@riswarhasan: sea cargo දැන් යනවා දාන්නේ කොහොමද සියලුම විස්තර #tiktok #foryou #srilanka #kuwait #riswarhasan

Riswar Hasan
Riswar Hasan
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 08:43:46 GMT
68860
2655
384
1843

Music

Download

Comments

user5997556023865
user5997556023865 :
ඔයා කියපු no එකට තමයි දැම්මේ පෙබරවාරි වල දැම්මේ තවම ගිහින් නෑ ට්‍රයිකෝ තමයි දැම්මේ .😏
2026-10-18 15:53:12
4
nirosha.priyangani8
Nirosha priyangani 🇱🇰🇰🇼 :
trico හොදයි මගේ කිසිම බඩුවක් අඩු නැ
2026-10-19 05:41:34
0
sasi.boy846
හංසි හංසි :
ලක්සිරිසේවා කාගෝ එකහොදම හොදයි .මගේ බඩුපෙට්ටිය රිටන් කරගෙන නරක්වුන දේවල් අයින් කරගෙන එවලේම අරන් ගියා .
2026-10-18 09:48:44
2
nilanthika.priyad
♥️♥️Nilu♥️♥️♥️ :
මාත් දැම්ම යසස කාගෝ එකෙන් 5මාසේ දැම්මේ තාම ගිහින් නැ කෝල් ගත්තම පොන් අන්සර් කරන්නේ නැ
2026-10-18 18:25:37
1
kumu2797
❣️🌹🌷Methu🌷🌹❣️🇱🇰🇰🇼 :
මල්ලි මාත් බඩු දැම්මේ පෙබරවාරි 23 තාම ගිහින් නෑ යසස කාගෝ ඒකේන් දැම්මේ
2026-10-18 16:07:25
1
chandi.chandi084
Chandi Chandi :
දැන් මේ පෙබරවාරි 18 යසසින් දැම්මේතවම ආවේ නෑ
2026-10-18 10:52:05
2
jivithedukak3
damayanthi :
මල්ලි සිංහ කාගෝ ලයන් කාගෝ දෙකම එකද සිංහ කාගෝ එකට කතා කලාම එයාල ආවා ඒත් මේ පාර නිල්පාට බිලක් දුන්නේ ලයන් එක්ස්ප්‍රස් කාගෝ කියලා කලින් මම දෙපාරක් දැම්මා සිංහ කාගෝ රතුපාට බෙලක් දුන්නේ දැන් නිල්පාට බිලක් ඒ දෙකම එකයිද
2026-10-18 12:09:02
0
kenuri.kenuri
Kenuri Kenuri :
දැනුවත් කරාට බොහොම ස්තුතියි 🙏 මාලියා ටුයිකෝ ඵකේ ඔෆිස් එක තියෙන තැන ලිපිනය දාන්න 🙏
2026-10-18 11:42:25
0
nishadi3555
Nishadi :
aiye mama demme sinha kago eken eth thama ne demme jui
2026-10-18 10:24:29
1
user18345129586966
සද තනිවෙලා :
මගේ පෙට්ටිය මාර්තු 6 දැම්මේ තාම ගිහින් නැ යසස එකෙන් දැම්මේ
2026-10-19 10:29:54
0
naddika4
napuru dony :
MN damma siha crago Damme 5 weni mase 25 thama ghin na
2026-10-18 10:31:08
1
priyadarshanianom
Anoma💞napuri💞 :
යසස Kago man demme තාම ne
2026-10-18 13:29:23
0
malar1493
malar :
oman 🇴🇲 number eka dentako sir please
2026-10-18 13:02:04
1
mchithrakala4
M.chethra :
original cargo monawada please Mata kiyanna puluwanda..
2026-10-18 14:04:54
2
inoka.damayanthi42
apurwa :
yasasa cargo eke office nambar eka denna plz
2026-10-18 10:29:31
0
user8119836125295
user8119836125295 :
malli hoda cargo eakka namabaryak awannako
2026-11-04 13:38:05
0
nthmee3
nthmee :
sinha cargo aka no danna puluwanda
2026-10-22 09:52:53
0
ajantha511
ajantha :
❤️❤️❤️
2026-10-19 06:34:14
1
user664689102
Madhu Rajini :
බෝම්බ පෙට්ටි දෙකක් තියෙනවා කීයක් යයිද දාන්න..කුරුණෑගල බ්‍රාන්ච්කිලෝ 6 ක් බර ඇති..ඉක්මනින් යයිද [Innocent]
2026-10-19 05:24:13
0
shani.p.h.d
乂❤S̷H̷A̷N̷I̷ H̷.D̷ .P̷E̷R̷E̷RA :
යසස ෆැල්කන් දැමීම මම
2026-10-18 13:03:56
0
saman.kumari5
🇱🇰 N.s. kumari 🇰🇼 :
මල්ලි ඔයා කියපු ව්දියටම මං ඔර්ජිනල් කාගෝ එකේන් මගේ බඩු පෙට්ට්‍ ය දැම්මා මට මාස දෙකෙන් ලැබුනා හැමෝම මේ කාගෝ එකේන් බඩු දාන්න ව්ස්වාසනියයි. ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍
2026-10-18 20:12:05
1
saman.kumari5
🇱🇰 N.s. kumari 🇰🇼 :
කවුරුත් බය වෙන්න එපා මං මේ කාගෝ දෙකේන්ම බඩු දැම්මා මට ඉක්මනින්ම බඩු ලැබුනා .සිංහ කාගෝ , සිල් එක තියෙන ඔර්ජිනල් කාගෝ එක මේ කාගෝ 💕 ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
2026-10-18 20:22:03
1
madhushi.madhu87
🇱🇰 මධූ ❤ R ❤🇰🇼 💕💕💕 :
මම සිංහ කාගෝ එකෙන් දාලා මාස එක හමාරයි..තාම බඩු කුවෙට් වලලු..කවදා ලැබෙයිද හිතාගන්න බෑ..
2026-10-18 16:21:03
1
cooraychaminda588
ට්‍රයිකෝ ඔරිජිනල් කාගෝ කුවේට් :
2026-10-18 10:11:25
1
anulakumarir
❣❣H.M ANU KUMARI ANU :
මගේ බඩුපෙට්ට්ය ලංකාවට ගියා ගෙදරට ගිහින් දුන්නා 2026/2/7 දෙම්මේ super line cargo aken
2026-10-18 10:32:09
1
To see more videos from user @riswarhasan, please go to the Tikwm homepage.

Other Videos


About