@dimalshakumarage1: #horror #sinhala #srilanka #sinhalahorror #srilankanhorror

DIMI
DIMI
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 16:25:50 GMT
14004
1263
96
36

Music

Download

Comments

akash.sa2
Alestair🇱🇰🇦🇪 :
මම ඔතනට ගිහින් නම් තියෙනවා එතන ලස්සනයි Wedding Photo shoot එහෙමත් කරනවා දැකලා තියෙනවා හොල්මන් කේස් ගැන ආරංචි වුන් නෑනෙ අපරාදෙ නැත්තන් ගිහින් බලන්න තිබ්බා මොනා වුනත් මාර ලස්සනයි ඔය වැව ඕක ගොඩාක් ලොකු නෑ වැව මැද හරියකින් වගේ පොඩි පාරක් තියෙනවා හරි ලස්සනයි.ආයෙ ලංකාවට ආපු දවසක බලන්ටෝනෙ ගිහින් 😅
2026-10-17 17:45:27
11
dimifanpage03
🌸 DIMI'S Official FAN PAGE 🌸 :
කට්ටිය ඔන්න fan page එකක් හැදුවා 👻✌️
2026-10-18 16:43:01
6
theekshanasandee8
Theekshana Sandeep :
දෙනගල නෙවෙයි අක්කේ දෙනගම .මාතර දෙනගම . අපේ ගෙවල්වලට ලගයි ඔය හරියෙ ඔය වගේ සිද්දි නිතර වෙනවා . ඔතන වැව ලග කෙල්ලෙක් දුෂණය කරල මරල වැවට දාල තියෙනවා එ කෙල්ල තමයි ඔතන හොල්මන් කරන්ෙන් [Panic]
2026-10-19 07:39:54
5
meesha7.7.7
Meesha 7.7.7🧿🤍 :
😂🙂මේක අපේ තාත්තා බලන් ඉදලා කියනවා එයාට වගෙ උනානම් නූල් බදින්න වෙයි කියලා ( හැබැයි කතාවනම් හොල්මන් 1000කට ගහන්න )
2026-10-18 08:05:27
6
sanjeewakumara199
♪ SḀ𝐧ᒎ€ⓔ𝓦𝔸 ⓂⱯx 🎉♗💢 :
නිදගෙන නැගිටිලා හොල්මන් කතා බලන මම 😅❤️
2026-10-18 10:38:15
2
tharindusandaruw82
✨𝙎𝙖𝙣𝙙𝙖𝙧𝙪✨ :
මේ වගේ කතා බලල දාන්න අක්කේ....අර රෙන්ට් ගෙවල් සීන්නම් එපාවෙලා තියෙන්නෙ මන් දැක්කත් ස්කිප් කරනො ඔයාගෙ ඒ වීඩියෝ (sorry ithin meka mage මතේ)🥲
2026-10-17 17:45:19
5
rootbynullbyte
Null Byte Hub (root)👾👾 :
අද story දාන්න පරක්කුයි වගේ 😁
2026-10-17 17:13:04
3
_amantha_randula
Amantha_randula :
Sirawatama oya konde kapuwata passe harini amarasuriya daraz version wage akke 🥲
2026-10-17 21:41:41
5
kavishka_udaya
kavishka udaya :
man akkage katha ahanna patan gaththata passe thama danne lankawe mechchara holman innawa kiyala, mara holman godakne😅😆
2026-10-17 22:02:14
2
thakiyaboy
𝕽𝖆𝖓𝖌𝖆 𝕭𝖔𝖞 ⚡ :
Ow ane 😩
2026-10-17 16:38:15
6
sldulaboyyt
Sl dula Boy Yt :
mata vitharada holman seen vela neththe 🥲 aulamai.
2026-10-18 15:42:45
3
chamathchamath267
Chamath Kalpana :
supiry akke
2026-10-17 17:13:54
3
ruwankumari713
sudu manike ❤️🌸🫂 :
oya harima nihata mani lamayek😊
2026-10-17 19:05:33
2
worm58759
worm :
first😁🔥
2026-10-17 16:37:33
5
sithu__o
𝑺𝒊𝒕𝒉𝒖𝒖_𝑻𝒕💋🕸️ :
Ane akke video dnnkoo 🥲🫴
2026-10-17 19:11:11
2
blackpanther_4316
Black panther_ 🖤 :
Maru
2026-10-17 16:41:07
3
ruhanpanasara
P A な S A R A :
ivasima
2026-10-19 15:53:34
1
tharun.anuhas8
Tharun Anuhas :
hi
2026-10-18 07:20:24
2
dileepsandaruwn
𝙙𝙞𝙡𝙚𝙚𝙥 𝙨𝙖𝙣𝙙𝙖𝙧𝙪𝙬 :
හා ලමයා ❤️💐
2026-10-18 04:01:31
2
mashinawarathne63
It's mee_Mashi Nawarathne :
අක්කේ........මටත් හොල්මන් කතාවක් තියනෝ කියන්න....number එකක් දෙන්නකෝ
2026-10-18 10:14:02
2
tharu.yasara5
Tharu Yasara :
ගම ❤️
2026-10-20 16:11:02
2
shawty.liyen0
S 🪬🧿 :
දෙනගම වැව
2026-10-20 14:46:40
2
shawty.liyen0
S 🪬🧿 :
මේ තියෙන්නෙ ඒ ටික දවල්ට ලස්සනයි රෑට මාර බයයි
2026-10-20 14:45:26
2
samaa0223
_MALEE_🇱🇰🧑‍✈️ :
2026-10-22 11:02:48
1
ishanidesilva6
ishanidesilva6 :
2026-10-19 05:20:02
1
To see more videos from user @dimalshakumarage1, please go to the Tikwm homepage.

Other Videos


About