@aspkpathum: ගල්හින්න බිග් රොක් මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය ප්‍රදේශයේ පිහිටි ,ස්වභා සෞන්දර්යයෙන් පිරි ආකර්ෂණීය ස්ථානයක්. ඒ අවට කඳුකර දර්ශන සහ විශාල ගල් පර්වතය නිසා මෙය සොබාදහමට ඇලුම් කරන අයට විශේෂ තැනක්. මෙම භූමිය කට්ටප්පුගල, හුළංගල යනාදී නම් වලින්ද ප්‍රචලිතය. එම භූමිය වැටවල් ගසා, ප්‍රවේශ මාර්ගය අවහිර කර අත්තනෝමතික ලෙස අත්පත් කරගැනීමට දරනා උත්සාහයන් ව්‍යර්ථ කීරීමට අපි එකතු වෙමු. ##bigrock##poojapitiya##kandy##srilankan_tik_tok🇱🇰##viral@@ජයසේකර ආයුර්වේද ඔසු පුද් සමාගම@@Hiru News

ASPK PATHUM JAYASEKARA
ASPK PATHUM JAYASEKARA
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 06:38:30 GMT
65917
1748
26
137

Music

Download

Comments

sarath.nandasiri14
Sarath nandasiri :
රජයට පවරගෙන මිනිස්සුන්ට නිදහසේ ඉන්න විවෘත කළා නම් හොඳයි පොඩියට ටිකට් එකක් කැඩුවත් කමක් නෑ මිනිස්සු අද රටේ ඉන්නේ ගොඩක් පීඩනයෙන් මේ වගේ තැනකට ආවම තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. ලස්සනතැනක්
2026-10-18 11:33:28
2
shama4092
ශා :
ඒකත් ඉවරයි එහෙනම්.රැකපල්ලා.
2026-10-18 09:58:23
5
19761984arsh
arsh adnan :
Beauty full place
2026-10-18 13:30:51
0
rafizham.official
Rafi zham :
මේක මගේ ගමේ. අපි පොඩි කාලේ සෙල්ලම් කරන්න, විනෝද වෙන්න එහෙට ගියා. මට ජීවිතේට ඒ තැන කවදාවත් අමතක වෙන්නේ නැහැ.❤️
2026-10-18 15:29:19
0
indikairoshan22
indikairoshan22 :
තාත්තගේ ගෙවල් වලට යන පාරේ තියෙන්නේ.හරිම ලස්සන තැනක්
2026-10-18 12:34:18
4
r_e_d_a_____
右提灯 🇯🇵 J. Dias :
Iyeth giya
2026-10-18 11:48:27
2
hirusha688
Hishaa :
hamdhma yna than😂
2026-10-18 12:55:18
1
userseya04
user s seya :
weta Kadala dann tiyene
2026-10-18 07:42:14
2
user6322498876190
Ino :
ape gamat laga thank ❤️
2026-10-18 14:58:27
1
lawa.b
Lawan :
හම්බයෙක්ට විකුණලා ඇති ආණ්ඩුවේ උන් 🤬
2026-10-18 09:15:54
5
indikairoshan22
indikairoshan22 :
ගල්හින්නේ 100% මුස්ලිම් ඉන්නේ.
2026-10-18 12:34:48
2
mmmmmm..hh5
💜💚💙h. m. anoma🌹🌹🌹❤️❤️ :
oyawata kadala visikaranna
2026-10-18 09:27:12
1
priyanganijayakod4
Priyangani Jayakodi :
2026-10-18 16:42:25
1
user48472418207550
chathuranga :
👍
2026-10-18 08:48:30
2
shiran.hettiarach
Shiran Hettiarachchi :
😳😳😳
2026-10-18 10:17:22
1
samantha_bandara83
Samaa 💖🦚 :
😳😳😳😳
2026-10-18 08:30:33
1
chinthaka1991
Chinthaka Kulathunga :
😡😡😡😡😡😡😡😡💪
2026-10-18 08:20:36
0
olithabandara3
olitha bandara :
🥰🥰🥰
2026-10-18 12:18:26
0
eresah1
NWS,,Wasana :
🥰🥰🥰
2026-10-18 18:45:18
0
edwardperrett6
Dilipa :
💐💐💐
2026-10-18 12:43:43
0
user223605281080
user223605281080 :
😂😂😂
2026-10-18 16:17:31
1
dananjana99
Dananjana75$ :
🔥🔥🔥
2026-10-18 14:46:56
1
ichchu_boi_93_
💥<{ICHCHU}>😎 :
💕💕💕
2026-10-18 19:30:12
0
To see more videos from user @aspkpathum, please go to the Tikwm homepage.

Other Videos


About