@bimekujslzn: කාලකණ්ණි බලධාරින්ට මේ ඇත්‍ රජාට අවසාන ගෞරවයවත් කරන්න බැරිතරම් දේශත්ද්‍රෝහී කාලකණ්ණි උනා...සාප වෙනවා#trending #fypシ゚viralシ #viralvideo #Kawanthissa #goviral

ST
ST
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 11:57:00 GMT
178754
14539
312
1430

Music

Download

Comments

chuty_baba03
🫀~° 07.24🦋🌚 :
දෙයියනෙ මොකද්ද මෙ කරන තිරිසන් වැඩේ😭 අයියෝ මැරිලවත් නිදහසේ යන්න දෙන්නෙ නැද්ද දෙවියනෙ දල නැතුව ඉපදුනානම් එකක් පුතේ ඔයාහ්😞😭
2026-10-21 05:41:23
132
thashmika_rathnayake
Thashmika rathnayake :
අඩො මැරුන සතාට ඔහම කරන්න හොද නෑ මැරිලත් ඒ දේහයට gawurawa karanna ona 😭 වෙඩි තියපු වෙලෙ ප්‍රතිකාර කරන්න තිබ්බ එක දැන් මැරුනාම නිදහසෙ ඉන්න දෙන්නෙ නැ 😭
2026-10-21 08:30:25
34
jinuli.jananga
Jinu 🎀🥰❤️ :
මොනා උනත් බෙල්ල කපලා ගෙනියන එක මහා එපා කරපු වැඩක්💔 එ සතාට මැරිලවත් නිදහාසෙ ඉන්න දෙන්නෙ නැනෙ 😔💔
2026-10-21 08:57:53
20
she..nny
Shenny🦋 :
අයියෝ… කලකිරෙනව මේ තරම් පව් කරන්න එපා බොලව්….මේව බලන්න බැ අපිට.
2026-10-21 09:55:03
2
ositha.dilmith
X shadow 💗😈 :
එ වුණාට බෙල්ල කපලා ගෙනියන එක හරි වැරදි මොකද එ සතාට මැරිලත් නිදහසේ ඉන්න ඕනි 🥺🤍
2026-10-19 01:28:29
341
sahasri97
💫 K.KASUNI 💫 :
සොබාව ධර්මය බලාගෙන ඉන්නේ යුක්තිය ඉෂ්ට වෙයි වැඩි කාලයක් යන එකක් නැති වෙයි දැන් නම් ලංකාවෙ ඉන්න පාලකයන් ව අප්පිරීයයි කිසිම ගෞරවයක් නැ මේ ඇත් රජු ට කාවන්තිස්ස කියන ඇත් රජු ආපහු දකින්න ලැබෙන්නේ නැ මනුස්සකමක් තිබුණා නම් සංරක්ෂණේ කරන්න තිබුණා ඒ ඇත් රජු 😥😥 සිංහ ලේ තියන මිනිස්සු එකතු වෙමු මේ අසාධාරනෙට
2026-10-21 08:08:49
12
shadeebyprabha
" Sha_Dee " :
සංරක්ෂණය කලයුතු රජෙක්. කලකිරෙනව මේව දැක්ක ම
2026-10-21 09:46:22
7
sunethnilan
සුදු බෝලේ 💝 :
එයාගේ බෙල්ල කැපුවේ ඇයි.අන්තිම මොහොතේ ගවුරව කරන්න ඔනි නැදුන්ගමුවේ රාජට වගේ පව් අහිංසක යා 💔💔💔💔💔
2026-10-21 07:40:18
11
shey.012
.Barista_Shey :
අනේ දෙයියනේ ඇග හිරි වැටිලා යනවා මෙහෙම දකිද්දිත් 😣🙏❤️‍🩹
2026-10-21 08:39:29
2
dulmini.imalsha
~චුටි දෝණි ~•°•°•°•°❤️... :
