@senuthmendis1: අපි කාවන්තිස්සව නිර්මාණය කරා villa paddy view new project❤️#viral #viralvideo

Senut_h Mendis🗿⚡
Senut_h Mendis🗿⚡
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 12:13:03 GMT
274507
31416
750
173

Music

Download

Comments

amidi258
amidi258 :
🙏🙏🙏🙏🙏
2026-10-22 09:31:38
1
ravi_rajapaksha_
Ravi_Rajapaksha :
එ වගෙම තමා බෙල්ල එහම හරි විදියටම හදලා...
2026-10-23 10:05:33
1
sayulsanjeewa2005
🇱🇰🔥Sayul Sanjeewa🔥🇱🇰 :
එතන ඒ උසටම ඔය විදිහටම ජීවමාන විදිහට හදන්න. ඔය අපේ රටේ අභිමානය 🙏🙏🙏🥹🥹🥹
2026-10-22 13:22:55
2
user6511804367309
Sepalika :
මේ නිර්මාණය කරුවන් සියලුම දෙනාට තෙරුවන් සරණයි ....🐘🐘🐘❤️❤️❤️🙏🙏🙏
2026-10-22 03:06:58
5
user1428171393969
❹❹ㅤTɪɢᴇʀㅤ☯ :
සුපිරියක් හොදේ
2026-10-23 06:25:57
1
_minu121
minu :
අනේ හරිම ලස්සනයි ♥️🤍
2026-10-23 16:55:46
0
jilaosthar1
ජිලා :
ඔය පිලිමේ දෙන්න බෑද ගල්ගමුවේ...කාවන්තිස්ස පාර මාරු වෙන තැනින් තියන්න 😭💔
2026-10-20 15:49:55
423
ishuherath4
Ishu💞🧚💫 :
අනේ .මෙහෙම පිලිරුවක් ගලගමුවෙ මෙයාලා මාරු වෙන තැනත් තිබ්බා නම්
2026-10-19 05:34:37
453
culfee0
ᴀꜱɪᴛʜᴀ ꜱᴀɴᴅᴀʀᴜᴡᴀɴ :
ඉන්න කලෙ නැති දෙවල් නැති උනාම මොකටද🥲
2026-10-19 01:03:32
247
rabbita___boy
🚀🐰Rabbita___boy🐰🚀 :
එයාගෙ හරිම උසට ප්‍රතිමාවක් ඒ විදියටම හදන්න පුලුවන් නම් මමත් කියක් ම හරි මුදල්කින් හරි උදව් වෙනවා මට පුලුවන් විදියට 🥹
2026-10-20 14:25:28
157
nishadi248
Nishadi🦋🤍 :
මේ තැනට එකතු වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා 🥺🤍🐘
2026-10-20 15:11:22
50
ch4mi__official__2004
Chami ☁️ :
රජයේ මිනිසුන්ට නිකන්වත් හිතෙන්නේ නැති ඒවා
2026-10-20 11:32:45
55
__kinnaravi__
Kinnaravi :
Adi 11 eyavama heduvanam lassnata thiyei ගල්ගමුවෙන් තිබ්බම
2026-10-21 07:42:29
16
semidusudira0
S e M i y A !🗣️ :
🙂🥺🙏
2026-10-19 08:34:35
215
dinusha.priyangan55
🍒Dinu 🌹 :
ඒ මිනිස්සු කරපු දේ අගේ කරන්න.එයාලාට පුලුවන් විදිහටනේ ඒ🙏🙏
2026-10-19 10:53:15
81
td.shan
Tharindu Dilshan :
tik tok eke mn dakka පාර මාරු වෙන තැන පිලිමයක් හදන්න කතාවක් අපි try කරමු ලොවෙත් ❤️
2026-10-20 20:36:42
8
shamal0715
shamal :
ඕකත් ලස්සනයි ඒත් එයාගෙ උසටම ඒ තේජසට සමාන එයා ජීවමානව ඉන්නව වගේ එකක්නම් මරු😇 💪💪💪
2026-10-21 11:13:15
8
dhanushanka0
Dhanushanka 🇱🇰🇦🇺 :
Sorry, කැතයි හැබැයි...
2026-10-21 09:56:05
6
leyo934
LK KING PODI :
2026-10-20 22:20:28
8
sulakshanagalahitiya1212
සුලා🦋 ♥️🧿🔮✨️ :
සමහර මිනිස්සු ඔයාට එහම කලාට පුතේ.........ඔයාට ආදරෙයි අපි ගොඩක්......තිරිසන් උඹ නෙවෙ මැනිකෙ උඹට මේ අපරාදෙ කරපු එවුන් 🥺🙏
2026-10-20 18:44:55
7
udarsha.udakara
❀udarsha udakara :
අනේ හරිම ලස්සනයි..🥹❤️කාවන්තිස්ස ඇත් රජු වගේමයි..කාවන්තිස්ස කියන්නෙ මෙ මිහිපිටට පහල වුනු මහා රජෙක් 🥹🙏❤️
2026-10-20 17:06:34
6
user6934728625305
සුදු :
අපේ කාවන්තිස්ස අප්පච්චි ...පව් අප්පා.ඒ අඩුව පුරවන්න කාටවත් බෑ
2026-10-19 13:59:20
20
user755099618173
user755099618173 :
අනේ හොදයි පවු තාවත් තිස්ස නිවන් සුව ලැබේවා😭😭😭😭🙏🙏🙏🙏
2026-10-19 09:52:17
6
nilisha.nilisja
n.sudu doni :
anagatheta owathamai pennanna thiyenne
2026-10-18 22:12:32
5
user_mk8
🖤🖤🖤indu :
galgamuwe aya maruwenatena piliruwak hadanna aya iddi tibuna usa adi prmanayata aka godak watinawa sahodaraya👍❤️🥲🥲🥲
2026-10-19 12:42:54
6
To see more videos from user @senuthmendis1, please go to the Tikwm homepage.

Other Videos


About