@swarnavahinisl: වැඩ මත්තෙම ඉන්න අම්මා 😖 #welikadadhahi #swarnavahini #swarnavahinidrama #whattowatch #tiktoktainment

Swarnavahini
Swarnavahini
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 14:30:00 GMT
500352
26027
84
337

Music

Download

Comments

nisalasahan79
✮⃝🇱🇰𝐍𝐈🫀𝐒🅰️𝐋𝐀✮⃝🇦🇪 :
ගෙදරටත් ඔසරිය ඇදල ඉන්න කියලද කියන්නෙ දැන් 😂
2026-10-18 14:58:30
456
dilz_chandi
chandi :
ha ja 2 වෙනියා seen ekata enakota geni mona දේ කරත් වැරදියි
2026-10-21 04:11:47
0
shyam.silva98
Sheron Raveedha Shyam :
මේ විදිහටනම් ගයාන් ලස්සනයි
2026-10-20 08:41:54
0
nisalakas
Nisala Akash 🇨🇵 :
මගෙ නෝනත් නම් වැඩ කරනව.බබාලගෙ වැඩයි මගෙ වැඩයි ඔක්කොම.ජොබ් එකකුත් කරනව.ඔහොම නම් නෑ.ලංකාවෙ ඉද්දිත් නෑ දැනුත් නෑ.මේව නම් ඇත්ත.මේ විදියට දැක්කම එපා වෙනව මිනිස්සුන්ට
2026-10-19 16:37:27
40
chaninisha95
🎀✮⃝ꋬꂵꋬ🦋 :
අම්මා කියන චරිතෙ නාන්න ගියත් ගෙදර එකෙකුට මොනවා හරි ඕන නම් නාන ගමන් හරි ඇවිත් ඒක කරලා දීලා යනවා. ඒ තමා අම්මා
2026-10-19 13:12:34
227
shamali.ramya8
ශ්‍යමලි මදු 🔥🤟🏾🤟🏾🔥✌🏾🔥 :
පුදුම කාතා බන් මෙවා
2026-10-18 17:22:59
75
ashi_0_44
Ashi 4:4 🧿💫 :
මිනිස්සුන්ට ගෑනු එපා වෙන එක දෙයක් තමා ඉතින් ඕක.පිට ගෑනු හොයන් ගියාම තමා මතක් වෙන්නෙ කසාද ගෑනිට මිනිහව 🙂💔
2026-10-20 13:11:31
14
vindya741
🧚vindi 🧚 :
පාරට ගියා වගේනේ කතාව......
2026-10-18 17:43:22
58
shirmila.levandeni
shirmila levandeniya🇱🇰 :
කතා නැතුව නියම උත්තරෙ හස්බන්ට දුන්නෙ 😁😁😁🤣 සපත් දෙක ගකවපු තැන ශර්ට් එක පුටුව උඩ🙈
2026-10-20 11:57:15
16
anushasandamali35
🌳Asu🌳 :
කනට ගැහුව වගේ 😂
2026-10-19 10:08:33
32
uddi066
uddi :
සාමන්ය දෙවල් දැන් ටෙලි කතා වෙලා මිනිසුන්ගෙ මානසිකත්වය කොතරමි පහත්ද ?
2026-10-19 15:53:27
9
anaessha
Anaessa :
broken angel🤣🤣🤣🤣
2026-10-18 16:29:11
11
imyehansa
𝒀𝒆𝒉𝒂𝒏𝒔𝒂🇱🇰 :
Me wge pirimi attam athi neh 🥹
2026-10-19 17:58:17
16
hello.mobile664
Eno salman :
Sinhala pawl jeevithe
2026-10-19 15:27:17
0
nisandiwakara75
DÎWÃKÅRÂ :
Real story bosa[Snicker][Big LOL]
2026-10-18 17:41:36
5
garliyana
Garliyana :
අම්මා වැඩ කරන්කොට අනේ වැඩ මතක් වෙන වෙලාවට මෙහෙම එනවා ඒ වැඩේ කරලා යවන්න ඉදලා හිටලා හරී ගෙදරක මෙහෙම වෙනවා
2026-10-20 10:32:32
0
nilmine61
Nimmi :
Lassanai acting 👍👍👍super
2026-10-19 10:16:33
0
nothernggyk
NorthenGG Yk :
Mage gedr wagemi 💔🙂
2026-10-19 08:55:43
1
swetha.mihirangi
Swetha Mihirangi :
හැමදේකම අඩුවක් නොදැක හරි දේ විතරක් ගත්තනම් ජීවිතේට ගන්න හොඳ පණිවිඩයක් දෙනව විශේෂයෙන්ම තරුණ පරම්පරාවට මේ telidrama එක.. හැමෝගෙම choice එක වගේ නෑ තමන්ගෙ partner ගෙ කැමති අකමැති දේ දැනගෙන තේරුම් අරන් ජීවත් වෙද්දි ප්‍රශ්න අඩුයි .. තමන්ගෙම ගෙදර උනත් භාගෙට ඇඳගෙන නිතර ඉන්නෙ නැතුව ලස්සනට පිලිවෙලකට තමන්ගෙ ගැළපෙන ෆැශන් එක කරා කියල කවුරුත් විවේචනය කරන්නෙ නැහැනෙ ..ගෑනු උනාම විශේෂයෙන් උදේම වැඩ ඉවර කරල පිලිවෙලකට ගෙදරක ඉද්දි සිරියාවන්තයි ..නොකිව්වට පිරිමි ඒවට කැමතියි ...ඔහොම අවස්තා ජීවිතේට එනව අහම්බෙන් හරි මොකද අපි කවුරුත් මිනිස්සුනෙ busy time එනව දරුවන්ගෙ වැඩ husband ගෙ වැඩ එක්ක wash දාන්නවත් time නැති..ඒත් අපිම තමයි ඒ වගේ දේවල් උනත් අඩු කරගන්න ඕන පුලුවන් තරම් උදෙන්ම වැඩ ඉවරවෙලා පිළිවෙලට ඉන්න බැරි නෑ උනන්දුව උවමනාව තියනවනම් ..❤️👌
2026-10-19 14:32:05
10
nom13271
💞 අනු 💞 :
තමන්ගේ ගෙදර නේ
2026-10-18 23:38:24
13
___.sandu.___96
S 🤍 :
අපිත් හැබැයි වැඩ කරනවා ගෙවල් වල😂
2026-10-19 08:44:43
8
passingcloud2025
lolitta :
dress eka 😳
2026-10-18 14:53:47
7
pasindudilanka
Pasindu Perera :
මේ දුවගේ ඇත්ත අම්මත් නිළියක් නේද.. ඒ වගේ එක්කෙනක් හිටියා වගේ මතකයි 😳 මම වැරදි වෙන්නත් පුළුවන්
2026-10-19 05:56:59
4
a.s.k0160
a s.k :
dress
2026-10-19 06:58:08
0
wasu2150
wasu🥰🌹 :
naanna gihin mathkwela awit tiyenne..
2026-10-19 06:47:15
1
To see more videos from user @swarnavahinisl, please go to the Tikwm homepage.

Other Videos


About