@vyhangkhong: #mocdantuongsieudinh #mocdantuongchiuluc

Vy hàng không
Vy hàng không
Open In TikTok:
Region: VN
Sunday 18 October 2026 07:13:54 GMT
2757
3
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @vyhangkhong, please go to the Tikwm homepage.

Other Videos

ජීවිතේ එක තැනකදි මනුස්සයෙක්ට තේරුම් යනවා… 🥀 සතුටින් ඉන්න හැම මොහොතක්ම, දරාගන්න බැරි දුකකට කලින් ලැබෙන නිහඬ විරාමයක් විතරයි කියලා…! 🙂 එදා ඉඳන් හිනාවක් එද්දිත් හිත අහනවා, “මේ සතුට වෙනුවෙන් මට ඊළඟට ගෙවන්න වෙන වන්දිය මොකක් වෙයිද?” කියලා…! 🖤 ඉස්සර සතුටක් ලැබුණාම ඒක විඳපු මම, දැන් සතුටක් ලැබුණාමත් ඒක නැතිවෙන දවස ගැන හිතලා කලින්ම දුක් වෙන්න පුරුදු වෙලා…! 🙂‍↕️🥀 මොන තරම් විකාරයක්ද මේ ජීවිතේ…! දුකෙන් බේරෙන්න සතුට හොයනවා, සතුට ලැබුණාම ඒක නැතිවෙයි කියලා බය වෙනවා, අන්තිමට සතුටත් නැතුව දුකත් එක්ක තමන්ගෙම හිත ඇතුළෙ යුද්ධයක් කරනවා…! 🥀🖤 සමහරවිට මම ජීවිතේට වෛර කරනවා නෙවෙයි… මට ලැබෙන සතුටක්වත් බයක් නැතුව විඳින්න බැරි තරමට ජීවිතේ මාව වෙනස් කරලා…! 🙂🖤 #2005_official #foryou #sinhalastatusvideo #alonestatus #onemillionaudition

About