@malpitamal.hamanadigu: ඇත්තටම කවුද වැරදි? කවුද හරි? 😔💔 ශ්රී දළදා මාලිගාවේ මැදිහත්වීමෙන් වෛද්ය තරිඳු පැමිණෙන තුරු, කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳව වනජීවී නිලධාරීන්ට නිල වශයෙන් ප්රකාශ කිරීමටවත් නොහැකි වූයේ ඇයි? මේ සිදුවීම තුළ සැඟවී ඇති සත්යය කුමක්ද? ඇතා මිය යනතුරු ඔවුන් නොදැන සිටියේ කොහොමද?? කවුද වැරදි, කවුද හරි කියලා තීරණය කරන්න තරම් සත්ය තොරතුරු අපි ළඟ නැහැ. ඒත් මේ ප්රශ්නවලට පිළිතුරු ලැබිය යුතුයි. මේ රටේ අභිමානයක් වූ අහිංසක ජීවිතයක් අහිමි වීම ගැන සාධාරණ විමර්ශනයක් සිදුවිය යුතුයි. 💔 ඇතාට ඇත්තටම කතා කරන්න පුළුවන් වුණා නම්… එදා තමන්ට සිදු වූ දේ, තමන් විඳපු වේදනාව, තමන් වෙනුවෙන් කවුරුන් මොනවා කළාද කියන හැමදේම කියන්න පුළුවන් වුණා නම්… අද මේ කතාව මීට වඩා කොතරම් වෙනස් වෙන්න තිබුණාද? අපිට කියන්න බැරි වූ ඒ කතාව, කාවන්තිස්ස ඇත් රජුත් එක්කම සදහටම නිහඬ වුණාද? 😢🐘 කාවන්තිස්ස ඇත් රජුනි, ඔබ වෙනුවෙන් සාධාරණය ඉටු වන තුරු මේ ප්රශ්නවලට පිළිතුරු සෙවීම අපේ යුතුකමක්. 🙏💔 ඇත් රජුනි ඔබට නිවන් සුව🙏😪 🙏🐘💔 #කාවන්තිස්ස #කාවන්තිස්සඇත්රජු #Kawanthissa #JusticeForKawanthissa #ElephantJustice 🙏🐘💔
Roky Roky
Region: LK
Saturday 17 October 2026 15:52:36 GMT
Music
Download
Comments
̎̔̎́̎˿̞̋̎p♥a♥t♥h♥u♥m˿̀̎̋̊̎̕̕̕̕ :
ඇතා නැතිවෙලා කියන වචනේ ඇහෙද්දි පපුව පැලෙන්නවගේ රිදෙනවා 💔🥺😭
2026-10-18 17:39:35
375
Pxl.D4ddyxX 💀🖤 :
ඔක්කොම ගල් ගැහුන 🥺💔
2026-10-18 20:26:57
113
SANDARU :
මහ කාලකන්නි රටක් මේක.ඇත්ත ඒකයි.කොච්චර සම්පත් තිබ්බත්...🫴
2026-10-19 05:39:56
5
Kaveesha Ushan :
මට දන්න කෙනෙක් හේතුව කියන්නකො.කාවන්තිස්සව කොටස් වලට වෙන් කරන්නෙ ඇයි කියලා
2026-10-18 17:15:40
34
Chathuranga 1998 :
ඇතා නැතිවෙලා කියලා කියන වචනේ ඇහුනම පුදුම කෙන්තියක් එන්නේ ලංකාව කියන මේ උතුම් රටට ආදරේකරන මනුස්සයේක් කවදා පහල වෙයිද මේ සොබාදහම සතා සිවුපාවා මනුස්සයා මේ සෙරම ආරක්ෂා කරන්න ඔනි. 😔
2026-10-18 19:11:49
39
Uthu_udana :
අඩෝ පපුවත් එක්ක මොකක්ද වුනා 💔
2026-10-19 09:26:03
3
𝗚𝗶𝘁𝗵𝗺𝗶𝗻𝗶(𝗤𝘂𝗲𝗲𝗻)👸 :
ane එයා ❤️🥺😫
2026-10-19 11:43:38
3
