@feelings5685: පැයක් විතර තිස්සේ මේ බලු පැටියා මහ පාරට ඇවිල්ලා පාරේ යන වාහන දිහා බල බල කවුදෝ හොයනවා 🥺🐶❤️ ඊට පස්සේ තමයි මේ බස් එක ආවේ❤️🥺එයා ගොඩක් වෙලා තිස්සේ මේ අම්මා එනකම් තමයි පාර බලන් ඉදලා තියෙන්නේ 🥺❤️ තෙත හොම්බෙක්ගෙ ආදරේ ❤️🥺#creatorsearchinsights #createsightinsight #fffffffffffyyyyyyyyyyypppppppppppp #1millionviews

feelings💞
feelings💞
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 17:34:53 GMT
30606
3168
115
32

Music

Download

Comments

ckm16531
CKM :
අනේ❤️
2026-10-18 05:03:34
1
sandaniindumini
sandani :
මේ මාව වැඩට ඇරලවන්න අනිත් බව්වොත් එක්කත් රණ්ඩු වෙලා එන චූටි ❤️
2026-10-18 13:00:06
3
sewwandi835
Sew__Girl💗💫 :
මේ බෙලිහුල්ඔයේ නේද ඉස්සර මන් කැම්පස් එකේ ඉදලා හවස ගෙදර එද්දි ඒ එන බස් එකේ එනවා ඔය ආච්චි අම්මා.ඔය බව්වා මග බලන් ඉන්නවා බස් එක එනකම්.පුදුමේ කියන්නේ කියන්නේ එයා ඈත තියාම දන්නවා හරියටම ඒ ආච්චි අම්ම එන්නේ ඒ බස් එකේ කියලා ❤️🥺🫶
2026-10-18 09:47:07
4
amaya82616
✨️-Amaya-✨️ :
පිටිපස්සෙ දොරෙන් ගිහින් ඉස්සරහ දොරෙන් ආවත් උන්ට මාර සතුටුයි අනෙ❤️🥰
2026-10-18 11:59:50
2
princybm9
princyx._🦋💫 :
මටත් ඉන්නවා ඔය වගේ චූටි පුතෙක්.අල්ලපු ගෙදර කොල්ලා.අම්මා මාව ගන්න පාරට එද්දි එයත් එනවා.බස් එකේ uncle හැමදාම කියනවා ඔන්න යාලුවා අැවිත් ඉන්නවා කියලා.අපේ ගෙදර බබාට පාරට එන්න දෙන්නෙත් නෑ එයාව එලවලා තමා අම්මා එක්ක එයා එන්නේ.මේ ඉන්නේ අපේ ගෙදර බබායි එයයි.❤️
2026-10-18 06:18:17
8
user2261073230332
loshana :
මටත් එහෙම පුතෙක් හිටිය අපි එයාව ගෙදර තියලා එක්කයන්න බැරි වෙලවට කොහේ හරි ගියපුවා ම පළාතට ම ඇහෙන්නේ න කැ ගහනව එකල්ල අපිට ඒ පලුවේ වේදනා කියනව, eth dan අවුරුදු 3 විතර වෙනවා එයා අපිව දාල ගිහින් එදා ඉදන් මන් ආයේ කවදාවත් බවුවෙක් හදන්නේ නැ 😥😳
2026-10-18 03:04:19
9
madushika.jayawee
Madushika Jayaweera :
අනේ අපේ ගෙදරත් හිටියා ඔහොම කෙනෙක් .. අයියෝ එක විනාඩි පහකට කොහෙට හරි ගිහින් ආවත් අවුරුදු ගානකින් දැක්කා වගේ ඇගේ නගිනවා.. පුදුම ආදරයක් තිබ්බේ අපේ ගෙදර අයට..ඒත් කවුරුම හරි ඒ අහින්සකයාව මරා ගත්‍තා. ඒ දවස තමා මගේ ජිවිතේට මන් වැඩිපුරම අඩපු දවස 🥺🥺🥺
2026-10-18 10:12:36
1
acrylia_bytharu10
acrylia_bytharu10 :
අපේ අම්මාත් කොහෙ හරි ගියාම අපේ ගෙදර පූසෝ 2ක් මෙහෙම බලන් ඉන්නවා අඩ අඩා..උදේට අම්මා දකිනකන්ම අඩනවා.
2026-10-18 06:56:46
1
shenya_923
🖤🐰 شينيا :
කිසිම වෛරයක් නැති ආදරණීයම හිත් ඇති ඒ අහිංසකයෝ අවංකවමයි ආදරේ දෙන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.. රත්තරන් මැණිකැටයක් 🥰🥺♥️
2026-10-18 09:30:38
1
kumarikumari71711
kurulu :
[Red heart][Red heart][Red heart]කවදාවත් වෙනස් වෙන්නේ නැති ආදරය[Red heart][Red heart][Red heart]
2026-10-17 20:08:37
5
chatu109
චතු කුවේට් :
අනේ 🥰🥰🥰
2026-10-18 03:59:59
1
n.neranjalee
nerajalee samaratunga :
එහෙම තමයී එයාලා...හරිම ආදරණීයයි ..🦮🐕‍🦺🐈
2026-10-18 05:56:58
1
dhananjalie.madus2
Dhananjalie Madushika :
Anee ape gedra ekkenath ohoma thamayi.. ❤️🥹
2026-10-18 10:27:02
1
sepalika.maduwant47
shenu bbh🐼🐾🐼🥀🥀🥀❤ :
ane ow eyalath daru petaw parissamata bala ganna
2026-10-18 03:04:06
2
happy____pill
Happy_pill 96 :
2026-10-18 01:13:34
3
ruwan.animals.and
Ruwan animals and nature :
dirgausha ලැබේවා නිදුක් නිරෝගී wa👆🌎❤️🙏 hari yannama onaaa thawa තවත් අසරණ සතුන්ට සොබාදහම ta pihita wenna theruwansaranai me අම්මාට ❤️
2026-10-18 09:21:01
0
yumigaming061
ツY U M IツGAMING" :
🥰
2026-10-18 03:11:51
1
dilini3642
Dilini :
2026-10-17 22:20:08
1
wajira571
wajira :
❤️
2026-10-17 22:07:44
1
4u_sasi_v2
4𝐔 ❘ සසී | 𝗦𝗔𝗦𝗜 | சசி🧋🐰 :
2026-10-17 20:05:34
1
geethanu.adhikari
𝘬🤍ᧁꫀꫀ𝓽ꫝꪖꪀꪊ ꪖᦔꫝ𝓲𝘬ꪖ𝘳𝓲🍃 :
අනේ 🥺මිනිස්සු ළග නැති බැදීම්.. ❤️🙏🏿
2026-10-18 12:21:22
1
sumedha.cooray
Sumedha Cooray :
daruwek kawadawath ohoma inna ♥️♥️♥️♥️♥️♥️♥️
2026-10-18 17:07:33
0
prasanna23202
🩵නිහඩ ආදරේ💚💘💚 :
අනේ ඒ ආදරේ💚💘💚
2026-10-18 16:33:22
1
zaraaaa2395
ZaRaaaa :
🥰
2026-10-18 13:40:32
0
noti.boy555
noti boy :
matat hieteya kenek et Mata Bari unane eyage adare terum ganna adatat man Duke venava e gana hitala e adare Mata maga arune ai kiyala man ude vasata enakota eyava kotiya aram gihen tibuna 🥲🥲🥲
2026-10-18 16:58:25
1
To see more videos from user @feelings5685, please go to the Tikwm homepage.

Other Videos


About