@piyathnikeshala: කාවන්තිස්ස වෙනුවෙන්

Piyath Nikeshala
Piyath Nikeshala
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 07:13:40 GMT
152819
17011
345
635

Music

Download

Comments

sujeewa.lakmal94
Geto🖤🇱🇰 :
අනේ සර් ඔක අතරින්න එපා 🥺පිං සිද්ද වෙනවා
2026-10-18 07:48:17
674
mr.chamu4
🖇️ Chamu | චමු | சமு | 🌬 :
කොම ද පොරගේ කතාව ආහ් පට්ට සුපිරි ඩයල් එකක් ආහ්
2026-10-18 08:05:56
452
tanifd
kiyara ✨️🧚‍♀️✨️ :
ඇත්දල දෙක කාගේ ගෙදරටයයිද දන්නෑ.පවු සතා 🙏❤️
2026-10-18 10:01:21
0
shalitha_s_thilakarathna
shalitha_s_thilakarathna💙🌿💛 :
මොනා උනත් සජිත් ලොක්කා ගේම අත අරින පාටක් නෑ..නියමයි🥰
2026-10-18 09:59:16
0
dumidu012
Dasun.1 :
ආදරෙයි සහෝදරයා දිගටම Fight කරමු අපි❤️
2026-10-18 07:46:50
215
ashan.devinda68
Ashan Devinda :
මම සජිත් මහත්තයාගේ දේශපාලනයට නම් කැමති නෑ..ඒත් මේ වැඩේදී මනුස්සයා ගොඩක් කැපවෙනවා දැක්කා..ඒකට නම් හදවතින්ම respect කරනවා..❤️
2026-10-18 09:17:25
25
deejarosh
deejarosh :
Respect machn ❤️🫡
2026-10-18 09:57:01
0
sashi_ariyarathna2
Sashi Ariyarathna :
අනෙ මේකට හවුල් උනු ඔක්කොටම නීතියෙන් දඩුවම් ලැබෙන්නම ඕනි 🙂
2026-10-18 08:32:55
59
vindya1213
vindya1213 :
Meyath me sattu wikanan kagena business karana manussyane 🥲😂
2026-10-18 08:52:23
19
saha_nkawishka2008
_sahan_kawishka :
මම කියන්නේ මේක අත අරින්න හොඳ නෑ පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා මේකට විධිමත් ක්‍රියාමාර්ගයන් ගන්න ඕනේ,තවදුරටත් මේක දේශපාලනීකරණය කරන්නේ නැතුව.
2026-10-18 08:09:53
58
vishuuuu16
𝙑𝙞𝙨𝙝𝙪𝙪🐻ᥫ᭡ :
කාවන්තිස්සට සාදාරනයක් ඉශ්ට කරන්න..🙏🙏🙏😔
2026-10-18 08:31:22
39
suwa058
Suwii 🦋🤍 :
ඔක්කොම හිරේ දාන්න ඕනේ ආය ඔය වගේ දෙයක් කරද්දී ලක්ෂ වාරයක් හිතෙන්න.
2026-10-18 08:03:53
86
ruwanierandika4
ruwanierandika4 :
ජයම වේවා කාවන්තිස්ස වෙනුවෙන් මුලු රටක්ම 🙏
2026-10-18 08:11:02
49
_wolfy_y
𝐘𝐮𝐦𝐢 𝐏𝐞𝐫𝐞𝐫𝐚🫧 :
අහිංසක සතුන් වෙනුවෙන් දිගටම කතා කල යුතුයි.අතාරින්න හොද නැහැ මේ case eka
2026-10-18 08:35:04
50
harshadissanayake42
Black panther💙🈲.." :
අන්න ඕකයි වෙන්න ඕනි🥺❤️
2026-10-18 07:50:20
72
iresha_kule
iresha_kule :
ලාල් කාන්තට නඩු දාන්නෙ ණැත්තෙ ඇයි පරිසර වේදීන්.. ඇයි සජිත්ලා පාර්ලිමේන්තුවේදි කතා නොකරන්නෙ
2026-10-18 09:30:05
5
user366799712490
user366799712490 :
RESPECT SAJIT
2026-10-18 07:42:37
46
charukabandara97
charukaBandara97 :
මොන කාරනේදී සජිත් මහතා සමග මා එකඟ නොවුවද මේ කාරනේදේ ඔහු සටන් කරනවානම් කාවන්තිස්ස වෙනුවෙන් ඒ සටනට එකෙම්ම මම ඉන්නවා 💪
2026-10-18 09:30:59
8
anuja.munasingha
Anuja Munasingha :
අතාරින්න එපා
2026-10-18 07:49:58
25
samudranugapitiy4
Samudra🇸🇬🇸🇬🇸🇬 :
Kalakannni thuppahi anduwa
2026-10-18 07:40:49
49
harshapriyankara97
@h a r s h a 97# :
අත අරින්න එපා එකෙක් වත්,නීතිය හැම එලාටම
2026-10-18 08:29:00
20
kasunnubia
Kasun Nubia :
respect ashan brother
2026-10-18 08:00:56
59
randuni7
🥑🫒🍓රන්දුණී🌺💐💐🫐🥝🖇🍁 :
සතියන් අමතක වෙයි අයියේ අතාරින්න හොද නැ මේ කිවෙනි කෙනාද මෙහම හේතුවක් නැතිව නැතිවෙච්ච මැරිලා හොදටඉදපු අය මෙහම එකපාරටම නැති වෙන්න කොහමද වනජීවී එක එවුන් සම්බන්ධයෙන් වගකියන්න ඔනේ මේවාට වනිජිව් එකන්ම මේ ඇතුන් පරිස්සම් කරන්ඩ වෙලායි තියන්න අතාරින්න හොද නැ
2026-10-18 08:02:49
53
aifonsekafonsekagmail.c2
mind for rixing :
සජිත් සර් මමත් මුලු සතුන්ටම අාදරය කෙනෙක්..කාවන්තිස්ස වෙනුවන් සහ මුලු සියලුම අසරන සතුන් වෙනුවෙන් සාදාරනය ඉටු කලොත් දවසක ඔබත් රජවෙයි නිසැකවම
2026-10-18 09:07:13
9
hashan_wanasinghe
hashan_wanasinghe :
මටනම් ඕවා අදාලම නෑ 😪💔
2026-10-18 08:59:36
12
To see more videos from user @piyathnikeshala, please go to the Tikwm homepage.

Other Videos


About