@maheemassh: Suhaag {1994} - Tana Na Na Na- #UditNarayan , #sadhnasargam #akshaykumar #nagma

maheemassh
maheemassh
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 00:22:39 GMT
39687
3229
133
215

Music

Download

Comments

nilanthikumari083
nilanthikumari8395 :
හින්දි පිස්සුවෙන් අපිත් ගස් ගල් පොල්ගස් වටේ දුව දුව නටපු ආසම කරන සිංදු ❤❤❤❤ ගැසට් පීස් පිස්සො අපි ඒ කාලෙ 🥰🥰🥰
2026-10-29 09:55:47
0
rosi.silva654
Rosi Silva :
[Starry hearts][Starry hearts]👌👍 දිගටම හින්දි full song denna please ..🙏💞💞
2026-10-28 02:40:40
0
warana.alokya
warana alokya :
ආක්ෂේ🥰🥰🥰🥰ගේ හිනාව අජේගේ ගමන තමයි අපිව වසිකරගත්තේ🥰🥰🥰🥰🥰🥰
2026-10-29 09:47:33
0
vageesha.23
vageesha 23 :
සොක් අනේ ඉස්සර සිරසේ යනවා පිල්ම් දැන් ඩයලොග් tv එකේ යනවා මාර ආසයි 💜💜💜
2026-10-28 03:33:38
0
ayesha52094
Ayesha👍 :
අපි ඒ කාලේ ස්කොලේ ඇරිලා එන්නේ 1.30 ට සිරසේ පටන් ගන්න හින්දි ෆිල්ම් එක බලන්න.තාමත් ඒ සින්දු අපේ හිත් වල රැදිලා තියෙනවා.
2026-10-18 09:36:44
39
user2397701140079
💝𝓢𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲 💝 :
music අඩු පහැදිලි වචන 🥰 ඒ සින්දු පුදුම ලස්සනයි 🥺
2026-10-18 11:11:28
18
im__buddhika
_iambuddhika_ :
හැම බදාදාවම රෑ 9.00 අලුත්ම හින්දි චිත්‍රපට itn එකේ පෙන්නුවා.mohara,dilwale,king uncle.1942love story,prem diwane,beta ඔය කාලේ තමා පෙන්නුවේ.akshay ඒ කාලේ mage ප්‍රියතම නළුවා
2026-10-18 14:55:45
19
user2794797971539
නිල් නුවන් :
අම්මෝ ඒ කාලේ ඉස්කෝලේ ඇරපු ගමන් දුවන් එන්නේ I. t. n එකේ හවස හින්දි ෆිල්ම් එකට සෙට් වෙන්න ❤️❤️❤️ඒ කාලේ නම් පුදුම ලස්සන කාලයක් දැන් අක්ෂය විතරක් නෙවෙයි අපිත් වයසට ගිහින් අනේ කාලය මැවූ වෙනසක අරුමේ 😭😭😭.
2026-10-18 16:16:09
10
mahen.mahendern
mahen mahendran :
ඒකාලේ කලු සුදු ටීවී එකයි බැටරියයි සෝනි පැනසොනික් කැසට් රජු✌️
2026-10-20 18:21:40
6
chanunadee0
chanunadee0 :
අම්මෝ මාරම විදියට ආස සින්දු මේවා 🥰🤗🥰🤗පිස්සුවක් ඒ කාලේ 🥰🥰🥰
2026-10-18 16:35:53
9
senuth7
Bena :
තාමත් ඒ සින්දු සේරම මතකයි
2026-10-18 14:43:58
9
suwarna.mali.damya
suwarna mali damyanthi ✨️✨ :
ස්වර්නමය යුගය🥰🥰
2026-10-18 09:49:32
8
wdkumara
WDKUMARA :
🥰🥰අතීතයට ගියා බොලව්...❤️❤️❤️🥰
2026-10-19 14:02:55
8
thushanthisiriwar
Thushanthisiriwardana :
ITN එකේ බලපුවා
2026-10-18 15:02:07
6
ntwkd557
🅰️🅱️➕ NALAKA🅰️🅱️➕ :
හින්දි කැසට් පීස් පිස්සුවෙන් අහපු කාලේ.. මදුරි. රවිනා කියලා කැසට් පට ආවා වගේ මතකයි
2026-10-19 02:20:32
5
kaluasemihx
swarna :
මං මේ හැම කමෙන්ට් එකක්ම බැලුවා ඒහැම එකකම තිබුණේ මගේ කතාව ලස්සන අතීතයක් අපිට තිබුණා. ඒ ගැන හිතද්දිත් හරි සතුටුයි 🙏හින්දි නළු නිළියන්ගේ රූපය එකතු කළා පිස්සු වෙන් වගේ🙏🙏🙏🙏🙏🙏
2026-10-22 03:34:19
1
user3424393918239
user3424393918239 :
i.love old hindi song..🥰🥰🥰🥰
2026-10-20 16:30:00
3
manjula.lakmini10
Manjula Lakmini :
Ane atheethayata giya…❤️❤️❤️❤️
2026-10-18 16:06:37
1
user4884377624771
🌹SNM🌹 :
issra api ahpu lassana sindu ..😁
2026-10-18 13:37:23
2
dammika.nilakanthi
dammika nilakanthi :
akshe. kumar
2026-10-18 15:45:53
2
dilu0482
❤️❤️Its me Dilu❤️❤️ :
89 ඉපදුන අපිට ඉතින් ඒ කාලෙ පුදුම හින්දි පිස්සුවක් තිබුන 😁😁😁😁😁😁
2026-10-21 10:02:27
4
lalantha496
☠️⛓️🇱🇰LALANTHA🇲🇻⛓️☠️ :
අම්මෝ ඒ කාලේ මතක් වෙනකොට🥰
2026-10-18 16:47:38
4
senuth7
Bena :
ඒ කාලෙ 🩷🩷🩷
2026-10-18 14:43:33
2
chintha853
chintha :
ආක්ශේ, 🤞🏻❤️‍🔥
2026-10-20 14:58:31
2
rithushanaya345
Rithu Shana ya gds :
Kochchara baluwath epa wenne
2026-10-22 02:32:03
1
To see more videos from user @maheemassh, please go to the Tikwm homepage.

