@sirrommusic: @fatboy @famousangel77 "It's half past A$$ whooping 30" 😂 #fatboysse #fatboy #comedyskit #funny #fyp #viral

Sirrom
Sirrom
Open In TikTok:
Region: US
Saturday 17 October 2026 21:02:49 GMT
34
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sirrommusic, please go to the Tikwm homepage.

Other Videos

ආදරය කියන්නෙ මොකක්ද කියලා මම මහා දාර්ශනික පොත්වල හෙව්වා. ඒත් අවසානේ මට ලැබුනේ මිතුදමේ සීමා මායිම් අතරේ දියවෙලා යන - නමක් නොතියා ඉන්න තරම් වටින ආත්මීය බැඳීමක් . මට වඩාත්ම දැනුන ආදරයට වඩා නිදහස් , මිතුන්වයට වඩා ගැඹුරු අපි ලිව්ව සුන්දරම පරිච්ඡේදය තමයි ඒ .
ආදරය කියන්නෙ මොකක්ද කියලා මම මහා දාර්ශනික පොත්වල හෙව්වා. ඒත් අවසානේ මට ලැබුනේ මිතුදමේ සීමා මායිම් අතරේ දියවෙලා යන - නමක් නොතියා ඉන්න තරම් වටින ආත්මීය බැඳීමක් . මට වඩාත්ම දැනුන ආදරයට වඩා නිදහස් , මිතුන්වයට වඩා ගැඹුරු අපි ලිව්ව සුන්දරම පරිච්ඡේදය තමයි ඒ . " මම ඔයාට ආදරය කරන්න පටන්ගත්තේ මට පේනමානේ දුරින් ඔයා හිටපු නිසා නෙවෙයි. ඇත්තටම ඔයා ළඟින් ඉන්නවාය කියලා දැනෙන්න තරම් ළඟක ඔයා නොහිටපු හින්දා...." සමහර මිනිස්සු අපිත් එක්ක ඉන්න වෙලාවට ඒතරම්ම වැදගත්කමක් පේන්නෙ නෑ. ඉන්න පුළුවන් කාලයක් අපිත් එක්කම ඉඳලා ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා . එතකොට තමයි අපි දන්නෙ ඒ මිනිස්සු අපිත් එක්ක නැහැයි කියලා. ඒ දේවල් නිසා අපේ හිත් අස්සේ ඉතුරුවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ නැතිවෙන්නම ඕන . මට ඒ වෙලාවේ කාටත් ඇහෙන්න කෑ ගහලා අඬන්න ඕන වුණා. " සමුගැනීමක් අපේ හිත රිද්දනවානම්, අපි තේරුම්ගන්නෝන දේ තමයි, අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිලා ගිහින් ය කියනෙක.." #2007 #trending #newpage #viral #status

About