@nirvanapath: භවයෙන් භවයට කොච්චර කාලයක් එකිනෙකා වෙනුවෙන් කැපවෙලා, ආදරෙන් බැඳිලා ඉන්න ඇද්ද… 🥹❤️ භවයෙන් භවයට එකිනෙකා හමුවෙමින්, කොච්චර බාධක ආවත් ඒ බැඳීම අත්නොහැර සංසාරේ කොච්චර දුරක් එකට එන්න ඇද්ද… 🪷🤍 ඒත් අවසානයේ මේ සියලු සංසාර බැඳීම්වලින් මිදිලා, නැවත කිසිම භවයක උපතක් නොලබන උතුම් නිවන් සුවය ලබන්න පුළුවන් වෙන එක කොච්චර ලස්සනද… 🥺🙏🏻 සිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා දේවියගේ කතාව මතක් වෙද්දි හිතෙන්නෙම, භවයෙන් භවයට පවතින බැඳීම් කොච්චර ගැඹුරු වුණත්, ඒ හැම බැඳීමකම අවසානය සංසාරයෙන් එතෙර වීම විය යුතුයි කියලා… ❤️🩹☸️ පක්ෂපාතීව, අවංකව, එකිනෙකා වෙනුවෙන්ම කැපවෙලා ආදරය කරන හැම උතුම් බැඳීමකම අවසානය මේ සංසාර දුකින් මිදෙන නිවන විය යුතුය…! 🪷🤍🙏🏻 #buddha #buddhism #srilanka #mindfulness #buddhaquotes
𝓝𝓲𝓻𝓿𝓪𝓷𝓪 𝓹𝓪𝓽𝓱 ✨🪷
Region: LK
Sunday 18 October 2026 01:33:32 GMT
Music
Download
Comments
Buddhist World 🫀☸️🪷 :
Dream ❤️
2026-10-18 04:08:18
21
KHEVINDA 2006🍁🕊️🍂 :
භාග්යයවත් සම්මා සම්බුදුරජානණ් වහන්සේටත් යශෝධරා මහරහත් තෙරනින් වහන්සේටත් මාගේ නමස් කාරය🙏🙏🙏
2026-10-19 04:10:41
4
DR7 :
සුන්දර ?
2026-10-18 07:29:21
1
isumeksada :
බුදු සරණයි
2026-10-19 10:55:08
1
🌼🌹 APZY🌹 🌼 :
සාධු සාධු සාධු
2026-10-18 02:54:10
0
Poorna♡○● :
😓සසරක අතරමන් ව
2026-10-18 17:02:51
0
Chiran💗💫 :
බුදුසරනයි
2026-10-18 18:49:34
1
Theshan_2002 :
☸️🪷🌎 නිවන..!
2026-10-18 16:14:06
0
Sathzz💋 :
2026-10-21 15:24:55
0
𝐁𝐋𝐀𝐂𝐊 𝐄𝐌𝐏𝐈𝐑𝐄 ☨ :
2026-10-20 13:51:38
0
~Goddess~ :
2026-10-18 06:59:44
1
Minuu~ :
2026-10-18 17:22:50
0
꧁𝓴𝓪𝓿𝓲𝓭𝓾 𝓲𝓼𝓱𝓪𝓷𝓰𝓪 ꧂ :
2026-10-19 09:04:48
0
දහම් යාත්රා | Daham Yathra :
2026-10-19 14:19:37
0
Danu :
2026-10-18 07:50:42
0
Tharu 🦋🧿🤍 :
2026-10-18 08:34:52
0
Jece Ambrose 💫 :
නමො බුද්ධා ♥️
2026-10-18 06:59:11
0
the third eye :
2026-10-18 10:43:54
0
Isuru Shehan Siriwardhana :
[Red heart]
2026-10-18 17:04:45
0
𝐘 𝐄 𝐍 𝐔!🧸 :
🤍
2026-10-18 02:37:07
0
❤️Hiru🫀Hima❤️ :
[Pray][Pray][Pray]
2026-10-18 03:32:51
0
Sudam Sathsara :
🙏🙏🙏
2026-10-18 02:33:52
0
To see more videos from user @nirvanapath, please go to the Tikwm
homepage.