Other Videos

আমাকে দেখে তোমার কি মনে হয়..! 🙂🎀 #BadDay #JMaksudnya #MeninBlaJMaksudnya #MeninBlack #JMaksudnya JMaksudnya baju mahal kebesaran 2. Warna gelap & n : Hitam, navy, abu, olive auto tegas 3. *Rapi dari ujung rambut*: Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop 4. Jangan kebanyakan aksesoris*: 1 jam tangan cukup ### *Hashtag Edition" Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: DuluBad DayKemudian Mau dijadiin versi nongkrong, kondangan, atau kampus? Kasih tau aja acaranya, biar ku-racikin yang pas." width="135" height="240">
আমাকে দেখে তোমার কি মনে হয়..! 🙂🎀 #BadDay #JMaksudnya #MeninBlaJMaksudnya #MeninBlack #JMaksudnya JMaksudnya "outfit cowok berwibawa" buat ngatasin_bad day_ya? Biar tetep keliatan tegas pede walau lagi bad mood, kuncinya: simpel, rapi, dan warnanya netral. Outfit yang berwibawa bikin orang ai segan. < ### *3 Formula Outfit Cowok Berwibawa A Bad Day 200% *1. Smart Casual CEO Mode Buat kuliah, kerja, atau nongkrong tapi teter disegani *Atasan*: Kemeja oxford polos warna navy, hitam, atau putih. Gulung lengan dikit. *Bawahan*: Celana chino/ankle pants warna khaki, charcoal, atau hitam. No sobek-sobek. *Sepatu*: Loafers, chelsea boots, atau sneakers putih bersih. *Extra: Jam tangan kulit/steel + kacamata hitam. *Vibes*: Tenang tapi dominan. Bad day langsung minggir. *2. Monokrom Minimalist" Paling gampang tapi efeknya kuat Atasan: Kaos crew neck/henley hitam fit di badan, jangan kebesaran *Bawahan*: Celana bahan hitam atau jeans black wash slim fit. *Outer*: Overshirt atau chore jacket warna senada *Sepatu*: Boots atau sneakers full black *Vibes*: Misterius, fokus, nggak banyak drama. *3. Old Money Clean Look* Keliatan mahal tanpa logo gede *Atasan: Polo shirt rapi atau kemeja linen warna earth tone: olive, cream, mocca *Bawahan*: Celana bahan straight cut warna beige/off-white *Sepatu*: White sneakers premium atau penny loafers *Extra*: Ikat pinggang kulit, rambut klimis rapi *Vibes: Dewasa, berkelas, bad day jadi nggak berani ganggu ### *Kunci Berwibawa Biar Bad Day Kalat: 1. "Fit is king: I ang pas di badan > baju mahal kebesaran 2. Warna gelap & n : Hitam, navy, abu, olive auto tegas 3. *Rapi dari ujung rambut*: Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop 4. Jangan kebanyakan aksesoris*: 1 jam tangan cukup ### *Hashtag Edition" Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: DuluBad DayKemudian Mau dijadiin versi nongkrong, kondangan, atau kampus? Kasih tau aja acaranya, biar ku-racikin yang pas.

About