@cookie_the_superstar: ඕන්නෝකයි ප්‍රශ්නෙ 🫣🐶 #doglover #dog #funnyvideos #iceage #srilankan_tik_tok🇱🇰

cookie_the_superstar
cookie_the_superstar
Open In TikTok:
Region: LK
Sunday 18 October 2026 12:32:21 GMT
29546
3376
80
200

Music

Download

Comments

_tharo_fdo
THARO :
අපෙත් ඉන්නෝ ඔහොම ඇවිල්ලා දැං පදිංචි වෙලා ඉන්න බලු තඩියෙක් 😂❤
2026-10-18 16:53:30
61
imandi.kaveesha
IMANDI :
අපේ එක්කෙනා වගේමයි 🥹
2026-10-18 17:38:07
59
sn_rash
Shane R :
අපෙත් ඉන්නවා.... හුගක් ආදරේ දැනෙන තැන එයාලා නතර වෙනවා.... 😥🙏
2026-10-19 15:48:24
1
user143356740
Rohan :
අන්න අරැ ගෙදර නවතිනවාලු උබෙි බත් ටිකට තමා කෙලවෙන්නෙ 😂😂
2026-10-19 03:38:56
9
bkodithuwakku0
@JustBh :
මේ ඉන්නෙත් ඒම පිටින් ආපු කෙනෙක් 😁😌
2026-10-20 08:15:40
4
prettylioness554
𝓚𝓘𝓜𝓗𝓘𝓡𝓛🙃 :
අන්න එහෙම ඇවිත් මේසේ යට නිදි 😇
2026-10-19 08:21:58
2
ru_vi_n_di
R U V I 💫✨ :
අපෙත් ඉන්නවා. ඌ ඉදලා හිටලා කලින් ගෙදරට ගිහින් බලලා එනවා 😹
2026-10-19 01:11:07
6
hashiniiddagoda20
Hashini Iddagoda :
අපේ ගෙදර ඉන්නෝ ඔහොම පූසෙක් 😂💗
2026-10-19 02:31:43
3
senuka_winsara
Senuka_Winsara :
අපේ ගෙදර් බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක්ම ඇවිල්ල ඉන්නව 😓
2026-10-19 09:49:47
2
_kaushalya_k
Kaushalya🤍 :
මෙහෙත් ඉන්නවා සෙට් එකක්ම😅
2026-10-19 10:32:15
2
lbkp52
මධු :
ඔන්න ඔහේ ඉන්න යන්න එපා ❤️❤️❤️
2026-10-18 23:52:22
3
millo_liyo
us_with_millo_liyo :
අපෙත් ඉන්නවා 😁 03
2026-10-19 03:17:04
2
ishuu.jayasekara
𝗜𝗦𝗛𝗨𝗨"𝙹𝙰𝚈𝙰𝚂𝙴𝙺𝙰𝚁 :
අපේ ගෙදරත් ඉන්නවා ලොකු අම්මලගෙ ගෙදර බල්ලා 😂❤️
2026-10-19 03:34:41
2
twinkle_creates
Sakeena Marikkar 🇱🇰 :
Apeth inwa pusiyak. Ape pusa ta wada aadarei apita 😂♥️
2026-10-19 18:29:45
1
user97544709020128
nisha :
apeth innawa eleuwath yan nh😂
2026-10-19 07:37:19
1
pahasarani00
𝓟𝓪𝓱𝓪𝓼𝓪𝓻𝓪𝓷𝓲 🐣💗 :
අපේ ගෙදර පුසෙක් ඉන්නවා එහෙම ආපු 😓💔
2026-10-19 08:02:25
3
dammika2724
Dammika :
aneeee Mage podi Ekath ee vagee
2026-10-19 14:07:37
3
manuriiir
Manuri 🩷 :
Ane cute ane❤️
2026-10-18 15:54:19
2
s_a_d_i_n_i
S a n d i n i🦋💋 :
ඔන්න තියාගන්න අනේ වැඩි නෑනේ [Heartwarming][Red heart]
2026-10-18 16:25:17
4
thedvibe20
The D vibe 🤍 :
අපිට නම් ආව කෙනා බෝල බබලා 4 ක් දුන්නා මේ දවස් අපි ඉතින් ලමයි බලා ගන්නවා
2026-10-19 11:57:39
4
mesha.edit
mesha.edit :
Ape gedrtath ohoma kellek ewilla innwa..kageda dnneth ne..kanna dila nidgnna putuwakuth thyna nisa ape kollo denna ekka nata nata innwa ynnema ne.. 😂❤️
2026-10-19 07:35:06
1
sha._ni_
Shaa 🦋✨ :
අපේ ගෙදරත් ඉන්නෝ වෙන ගෙදරක ඩයල් එකක් 😁❤️‍🩹 අපේ ගෙදරමයි ඉන්නෙ.හැබැයි කන්න ඕනි චිකන්මයි 😏 නැත්තං කන්නෙත් නෑ
2026-10-19 03:41:34
2
anunu5navee
rashi💃🇱🇰🧿 :
yanna epaaa aneee innaaaaaaaa😁😂🥰
2026-10-18 16:41:14
1
hashi_arora
@Hashi🦊🔮 :
Ane me wage kenek ape para hitiya eya wage
2026-10-19 16:01:08
1
To see more videos from user @cookie_the_superstar, please go to the Tikwm homepage.

Other Videos


About