Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@thaniya347: ඒ තැන අයිති ඔයාටයි.🐘අපේ දෙයියො එත් අමනුස්සයොන්ට වහං වෙලා ම හිටපං අපේ දේයියො 🙏 #fyp #foryoupage #foryou #viralvideo
තනියා / ROGUE ELEPHANT 🇱🇰🐘
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 23:36:45 GMT
77828
12912
260
270
Music
Download
No Watermark .mp4 (
1.98MB
)
No Watermark(HD) .mp4 (
1.98MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Pasiya 🇦🇪 :
බුදු සරනයි හැන්ගිලාම ඉන්න 🥺🙏💔
2026-10-18 06:03:32
2
ishanka attanayake :
සියලු අලි ඇතුන් ආරක්ෂා වේවා 🙏🙏🙏😢💔
2026-10-18 06:07:45
0
𝗦𝗢𝗛𝗔_>𝟯 🔞 :
රාජෙකුගේ ආවසානය සහා රාජ කුමාරයෙක්ගේ අබිශේකය මෙසේ ආරම්භ විය...❤️🩹🫀🌕
2026-10-18 02:26:12
273
Shelika Balasooriya.❤️😊🤝🫶🦮 :
අනේ පරිස්සම් වෙන්න මගේ දෙයියෝ.🙏🙏😭😭❤️සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි..!🙏🙏🙏😭😭❤️🐘😭😭
2026-10-18 06:22:30
2
💗💗💗Chamiya 💗💗💗 :
මේවා දාන එක නවත්තන්න සමාජේ දරුනුම සතා මනු සතයි 🥺 පරිසරය සුන්දර කරන අපේ ඇත් පරපුර අපි රැක ගන්න ඕනේ එක හින්දා කාටවත් දැන ගන්න ඔවා දාන්න එපා
2026-10-18 06:16:39
0
Janith :
අනේ එලියට එන්න එපා මේ මිනිස්සු හරි කුහකයි පරිස්සම් ඉන්න 🥺🥺🥺
2026-10-18 01:31:43
104
😈....𝚃𝚄𝚃𝚄....!🫀 :
එයටත් වෙඩි තියලද කොහෙද හෙඩෙ කැලලකුත් තියෙනො ඉස්සරහා එක කකුලත් ඉදිමිලා තියෙන්නෙ 🤕🥺
2026-10-18 06:12:57
0
shalani_829 :
අනේ ඔයාව කවදාවත් අමතල වෙන්නෑ ඇත් රජුනි ඔබට නිවන් සුව 🏳️🐘🙏
2026-10-18 06:25:02
0
⚡ RAPTOR V2 ⚡ :
ade danna epa bn,ප්රසිද්ධ කරන්න එපා දෙයියෝ වදින්නම්🙏😓
2026-10-18 04:22:42
27
@ 𝗕𝗨𝗡𝗡𝗬 🐰☯ :
වහන් වෙලාම හිටපන් රත්තරන් එලියට එන්න එපා 🙂💔
2026-10-18 01:20:35
59
DiLa✌️ :
සේරම වෙලා ඉවරයි. මෙයාවවත් රැකදෙන්න දෙවියනේ 🥺
2026-10-18 02:20:17
16
🌺🌷Nethu🌺🌷 :
අනේ පරිස්සම් වෙයන් මයෙ අම්මා 🥺❤️🩹🔥
2026-10-18 02:41:35
11
🌻 ❤️ H_A_N_S_I ❤️ 🌻 :
අනේ හැංගිලාම ඉන්න අග්බෝ මැනිකේ
2026-10-18 01:59:52
16
L A H I Y A 라 히 야. 🇱🇰🫀🇰🇷 :
හවසට හැමදාම අපේ ගේ ගාවට එන ඒයා අපිනම් එයාට බලාගන්නවා එයත් අපිට හරි ආදරෙයි 💗🥺
2026-10-18 06:25:39
9
dima boy :
මහසෙන් තමා එන්න ඕනි එයාට උන දෙයක් නැ 🥹
2026-10-18 05:37:37
9
$$$$ :
කොහොම ඉන්න ඔනී සත්තුද මේ.ඇගේ හැම තැනම වෙඩි ගැඩ..එක පැත්තකින් කකුලක් ඉදමලා..දැන් අපිට ඉන්නෙ සද්දන්ත කූලේ කියන්න පුලුවන් එකම ඇතා අග්බෝ විතරයි..මේ සතාටවත් කිසි කරදරයක් නොවී ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න.නැත්තන් අපිට ඉස්සරහට ලන්කාවේ ඇත්තු බලන්න වෙන්නෙ පෙරහැරක විතරයි[Pray][Pray][Pray]
