@sose_99: දළ යුගලයක් වෙනුවෙන්, මගේ පණ උදුර ගෙන, දැන් ඇයි මල් තියන්නේ කඳුළු සලමින් මෙතන? සත්තුන්ට ආදරය කරන්න බැරි නම් අඩුම තරමේ , උන්ට හිංසා නොකර නිදහසේ ඉන්න දෙන්න.... කාවන්තිස්ස ඇත් රජුනි, ඔබට නිවන් සුව! 🌿🐘✨ නුඹට සාධාරණයක් කරන්න මේ ලොකේ නිතීය අසමත් උනත් , සොබාදහමේ නිතීය කවදාවත් නිහඬ නොවේවී....! Rest in peace, our beloved Royal Tusker!🐘💔May your noble soul find peace. You deserve.It’s not the country that is cruel but the hearts of those who have forgotten humanity💔...this is a beautiful land blessed with nature and innocent lives..yet some people bring so much pain to it...the land is not at fault, it’s the cruelty in human hearts that turns this beautiful home into a place of suffering....no innocent life deserves such pain 🐘🥀❤️‍🩹 #1m #fyp #kawanthissa #kawanthissaelephant #foryoupagee

𝓐𝒾𝓢𝒽𝓊~👩🏻‍🦱🧿☁️
𝓐𝒾𝓢𝒽𝓊~👩🏻‍🦱🧿☁️
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 01:28:35 GMT
14423
1524
76
33

