@curvy_emily: A little preview of what went down during my LIVE. Ready for the real-time fun? Come hang out with me LIVE next time! #tiktoklive #livehighlights

✨✨✨curvy_emily✨✨✨
✨✨✨curvy_emily✨✨✨
Open In TikTok:
Region: US
Saturday 17 October 2026 18:32:52 GMT
55
8
1
1

Music

Download

Comments

paul.children.hop
Paul children hope :
🥰🥰🥰
2026-10-17 20:00:18
0
To see more videos from user @curvy_emily, please go to the Tikwm homepage.

Other Videos

තමන්ට විතරක් ආදරේ කරන පිරිමි ආත්මයක් හම්බුනාම ගැහැනු ආත්ම හරි පිං පාටයි...  ඇත්තටම ඒ කතාව ගොඩක් ඇත්ත.  ලෝකෙටම රහසින් තනියම අඬපු ගැහැනියක් වුනත්,  ඇත්තටම තමන්ට විතරක් පණ ඇරලා ආදරේ කරන පිරිමියෙක් ලැබුනාම මහ පුදුම විදිහට ලස්සන වෙනවා..  ඒක නිකම්ම මුහුණ ලස්සන වීමක් නෙවෙයි,  හිත ඇතුලෙන් එන සැනසීමක්.
තමන්ට විතරක් ආදරේ කරන පිරිමි ආත්මයක් හම්බුනාම ගැහැනු ආත්ම හරි පිං පාටයි... ඇත්තටම ඒ කතාව ගොඩක් ඇත්ත. ලෝකෙටම රහසින් තනියම අඬපු ගැහැනියක් වුනත්, ඇත්තටම තමන්ට විතරක් පණ ඇරලා ආදරේ කරන පිරිමියෙක් ලැබුනාම මහ පුදුම විදිහට ලස්සන වෙනවා.. ඒක නිකම්ම මුහුණ ලස්සන වීමක් නෙවෙයි, හිත ඇතුලෙන් එන සැනසීමක්. "මොන ප්‍රශ්නය ආවත් මගේ ළඟ මෙයා ඉන්නවා" කියන විශ්වාසය ගැහැනියකගේ මුළු ජීවිතයම ලස්සන කරනවා. කවදාවත් රණ්ඩු නොවී ඉන්න එක නෙවෙයි ආදරේ කියන්නේ. තරහ වුනත්, රණ්ඩු වුනත් වෙන කිසිම කෙනෙක් දිහා නොබලා තමන්ගේ ළඟටම ආයෙමත් එන ඒ ආදරේ මහ පුදුම පිනක්. හැමෝම ඉස්සරහා තමන්ව අගය කරන, තමන්ගේ පොඩි සතුටක් දිහා වුනත් ආදරෙන් බලන් ඉන්න පිරිමි හදවතක් ළඟ ගැහැනියක් හැමදාම ජීවත් වෙන්නේ රැජිනක් වගේ. #fypシ゚viral #Love #couple #srilankan_tik_tok🇱🇰

About