@thekoreanchapter: හෙටින් ඇරබෙන, රැකියා ගිවිසුම්🔖 නිකුතුව - 2026 හතර වෙනි කාර්තුව අංශ අනුව රැකියා ගිවිසුම් සංඛ්‍යාව නිෂ්පාදන අංශය 9,020 ධීවර අංශය 897 සේවා අංශය 140 ගිවිසුම් නිකුත් කිරීමේ කාලසටහන නිෂ්පාදන අංශය | ඔක්තෝබර් මස 19 සිට 23 දක්වා ධීවර හා අනෙකුත් අංශ | ඔක්තෝබර් මස 26 සිට 30 දක්වා කොරියාවට යන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබ සැමගේ සිහින සැබෑ වේවා! මේ වතාවේ ඔබටත් රැකියා ගිවිසුමක් (Agreement) ලැබේවා! 🙏 ඔබේ කොරියානු සිහිනය සැබැ වේවා...!

thekoreanchapter
thekoreanchapter
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 01:04:58 GMT
721
207
10
3

Music

Download

Comments

darshanmahesh93
마햇🇰🇷with south koriya🇰🇷 :
හැමොටම සුබ වෙන්න ඔන හෙට ඉදන් 🙏
2026-10-18 07:49:48
0
virajdmadhushan
Viraj D Madhushan :
බුදු සරණින් හැමොට සුභ වේවා...🇰🇷❤️
2026-10-18 07:43:19
0
damitha.chathura
👑✊ දමියා 🤘 :
matath ekak awanam 🙏
2026-10-18 07:18:51
1
achintha_ravishan
𝐀𝐂𝐇𝐈 🦦💗 :
🙏🏻
2026-10-18 01:38:13
1
safras_2
Saf_🐼💞☘️ :
💓
2026-10-18 07:55:59
0
k_shani5
k_shani :
💪🏻🇰🇷
2026-10-18 03:00:57
1
madushan5290
Madushan 🇰🇷❤️‍🩹 :
♥️🫶🥺
2026-10-18 07:12:56
0
supun.dewaka4
Supun Dewaka :
🙏🙏🙏
2026-10-18 08:29:55
0
To see more videos from user @thekoreanchapter, please go to the Tikwm homepage.

Other Videos


About