𝗜𝘁'𝘇 𝗺𝗲 𝘀𝗵𝗲𝗻𝘂👀😽💗 :
අසරන සත්තූ🙂❤️🩹
2026-10-19 03:59:38
4
තරු පොකුර :
එ වචනෙ ඇහෙද්දි. පපුව පිච්චිලා ගියා
2026-10-19 03:13:44
3
👉 S 🤗 P 👈 :
මමනමි කියන්නේ සතාට බෙහෙත් කරපු උන් තාමයි වැරදි 😭😭😭😭 🙏🙏🙏🙏🙏🙏
2026-10-19 02:32:44
7
video tik tok :
එකනම් සැහෙන අවුල් විඩියො එකක්.මර විදිහට දුක හිතුනා
2026-10-18 16:57:56
60
TK🍃✨ :
සතර අපායෙන් නිදහස්වී මතු දිනක උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා
2026-10-19 00:27:15
21
R🦄 :
හොඳක් වෙන්න එපා මේක කරපු එව්න්ට නම් 💔💔
2026-10-18 17:11:49
34
Sineth Sandeepa(FΛLKEN) :
මුලු ලංකාවම ගල්ගැසුනු මොහොතක් 😢🥺
2026-10-19 06:42:58
5
Sameera Nadeeshan :
🥺අහන්න අකමැතිම වචන
2026-10-19 05:43:47
6
R.M.S.R. :
me dushta minisun athre aye noyipadewa ath rajuni.😥😥😢
2026-10-18 15:51:53
15
ANJU FLORA :
ඒකවත් කියාගන්න බැරි උනා කියන්නේ💔
2026-10-19 15:55:21
1
hiroon edits :
පපුවට අමාරුයි
2026-10-19 02:49:05
1
amjuu..girl..🎀🕊️ 🇴🇲 :
දැන් හැමදේම වෙලා ඉවරයි.. ඒත් ඉස්සරහට මේ වගේ දේවල් නොවෙන්න බලා ගන්න
2026-10-19 04:30:16
1
<_••°°IT'S_ME_DILA_€¥_°°••_>🌼 :
පපුව ගැලවුනා වගේ ඕයී 🥺💔
2026-10-19 14:43:13
1
sadew@123 :
අලි ඇත්තු මරන අයට වෙඩිතියන අයට මිනීමැරුම් දඩුවම් දෙන්න ඕනි විදිහට නීති හදන්න ඕනි.ලෝකෙ අලි ඉන්නේ රටවල් කීපයක විතරයි ඒකෙනුත් ආසියා අලි තමයි ලස්සනම ඒඅතරිනුත් ලංකාවේ අය ගොඩක් විශේශයි.මේ සම්පත අපි රැක ගන්න ඕනි වන අලි ඇත්තු ඉන්න දිස්ත්රික්ක පලාත්වල පුලුවන් උපරිමයෙන් පශු විශේශග්යයෝ දාන්න ඕනි
2026-10-19 15:14:04
4
sasi✨🖤 :
ඇතා නැතිවෙලා කියන වචනේ ඇහෙද්දි පපුව පැලෙන්නවගේ රිදෙනවා 💔🥺😭
2026-10-18 21:02:53
4
Loura Home Bakers :
හිතට හරිම වේදනාවක් දැනෙනවා .රජෙක් වගේ හිටපු ඇතාව මරගත්ත ...වැඩක් නෑ කතා කරල මේ ලංකාව ගැන
2026-10-19 15:31:41
2
C H O C O L A T E :
ආයෙත් එයා නෑ කියලා හිතෙනකොට 💔🥺
2026-10-19 11:28:14
2
Dilanka**..offcial :
ඇස්වලට කදුලු ගලාගෙන ආවා බන් 😞💔
2026-10-18 22:07:44
2
To see more videos from user @malpitamal.hamanadigu, please go to the Tikwm
homepage.