@avishka.prabath22: අග්බෝ මහ ඇතාගෙ තනතුර ඔබ සතුයි දැන් ඒත් පරිස්සමෙන් පන 🥹🙏❤️

AvIsHkA PrAbAtH
AvIsHkA PrAbAtH
Open In TikTok:
Region: AE
Saturday 17 October 2026 18:00:16 GMT
59082
8804
194
124

Music

Download

Comments

kavisaradilantha
Dhilantha kavusar :
අදත් ආවා අපේ වත්තට....මෙයාට අපේ.ගමෙන් කිසිම කරදරයක් නෑ...කිසි කෙනෙක් බය වෙන්න එපා...❤️❤️🙏
2026-10-17 19:29:48
190
littledoll5050
프린세스🧿🇰🇷 :
මිනිස් පුළුටක් වත් තියෙන තැනකට එන්න එපා මයෙ අම්මා 🥺🙏🏻
2026-10-18 00:03:01
66
aroshana_jay
🇱🇰_Aroshana_Jay_🇦🇪 :
RIP 👑 king
2026-10-17 18:04:49
6
vishuu803
Dhananjalee❤️‍🩹 :
වහන් වෙලාම හිටපන් මයෙ අම්මා.🥺❤️‍🩹
2026-10-17 19:04:41
94
user2718160570725
🇱🇰රියල් බානු🇧🇭 :
මහ රජ කාවන්තිස්ස ඇත් රජු නැතුව අපේ පැත්තම දැන් පාලුයි..ගහ කොළ පවා කම්පා වෙලා
2026-10-18 02:13:14
17
madu2000074
Madhushani🕊️🇱🇰🇮🇹 :
ඇති දැන්වත් එයාලව අපි වහන් කරන් රැක ගමු හැමදේම එලියට එන තරමට අනාරක්ෂිතයි
2026-10-17 19:23:52
52
pasindu431
Pasiya 🇦🇪 :
මෙ රටේ නිදහසක් නැ අග්බෝ මොනවා කරන්නද පවකට ඉපදුනා මේකේ 🥺 පරිස්සමින් ඉන්න හැන්ගිලාම ඉන්න බුදු සරනයි 🙏💔🥺
2026-10-17 20:17:32
6
gc_boy_92
Chathuranga Gamage🇱🇰🇦🇪 :
පරෙස්සමෙන් පුතා. තෙරුවන් සරණයි .♥️🙏🏼
2026-10-18 03:06:24
4
umesh.akalanka0
Bunty :
කොපමණ වෙඩි කාලා ඇත්ද 🥹 පරිස්සමෙන් ඉන්න අග්බෝ ❤️🐘
2026-10-17 19:46:12
34
sanjayadulshan0
මදුවා :
දැනටමත් වෙඩි කාලා ඉන්නේ. මේ සතාවත් රැක ගන්න මිනිස්සු ඉදිරිපත් වෙන්න ඕන
2026-10-17 20:41:22
9
dimalkaboy
dima boy :
මහසෙන් ඉන්න්ව නේද තාම ජීවිතුන් අතර 🫶
2026-10-18 00:34:15
11
cn201943
CN :
අනේ ඔව්..වහන් වෙලා හිටපන් මගේ අම්මා...
2026-10-17 19:12:44
11
dush386
🌸🇱🇰දුශ්ශානි ලියනාරච්චි🇰🇼 :
අනේ පුතේ පරිස්සමි ඉදපං මයෙ අම්මා උබවත් අපිට නැති කරන්න එපා මයෙ මැනික 🩷
2026-10-17 19:26:16
17
nilu_prabodhani96
නිලූ :
අනේ ඔයා හැංගිලා ඉන්න වස්තුව
2026-10-17 23:29:58
8
buddhinijanethra1
🌸❤️NETHRA 🇱🇰🇮🇹 :
🐘💚 දළ යුගලයේ අභිමානයත්, නුඹේ ගමනේ තේජසත් හදවතේ ආදරයත් එක්වූ අපේ අග්බෝ ඇත් රජුනේ… නුඹ සුරක්ෂිතව දිගු කලක් මේ මිහිතලයේ වැජඹේවා! 🙏❤️🌿
2026-10-17 21:10:44
16
lorans175
&& Lorans @ ,,, :
ඇවිදින යුද ටැන්කිය ❤️💙
2026-10-17 20:04:01
8
shenaya_49
🔮🦋 𝑺𝒉𝒆𝒏𝒂𝒚𝒂 🦋🔮 :
පරිස්සමට ඉන්න පුතේ කිසිම වෙලාවක තිරිසන් මිනිස්සුන්ට පේන්න එලියට එන්න එපා මයේ අම්මා 🙏 😊
2026-10-17 19:39:59
7
pasiyaofficial44
pasi boy ♥️🇦🇪 :
එන්න එපා මැණිකේ එළියට 🥺🙏
2026-10-17 19:35:32
5
samal.ranathunga
Andrew ranathunga :
දලදා මාලිගාවට යමු❤️
2026-10-17 20:18:08
2
napuri577
Napuri😡🥰❤️‍🩹 :
පරිස්සමෙන් ඉන්න අප්පච්චියෝහ් 🙏🙏🙏 🙏🤍🤍
2026-10-17 22:39:45
2
krishan7.16
𝒉𝒂𝒔𝒉𝒊❤️𝒌𝒓𝒊𝒔𝒉𝒂𝒏 :
ajaramara niwan suwa athwewa kawanthissa ath rajunii🤍🥺🏳️
2026-10-17 19:18:41
4
vinee112111
ﮩ٨ـﮩﮩ٨ـ𝑽𝔦𝔫ɇɇﮩ٨ـﮩﮩ٨ـ :
as dekata dakinna mtath wasanawa thibba agbo🥰
2026-10-17 19:42:38
2
piyumip96
🌊 🌌 :
Ane Meyawa wath api prasidda nokara imu mokada meyala prasidda unama ikmanata apiwa dala yanawa 🥺🐘Ane plz 🙏🏻
2026-10-17 23:46:47
0
isini.pookie
♥️Isini.gsjwdkwjwh♥️😘 :
දැන් ආණ්ඩුවට සතුටු ඇති කවනතිස්සවත් මාර ගත්තා 😭😭😭
2026-10-17 19:30:13
4
user6311366792561
hima hima :
parissamen inna mage pana kate🙏🙏🙏
2026-10-17 18:51:41
3
To see more videos from user @avishka.prabath22, please go to the Tikwm homepage.

Other Videos


About