@ashleyibrahim01:

Ashley
Ashley
Open In TikTok:
Region: PH
Sunday 18 October 2026 09:40:16 GMT
78
5
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @ashleyibrahim01, please go to the Tikwm homepage.

Other Videos

සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ අපිට ආදරේ කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න. ඒත් ඒ අය අපි ළඟ ඉන්න කාලේ ඒ ආදරේ වටිනාකම තේරුම් ගන්න අපිට බැරි වෙනවා. එයාලා ඉන්නකම් එයාලගේ ආදරේ සාමාන්‍ය දෙයක් වගේ දැනුණට, දවසක ඒ ආදරේ නැති වුණාම තමයි ඒ පුංචි දේවල්වල පවා කොච්චර වටිනාකමක් තිබුණද කියලා තේරෙන්නේ. 🥀 ඉතින් දැන් ඉතිරි වෙලා තියෙන්නේ ලස්සන මතක ටිකකුයි, කියාගන්න බැරි වුණු වචන ටිකකුයි, ආපහු හදාගන්න බැරි වුණු සමහර දේවල් ගැන නිහඬ පසුතැවීමකුයි විතරයි. සමහරවිට එයා අදත් සතුටින් ඇති. ඒත් එයාට ලැබෙන්න තිබුණු ආදරේ හරියට දෙන්න බැරි වුණු එක ගැන හිත රිදෙන දවස් තවමත් තියෙනවා. ආදරේ කරන කෙනෙක්ව නැති කරගත්තට පස්සේ එයාගේ වටිනාකම තේරුම් ගන්නවාට වඩා, එයා ළඟ ඉන්න කාලේ ඒ වටිනාකම තේරුම් ගත්තා නම් කොච්චර ලස්සනද… 🤍🥀 #boysoverflowers #fypシ゚viral #viralvideo #viral #fyp

About