@mirenbycactus: ආදරය කියන්නේ, තව කෙනෙක් වෙනුවෙන් තමන්වම අමතක කරගැනීම නෙවෙයි. තමන්ගේ සතුට, තමන්ගේ වටිනාකම අමතක නොකර තව කෙනෙක්ට ආදරය කරන්න ඉගෙන ගන්න එක. මොකද ලස්සන ආදරයක් ඇතුළේ, අපි ආදරය කරන කෙනාට වගේම අපිටත් ආදරය කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. 🤍🌷. #fypシ #girls #sinhalaquotes #selflove #viral
𝑀𝑖𝑟𝑒𝑛 👣
Region: LK
Sunday 18 October 2026 03:18:22 GMT
Music
Download
Comments
tharu abeyartna 🌸🌼🍃 :
ඕනම වෙලාවෙ දැකපි හොඳම පෝස්ට් එක තැන්කිව්
2026-10-18 06:35:11
1
Pinkwink 💕 :
2026-10-18 03:23:16
1
Ranushi Sathsarani🐰 :
😍😍😍
2026-10-18 14:18:16
0
To see more videos from user @mirenbycactus, please go to the Tikwm
homepage.