@sadaruwan8714: අපි මේ ලෝකයේ විවිධ දේවල් නැති වුණාම, දුක් වෙනවා... ආදරය කරන අය අහිමි වුණාම අඬනවා... රජවරු වගේ ඉඳලා හිඟන්නු වුණාම දුක් වෙනවා... ඒත් බුදු දහමට අනුව මේ ලෝකයේ තියෙන හැම දුකකටම වඩා ලොකුම, භයානකම දුක තමයි මේ නිමාවක් නොපෙනෙන සංසාර ගමන! මේ සසරෙන් එතෙර වීම හැර වෙන සැබෑ පිහිටක් කොහෙන්ද? Buddhism #DhammaDesana #LifeQuotes #Niwana #Buddhagaya #SriLankaTikTok

sadaruwan
sadaruwan
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 10:38:00 GMT
221
15
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sadaruwan8714, please go to the Tikwm homepage.

Other Videos


About