2026-10-18 03:40:41
6
➳ᴹᴿ᭄𝑪𝒓𝒂𝒛𝒚 𝑴𝒂𝒅𝒖✧.* :
2026-10-18 02:12:13
39
nishi_photogrraphy247 :
වහං වෙලා ඉන්න නම් එයාල ලෝකේ ට පෙන්නන එක නවත්තන්න.... ඔයාල ම එයාල ව පෙන්නලා එයාල තව අයගේ ගොදුරු වෙන්න ඉඩ හදල අන්තිමේ දුක් වෙලා වැඩක් නැහැ. අපිත් ආසයි මෙයාල දකින්න ඒත් ලංකාවේ තියෙන තත්ත්වය එක්ක මෙයාල පෙන්නන්න එපා 🙏🙏🙏🙏
2026-10-18 03:19:40
8
D!NU🗽 :
මේ වීඩියෝ දන්න එපා..🥺
2026-10-18 02:15:12
5
dinithis' kitchen😋 :
අනේ ඒ වචන පුදුම දුකක් දැනෙන්නේ me දවස් ටිකම papuwa පිච්චෙනවා wage💔💔💔💔💔💔💔💔
2026-10-18 02:02:03
6
D.M.S FASHION :
මේවා දාන්න එපා .ඌට ඉන්න තැනක ඉන්න දෙන්න .උන් ඉන්න ඉසවු දැන ගත්ත ගමන් ඉවරයි .මේ සමාජ මාධ්ය යේ .ඕන එකයි එපා එකයි ඔක්කෝම දාලා ඔය සත්තුන්ගේ ජීවිත විනාශ නොකර ඉන්න.උන් කැලැවල නිදහසේ ඉන්න දියල්ලා.ගම්මාන වල මිනිස්සු මෙයාලට හරිම ආදරෙයි .ඒ මිනිස්සු මහ අත්තො කියලයි කතා කරන්නේ .ඒ සත්තු අතීතයේ වගේම වල් වැදිලා ජීවත් වෙයි .උන්ට මේවාගේ ප්රසිද්ධ වීමට අවශ්යතාවක් නැති බවත් මිනිස්සු නැති තැන් වල ජීවත්වීමටකැමති බවත් මතක තබා ගන්න.ප්රදර්ශනය සදහා දෙහිවල ඉන්නවා ඒ ඇති .මේ පෝස්ට් ශෙයා කරන්න එපා.අපේ ඉන්න ඇත් පරපුර බේර ගමු.🙏🙏🙏🙏🙏🙏
2026-10-18 04:19:12
6
𝐂𝐡𝐀𝐓𝐡𝐔°<🐷 :
Save dennq ❤️
2026-10-18 02:14:47
0
Cute&Aesthetic LK 🇱🇰 :
මේ නරුමයන්ට පේන්න එන්නවත් එපා. අදින් පස්සේ කිසිම ප්රසිද්දියක් ඕන් නෑ අපේ සද්දන්තයන්ට. ප්රසිද්ධියෙන් එයාලව අමාරුවේ වැටෙනවා 🇱🇰🥺🙏 ... ඔයාල දෙවියොන්ගේ රැකවරණය යටතේ කැලෑවේ රජ විය යුතුයි.🥺❤️
2026-10-18 02:34:32
2
🌊 🌌 :
Ane deiyane oya sathwa wath prasidda karanna epa 🥺Eyath yai yanna
2026-10-18 05:09:30
0
dewmini :
@dewmini:මන් නම් කියන්නෙ මෙ සිද්දිය ජත්යන්තරේට දැනෙන විදියට හැම බාශාවෙන්ම වගෙ කතා කරලා විඩියෝස් වයිරල් කරන්න ඔනි එතකොට පිටරට අය පවා මේකට එකතු වෙයි... මොකද එ මිනිස්සු හරු ආදරෙයි සත්තුන්ට
2026-10-18 05:54:19
3
To see more videos from user @thaniya347, please go to the Tikwm homepage.
Other Videos
“Dáng vẻ đẹp nhất của một người là sau khi qua hết giông bão trong đời, có thể thản nhiên ngắm hoàng hôn vào một buổi chiều tĩnh lặng” #vinhlong #langthangvinhlong #hoanghon
#mentality #fyp #mindset #discipline #motivation
@sem 🥰 #iloveyou #fyp #girlfriend #myworld
#барселона #barcelona #spain
Part20 | لست بخير 😔 #عبارات_جميلة_وقويه😉🖤#ستوريات #حالات_واتس #اقتباسات_عميقة🍷🖤 #اقتباسات_عبارات_خواطر #ميدوليس
#kabaracehselatan #fyp #acehselatan #asapkarhutla
About
Robot
API
Legal
Privacy Policy