අනේ පපුව පිච්චිලා ගිය දෙයියනේ ආපහු මේ ලංකාවේ නම් ඉපදෙන්න එපා ❤️‍🩹 හිතක් පපුවක් නැද්ද අප්ප මුන්ට පවු අහිංසකයා මරා ගත්ත 😔❤️‍🩹😭
2026-10-21 09:52:36
1
ifa..mariyam
✝️IFA✝️ :
කාවන්තිස්ස ඇත් රජු කොච්චර වටිනවාද ඇයි මෙහෙම දෙයක් ඔහුට කරේ මේක දැක්කට පස්සේ අඩුවක් එක්ක අලි 🐘 කියන්නේ මම ආසම සතා මේ ඇතාට කරපු දේ දැක්කට පස්සේ සත්තුත් එපා වුණා. මොකද වෙන්නෙ නැදුන්ගමුවේ රාජා වගේ මෙයාවත් හැදුවනම් ........ නිවන් සුව ඇත් රජුනි.....🙏🙏
2026-10-21 09:06:40
3
nadishasandaruwan4
නදීශ සදරුවන් :
නිසි දඩුවම් සොබාදහම විසින් ලැබෙනවමයී.😭💦🙏🙏🙏🙏
2026-10-21 06:32:10
16
gimhan.chamoth
<< CHAMO >>😇 :
අනේ එයා පව් අනේ දළ ගන්න ඔනි නිසා මරා ගත්තාද දන්නෙ නැහැ අනෙ😭😭😭😭😭😭😭😭😭💔💔
2026-10-19 06:42:16
88
malindatharuka
malinda tharuka :
මටම ශොක් එකක් 🙏🙏🙏🙏😭😭😭
2026-10-21 05:03:34
2
whitegirl857
nalin chinthaka @@12 :
rajapakshala game
2026-10-19 08:32:10
35
poddi243
poddi🥰♥️😍 :
නිසි දඩුවම් සොබාදහම විසින් ලැබෙන්න ඕන🙏🙏🙏🙏
2026-10-20 02:56:28
26
nimsa_ra_
Nimsa Ra .>🇱🇰🇯🇵 :
Marilath inna na bn
2026-10-21 04:57:52
6
tian_xuning32
🌽 cutiee 🐟 :
අනේ දෙයියනේ ඇස් දෙකෙන් බලාගෙන කොහොමද මේ අසරණය කැපුවේ දෙයියනේ 🥺
2026-10-19 15:41:13
22
menike97
menike :
අපෙ එවුන්ට අපෙ සම්පත් වටින්නැ....🥺
2026-10-19 07:53:52
16
hashen__boy1
සං|𝓢𝓪𝓷|சான்🍒🥑 :
කවදවත් මෙරටට හරියන්නෑ මෙවගේ පව් වැඩ කරනවට 😢අලියව කැලි කැලි කපලා 💔😢
2026-10-19 14:11:08
11
oshada______
Oshada_🧋" :
2026-10-21 06:24:37
1
darshanakumara466
DARA🇪🇺🇷🇴✈️🇮🇱 :
Hari bang hari .. mokakkda prasne
2026-10-18 14:16:57
2
chuti8356
chuti💗 :
ඒ සතා ඉන්නකොට පරිස්සම් කරේ නෑ..දැන් ඒ සතාට මැරිලවත් ඉන්න දෙන්නේ නැති උන්නේ ඉන්නේ🥺🥺
2026-10-21 07:59:58
3
rudygost0
^•𝐑𝐔𝐃𝐘•^💀🩸 :
Wahi nathi hena wadinna ona💔
2026-10-19 11:29:23
4
.62959084415175
꧁༒☬ Danuva ☬༒꧂ :
උයාගෙන කන්න කියපියවු😭❤️‍🩹💔
2026-10-19 16:21:14
3
To see more videos from user @bimekujslzn, please go to the Tikwm homepage.

Other Videos


About