@love.life44373: 💚 ලංකාවෙ උසම අලි. නැදුන්ගමුවේ ඇතා උස අඩි 10 යි අගල් 5 යි. ඉන්දිරාජා උස අඩි 10 යි අගල් 2 යි. කතරගම වාසනා උස අඩි 10 යි අගල් 2 යි.... ඔන්න ඉතින් මේ කාවන්තිස්ස හස්තිරාජයා උස අඩි 12 කටත් වැඩියි... දන්නවද ඉස්සර රජවරු මංගල හස්තින් තෝරන්නෙ සද්දන්ත කුලේ ඇත්තුන්ගෙන්. සද්දන්ත කුලේ ඇතෙක් වෙන්න ඇතාගේ ස්තාන හතක් පොලොවෙ ස්පර්ශ වෙන්න ඕන. ඒ පාද 4 එක්ක හොඩවැල,වලිගය සහ ඇතාගේ පුරුශ ලිංගය. අනික මංගල හස්තින් ඇවිදින්නෙ එක්තරා ලතාවකට.පැද්දි පැද්දි හිස කෙලින් තබාගෙන. ඔන්න ඉතින් අපි ලංකාවෙ හැමෝම ආදරය කල සද්ධන්ත කුලේ ඇත් රජු කාවන්තිස්සට නම් මේ ලක්ශන ඔක්කොම තිබ්බා. වණ අලියෙක් උනාට හීලෑකමින් පන්සලේ ධාතු කරඩුව වම්මනවා වගේ හීලැයි. ඒකනේ කාවන්තිස්ස ඉතින් ගල්ගමුවෙ පාර පනිනකොට මේ කැලේ ඉදන් අනිත් කැලේට පාර පන්න්න ඇතාට වාහන නවත්තන කොල්ලට සැලුට් එහෙකුත් දාගෙන යන්නෙ. ඒ වගේම ලෝකයෙ සංචාරකයන් අතරත් මේ ඇත් රජු හරිම ප්‍රසිද්දයි.ඔය ගල්ගමුවෙ පාර පනින එක බලන්නම ටුවරිස්ට්ලා ඇවිත් පොටෝ ශූට් කරලා ඒවා යූ ටියුබ් හිටන් දානවා. ආයිත් අපේ ජිවිත කාලේට මෙහෙම හස්ති රාජයෙක් දකින්න නොලැබේවි. No more salute again By : Kawanthissa සුභ ගමන් කාවන්තිස්ස..... 🥺🙏 #කාවන්තිස්ස #srilanka #elephant #kawanthissaelephant #trendingvideo

සදහම් සුවඳ 🪷✨️☸️✨️🪷
සදහම් සුවඳ 🪷✨️☸️✨️🪷
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 08:31:57 GMT
99881
11463
317
268

Music

Download

Comments

mahesha.mahesha17
අචින්ති තම්පි භවතී :
පවු අප්පෝ බලන්නකෝ අමාරුවෙන් යන්නේ.
2026-10-18 19:48:41
3
nimalkurugala
nimal :
මට ඔය මේනියා හම්බ උනා නම් උයන් කනවා
2026-10-18 20:00:07
1
user9775985433262
s.a.m samarasinha :
අමා මහා නිවන් සුව ලැබේවා කාවන්තිස්ස🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
2026-10-18 18:29:17
1
sureni012345678910
🦋pabalu 🇰🇼 pabalu🦋 :
නිවන් සුව කාවන්න තිස්ස රජුනේ 🙏🙏🙏
2026-10-18 15:23:42
1
uresha269
💝uresa🤫 :
කාවන්තිස්ස සමාවෙන්න🥰
2026-10-18 09:50:52
4
pinthu...1..0..0..0.r..r
[☆PINIDU♧SASMITHA☆ ] :
@[☆PINIDU♧SASMITHA☆ ]:හරි ඇතා මැරුනා කියමුඛෝ ඒක වෙලා ඉවරයි ඒයා ව මිහිදන් කරපු විදිහ ඇත්තටම මේ අපේ ලංකාවද ... කෝ සදාචාරාත්මක බව 😣🥺
2026-10-18 18:18:25
2
misbah789m
⃝᭄ 🔐Rush ౨ৎ🇸🇦❤️ :
මේවා දකින්න තරම් අපි මෙච්චර පවුකාරයිද🥹🥹.නිවන් සුව කාවන්තිස්ස ඇත් රජුනි🙏🙏🙏
2026-10-18 13:11:56
27
dilanka.chathuran1
Dilanka chathuranga :
අමා මහ නිවන් සුව ලබෙවා ඇත් රජුනි 😥😥😥
2026-10-18 09:54:50
21
ganga.kariyawasam3
Ganga kariyawasam :
🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹
2026-10-18 17:02:35
1
ajanta.kumari
Ajanta Kumari :
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
2026-10-18 13:39:57
1
neel.hg
GH Neel :
wedi dawasak ne sobahadarmen naduhanna putha
2026-10-18 16:52:05
1
chanaka.liyana.ar
Chanaka Liyana Arachchi Liyan :
Kamri wadak kare
2026-10-18 18:55:33
1
roshani5068862543195
🌹Roshni 🌹S🌹W💓🇱🇰 👍 :
2026-10-18 13:59:42
1
dinuofficial142
⚧️➡️Saku 💎 🧚💕 :
2026-10-18 13:07:23
1
user1798615914949
🇰🇼කුවේට් අහස යට🇰🇼 :
2026-10-18 13:37:13
1
mahesh.sandaruwan946
Mahesh Sandaruwan :
😔
2026-10-18 13:59:13
1
shani19456
💞💞 sahani💞💞💫💫💫 :
2026-10-18 13:30:20
1
hj.hj075
Hj Hj :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-18 13:01:26
1
.t.m4241
අම්මා සදකි මම එ ලොව හිරු ය 🌹 :
නිවන් සුව😭😭😭😭🙏
2026-10-18 17:05:23
1
heshzzzzuuu2
🙈🫶...Heshzzw...🫶🙈 :
නිවන් දකිත්වා
2026-10-18 16:02:14
1
ropika.dulani1
🌹💖💞Sara🌹💖💞 :
🙏🙏
2026-10-18 12:43:35
1
champika2026
Champika :
2026-10-18 12:40:27
1
renukamalkanthi016
ranuka malli kani :
niwan suwalabawa 🙏🙏🙏😭😭❤️
2026-10-18 15:12:47
1
To see more videos from user @love.life44373, please go to the Tikwm homepage.

Other Videos


About