@rfkptrayu: Single era eaaaa

Cecil
Cecil
Open In TikTok:
Region: ID
Sunday 18 October 2026 12:00:46 GMT
5756
273
11
12

Music

Download

Comments

aulilfahmy
pami disini :
2026-10-18 17:20:00
0
pojaaaaa99
hendisaputra :
2026-10-18 16:54:33
0
88montana6
Montana :
2026-10-18 15:01:24
0
bg.lanjik
Bg.Lanjik :
🔥🔥🔥
2026-10-18 13:40:24
0
bukanontyonty
Sisilgemoy :
🥰🥰
2026-10-18 13:58:13
0
To see more videos from user @rfkptrayu, please go to the Tikwm homepage.

Other Videos

දවසක මාව මතක් වෙලා මං නැතුව පාළුවක් දැනුනොත් ආයෙත් මාව හොයාගෙන එන්න එපා ඒ වෙනුවට මගේ වටිනාකම ඔයාට අමතක කරපු ඒ අය ළඟටම යන්න මං වෙනුවෙන් ඔයා තෝරගත්ත ඒ අය එක්කම හිනාවෙන්න මගේ අවංකකමට වඩා ඔයා විශ්වාස කළේ එයාලගේ වචන ඉතින් දවසක මගේ නිහඩකම ඔයාව හුස්ම ගන්න බැරි තරමටම විඳවන්න පටන් ගත්තා ඒ නිහඬකම පුරවන්නත් එයාලා ඔයා ළඟ ඉන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා  මම නම් ඇත්තටම ආදරේ කරා ඔයාට ඕන හැම වෙලාවකදිම මං ඔයා ළඟට ආවා හැම ප්‍රශ්නයක්ම උඹ වෙනුවෙන් මං දරාගන්න උත්සාහ කළා ඇස් වලට කඳුළු බර වෙන්න නොදී මම මගේ උරහිසට ඔයාව බරක් කරගත්තා හදවත, කාලය, මගේ ආදරය,මගේ ඉවසීම ඒ හැමදේම ඔයා වෙනුවෙන් මම  දුන්නා හැබැයි අන්තිමේදි ඔයා එක තේරීමක් කලා ඒ තේරීම වැරදියි කියලා මං කියන්නේ නෑ ඔයා ඒ අයව තෝරගත්ත ඒ මොහොතේම ඔයාට මාව සදහටම නැති වුණා ඉතින් දවසක මාව මතක් වෙලා කඳුළු වැටුනත් දවසක මගේ වටිනාකම තේරුණත් දවසක මම හිටපු තැන හිස් වෙලා කියලා දැනුනත් ඒ වෙද්දි ඔයා ගොඩක් පරක්කුයි ඔයා නැති කරගත්තේ ඔයාගේ ජීවිතේ වැඩියෙන්ම ඔයාට ආදරේ කරපු කෙනෙක් විතරක් නෙවෙයි කිසිම දවසක ඔයාව අත්හැරලා නොගිය ඔයාව අවංකවම තෝරගෙන හිටපු කෙනෙක්

About