUTHOTAGE 🕊 :
අනේ ඒ වචන ටික...🥺♥️🫡
2026-10-17 18:13:21
1
sadamini6767
Sadamini🩵🦋🪻 :
Lucky girl 🥰🥹
2026-10-17 17:05:51
3
mriiena
marina🇨🇾 :
2026-10-17 16:41:21
4
gim_195
gim🌼 :
සදනිට කොච්චර සතුටු ඇතිද මේ වචන ටික ඇහෙද්දි [Heart eyes] She is the luckiest girlfriend in the world [Heartwarming][Rose] blessed lv 🥺[Red heart]
2026-10-17 17:30:00
1
To see more videos from user @piyath_rajapakse, please go to the Tikwm homepage.

Other Videos


About