Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shewon_xx01: මගෙ පන තියෙනකම් ඔයාව රකිනවා මැනිකහ් ඒක පොරොන්දුවක් 🥹🫶#viral_video #viral_video #fypシ゚viral #fypシ゚viral #fypシ゚viral
𝓢𝓱𝓮𝔀𝓸𝓷 𓃰✦
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 05:18:16 GMT
569663
95312
1378
1163
Music
Download
No Watermark .mp4 (
1.56MB
)
No Watermark(HD) .mp4 (
1.56MB
)
Watermark .mp4 (
1.56MB
)
Music .mp3
Comments
HIRUZZZ 💋 :
වැදලා කියන්නම් බන් ඉන්න තැනක් නම කියන්න එපා 💘
2026-10-18 08:03:39
3188
i sh :
na puthe[Red heart][Pray]man innw
2026-10-21 19:12:27
0
Kaweesha 👤 :
කවන්තිස්ස නැති උනාමනෙ හැමොම.කතා උනේ
2026-10-21 19:19:01
0
Neha :
අනේ මැණික පරිස්සම් කරන්න
2026-10-21 18:05:11
0
Bhagya Dissanayake :
කාවන්ගේ පැටියෙක් ඉන්නවා කියලා දකිද්දි මාර සතුටක් ආවේ! 🥹💖🐘
2026-10-18 10:24:10
1805
Pissu Kellah 🥺🤍🔐🥀 :
ආයි කිසිම ඇතෙක්ට අලියෙක්ට එහෙම වෙන්න ඉඩ තියන්නේ නෑ 🥺❤️🩹
2026-10-21 17:09:36
0
නංගී බාබා :
අනෙ අයියෙ එපා ප්රසිද්ධ කරන්න .තාත්තට වෙච්ච දේම මෙයාටත් ඒ.[Sad]
2026-10-18 06:43:55
963
Harshani Githika :
බුදු සරණයි මැණික❤️
2026-10-20 04:51:43
0
Tharu🦋🦋 :
මෙහෙම දාන්න එපා plz....එයාල හැංගිලා ඉන්න තරමටම හොදයි.
2026-10-18 06:47:53
764
Iroshani :
සංජු කියලා කෙනෙක් කාවන්තිස්සව පරිස්සම් කළාලු එයාගෙ ජීවිතේ තියෙනකල්.ඔයා මේ පැටියා ගැන දන්නවනම් මෙයාව බලාගන්නවා නේද.මෙයාව හංගන්න.ඈතක හංගන්න.යක්ෂයො හැමතැනම.ඈතකම හංගන්න.ඔයා කවුරුවුනත් ඔයාට ඒ පිනම ඇති.🙏
2026-10-18 11:57:21
510
kasun :
හැමෝම ඕම හිතනවනම් ,එයාලත් අද පරිස්සමින් ඉදී💙💐
2026-10-18 05:35:15
620
❤️🔥Tiffan__y❤️🔥 :
මේ සැරේ එහෙම වෙන්නෙ නැ ඔයලා දිහා ගොඩක් අය බලන් ඉන්නෙ ඔයාලට මුකුත් වෙන්න දෙන්නෙ න
2026-10-18 06:47:16
192
𝑀"🧚♂️💞 :
ඇයි මෙයාලව මරන්නෙ 🥹❤️🩹
2026-10-18 06:38:57
79
🤍 Panda wifeyy 🩵🌝 :
අඩෝ පරිස්සමෙන් ❤️🩹🫂
2026-10-20 13:52:40
1
Ishu💞🧚💫 :
අනේ ඉන්නෙ කොහෙද කියලා නම් කියන්න එපා 🙏🥺
2026-10-18 06:06:17
42
💕K_A_M_E_Y_A🫂❤🫀🇯🇵 :
රකිමු බන් 😫❤️🩹
2026-10-18 05:39:45
38
Tharaka :
අඩේ සිරාවටම කාවන්තිස්සගේ පැටියෙක්ද පරිස්සම් කරමු.දවසක තාත්ත වගේම රජ කිරැල දරන්න
2026-10-19 13:14:34
6
𝓢𝓮𝓼𝓪𝓭𝓲 🎀 :
10 wasare malli babek nadda 💘
2026-10-18 11:30:20
22
Gayani :
පුංචි සැනසීමක් ආවා..අනේ රැකපන් මල්ලියේ
2026-10-18 14:18:07
6
nusha🩵🍃 :
අනේ මේ සත්තුන්ව එලියට පෙන්නන්න එපා දෙයියනේ... අන්තිමට මුන් අපරාදෙ කාලකන්නි මිනිස්සු නිසා මැරිලා යනවා 🥺🥺🥺 කැලේ ඇතුලෙම ඉන්න පුතේ එලියට එන්න එපා 🥹🥹🥹
2026-10-18 11:24:16
7
SHANI 🇱🇰🥀🇰🇷 :
අපිට මෙයාලා වෙනුවෙන් මොකුත් කරන්නම බැරිද 😔💔
2026-10-18 13:29:24
29
chanu :
අනේ එයානම් කාවන්තිස්ස ඇත් රජු වගේමයි
2026-10-18 17:04:55
6
#ISHAN_😎🖤🤟 :
ඕවා දාන්න එපා බන් ඔය අහිංසකයොන්ට ඉන්න තැනක ඉන්න දීපල්ලා පාඩුවෙ බන්...😌🥺😢🙏🙏🤌🤚
2026-10-19 03:35:12
13
D^📌 :
සිරාවට මේ කාවන්තිස්සගෙ පැටියෙක්ද 🥹🫶
2026-10-18 06:49:24
116
ඇයි ආතල් ( AI ) :
ඇතාගේ නම මොකක්ද ?
2026-10-18 07:54:03
76
To see more videos from user @shewon_xx01, please go to the Tikwm homepage.
Other Videos
#Viral #Video #GrowMyAccount #Fyp #ForYou
アプデ完了! 早速アプデ内容を確認していくぞ! #ライフアフター #ゲーム実況 #アップデート
3ቱን ባንዴ ማጣቱ ከባድ ነው 🥹🥹🥹 #declinerice💯💯💯💪💪💪💪 #ethiopian_tik_tok🇪🇹🇪🇹🇪🇹🇪🇹 #neymar #messi #ሮናልዶ @𝐋𝐞𝐨 𝐅𝐢𝐬𝐡 @𝗝𝗘𝗭𝗭𝗬🌪 @BURA GUNNERS🇪🇹🔴 @уαвυиα 🔮🔴⚪️ @መድፈኛው.V2 🇪🇹 @smokey 🇪🇹 @Ela Gunners 🔴⚪️ @Ato_ኤB @BINI🇪🇹🔴 @✅ RIYAD EDIT. 🔴🔥
Es un perfume de larga duración con el que recibirás un montón de cumplidos #colognetiktok #ASSEEK #menscologne #fyp
$johnschof111
About
Robot
API
Legal
Privacy Policy