Music

Download

Comments

hasiboy76
:
සදාරනය ඉටු කරනෝ ඔයාට කවදා හරි පොරොන්දු වෙනෝ 🥺
2026-10-18 06:55:37
17
.miki__girl1
MIKI __ GIRL 💗 :
මනංකල්පිත එන්න කාලේ හරි 😓
2026-10-19 08:27:31
6
p7400052
Nethmi_Merian~❤💕 :
ඔයාට සොබාදහමෙන් සාධාරණය ඉශ්ට වෙයි කාවන්තිස්ස ... ❤️‍🩹
2026-10-18 09:20:11
3
fadequotes._
×× 𝑭𝑨𝑫𝑬ツ :
සොබාදහම නඩු අහද්දී ලේසි වෙන්නෑ 😔😔 නිවන් සුව කාවන්තිස්ස ඇත් රජුනි !!
2026-10-18 06:03:37
7
thilina.dayanjaya7
Thilina dayanjaya 🥰🥰 :
නිවන් සුව ලැබේ වා
2026-10-21 02:41:58
1
sandu20sanduofficial
🧿sandu sandu Official...🧿 :
ස්වබාව දහම නඩු අහද්දී කාටවත් හැංගෙන්න බෑ ඉක්මනට සදාරණයක් ස්වබාවය දහම හරි ලබා දෙනකම් බලන් ඉමු 🥺🥺🥺
2026-10-18 14:40:10
2
samika.s1
SAMI 🧿💸 :
උනුවේන හිතක් ලැබිමත් වේලවකට කරුමයක් දෙයියනේ කොහොම බලන්නද මේවා
2026-10-20 13:11:54
2
shamila.kumari54
🇰🇼🇰🇼සුදු නෝනා 😘😘 :
සොබාදහම හැම දෙයක්ම බලන් ඉන්නෙ..මේවට දඩුවම් හම්බවෙයි ..අපි බලන් ඉමු...
2026-10-20 05:52:21
2
user1567491924791
Sashinimalsha817 🤪💗 :
ඇඩෙනවා මේවා බලන්න බැහැ මැනික මේ කුරිරු ලෝකේ ඔයාට ගැලපෙන්නේ නැහැ 😔😔😔😭
2026-10-19 01:16:14
3
pavithrasathsarani2
pavi🥰❤️ :
මෙවා බලන්න බෑ දෙයියනේ නිකන්ම ඇස් දෙකට කදුලු එනවා 🥺😭 ඔයාට සාධාරණයක් වෙයි මැණිකේ ඉක්මනට 🙏🥺
2026-10-19 07:32:08
1
rowdy_doni_official567
🥱💞 rowdy_doni_official🥱💞 :
අනේ මැණික නොමිනිසුන් ඉන්න මේ වගෙ කුරිරු ලෝකෙක ආය ඉපදෙන්න එපා.නිවන්සුව කාවන්තිස්ස ඇත් රජුනි ඔබට [Pray]🥺💗
2026-10-19 02:00:49
1
divish.vignesh
ඩිvish :
ඇත් රජුනි නිවන් සුව ලැබේවා🙏 🙏🙏🙏
2026-10-20 07:22:07
1
chathu.nisansala2
🎀🌸Chathu🌸🎀 :
Daragnn ba deiyoo Thama papuwa hira wenw 🥺
2026-10-20 07:22:00
1
user2851973993034
geethi :
niwan suwa ath rajune.
2026-10-18 13:44:22
1
sithu74654
Sithu😍 :
anee
2026-10-20 17:33:21
1
sose_99
𝓐𝒾𝓢𝒽𝓊~👩🏻‍🦱🧿☁️ :
මේ අපරාදේට වචනෙකින් හරි උදව් කරපු හැම එකෙක්ටම දඩුවම් ලැබිය යුතුමයි....
2026-10-18 16:43:55
3
prabashigunasena
Prabashi Gunasena :
දවස් දෙකක් අඬනව 💔
2026-10-18 09:04:28
1
sathini137
🖤ℒℴ𝓋𝑒𝓁𝓎 𝓈ℴ𝓊𝓁 🖤 :
ane 🥺
2026-10-22 13:54:21
1
u...m...e...sha
☘️❤️🐼𝚞𝚖𝚎𝚜𝚑𝚊🐼❤️☘️ :
𝐚𝐝𝐞𝐧𝐚𝐰𝐚 𝐦𝐞𝐰𝐚 𝐝𝐚𝐤𝐢𝐧𝐊𝐨𝐭𝐚
2026-10-20 17:37:50
1
dewmini8376
dewmini :
@dewmini:@dewmini:අපි රැල්ලක් හදමු.... අක්කාලා නන්ගිලා අයියලා මාමලා නැන්දලා හැමෝම oya tiktok,facebook,හැම ඇප් එක්ක්ම තම්න්ගෙ පේජ් වල කාවන්තිස්ස ගැන කතා කරන්න... එක එක බාශාවලින් එක එක විදියට කතා කරන්න පටන් ගන්න... මාසෙකින් දෙක්කින් අමතක නොවෙන්න ඉඩ නොදෙන්න.... එතකොට මේක ජාත්‍යන්තරයට යනව.... එත්කොට වෙන රටවල මිනිස්සු පවා මෙ ගැන කතා කරනව... ඉට ප්ස්සෙ එ මුවාවෙන් ටික ටික මස් වැද්දො ගැන ඉබේම හොයන්න ගන්නවා ලොකෙම මිනිස්සු... එක තමා වෙන්න ඔනි... විඩියො එකක් දැක්කාඅ නිකන් ය්න්න එපා repost කරන්න කමෙන්ට්කරන්න... අපි මෙ රට වෙනුවෙන් දෙයක් කරන්න ඔනි.. අපි හැමෝටම විඩියො හදලා දාන්න බැ හැබැයි අපිට පුලුවන් ඒක repost කරලා comment කරලා වයිරල් කරන්න... අපි මේක අතාරින්න හොද නැ...අපි එකට නැගිටිමු... ලන්කාවෙ බලු හැත්ත්ට පෙන්නෙ නැත්තන් අපි ලෝකෙටම පෙන්න විදියට මේ ගැන කතා කරන්න සල්ස්වමු...එන්න නැගිටිමු. නිවන් සුව වෙන්න කිය්ලා විතරක් නිකන් ඉන්න එපා
2026-10-18 06:36:54
3
madumad45
madhu madhu A :
අනේ දෙවියනේ පපුව පිච්චිලා යනවා මේ අපරාදෙට වචනෙකින් හරි උදව් කරපු තිරිසන්නුන්ට ඉක්මනින් දඬුවම් ලැබේවා
2026-10-19 05:15:30
1
ruvini.jayamali
Ruvi :
නුඹ බිම ඇඳ වැටෙන විට මහපොළව කම්පා වෙන්න ඇති මේ අපායෙන් ගැලවිලා ඉන්න තැනක් ඉන්න ආයෙත් මෙහෙ නම් එන්න එපා
2026-10-18 15:27:48
1
dew.girl25
Dew girl 😝 :
😭😭😭😭😭😭
2026-10-18 14:11:36
1
notygirl278
💕💫💕noty girl 💕💫💕 :
😳😳😳
2026-10-18 11:04:35
1
user6909258296168
user6909258296168 :
🥺❤️‍🩹
2026-10-18 12:43:33
1
To see more videos from user @sose_99, please go to the Tikwm homepage.

Other Videos


About